මම යනවා මච ආයෙත් එන්න බලන්නම් හෙටත් insha අල්ලාහ් ........race එකකදී අන්තිමයා පසු කරන්න බැහැ ..මචන් උඹ කොතන දිව්වත් ......![]()
Good night ..........
මම යනවා මච ආයෙත් එන්න බලන්නම් හෙටත් insha අල්ලාහ් ........race එකකදී අන්තිමයා පසු කරන්න බැහැ ..මචන් උඹ කොතන දිව්වත් ......![]()
මොකද්ද දීපු උත්තරේ ?meya kiyalaතරුණ කොලුවෙකුයි මැදි වියේ මනුස්සයෙකුයි එනවා බේකරියකට එක්කෙනෙක් පරණ පාන් ඉල්ලනවා අනිත් කෙනා තේකක් දාන්න කියනවා බොන්න මේ දෙන්නගෙන් පරණ පාන් ඉල්ලපු කෙනාගෙන් බේකරියේ මනුස්සය අහනවා කාටද ගෙනියන්නේ කියලා කියලා තේක බොන කෙනාගෙන් අහනවා දැන් ඔහේගේ පුතා කෝ කියලා මේ දෙන්නම දෙන්නේ එකම උත්තරයක්.මොකද්ද දීපු උත්තරේ ?

තරුණ කොලුවෙකුයි මැදි වියේ මනුස්සයෙකුයි එනවා බේකරියකට එක්කෙනෙක් පරණ පාන් ඉල්ලනවා අනිත් කෙනා තේකක් දාන්න කියනවා බොන්න මේ දෙන්නගෙන් පරණ පාන් ඉල්ලපු කෙනාගෙන් බේකරියේ මනුස්සය අහනවා කාටද ගෙනියන්නේ කියලා කියලා තේක බොන කෙනාගෙන් අහනවා දැන් ඔහේගේ පුතා කෝ කියලා මේ දෙන්නම දෙන්නේ එකම උත්තරයක්.මොකද්ද දීපු උත්තරේ ?

නිකන් වැඩක් බලන් යනව මනුස්සයො යන්න කියල![]()
ඇත්තටම කවුද බං පරණ පාන් කන්නේ?පරණ පාන් කන්නේ මොන වගේ කට්ටියද කියල හිතුවනම් හරි![]()
තරුණ කොලුවෙකුයි මැදි වියේ මනුස්සයෙකුයි එනවා බේකරියකට එක්කෙනෙක් පරණ පාන් ඉල්ලනවා අනිත් කෙනා තේකක් දාන්න කියනවා බොන්න මේ දෙන්නගෙන් පරණ පාන් ඉල්ලපු කෙනාගෙන් බේකරියේ මනුස්සය අහනවා කාටද ගෙනියන්නේ කියලා කියලා තේක බොන කෙනාගෙන් අහනවා දැන් ඔහේගේ පුතා කෝ කියලා මේ දෙන්නම දෙන්නේ එකම උත්තරයක්.මොකද්ද දීපු උත්තරේ ?

ඇත්තටම කවුද බං පරණ පාන් කන්නේ?
parana paan kanne harak ne ban![]()
හෙටත් උත්තර නැත්නම් මම කියන්නම්