තේරවිලි...

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
race එකකදී අන්තිමයා පසු කරන්න බැහැ ..මචන් උඹ කොතන දිව්වත් ......:lol::lol:
මම යනවා මච ආයෙත් එන්න බලන්නම් හෙටත් insha අල්ලාහ් ........
Good night ..........​
 
Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
තරුණ කොලුවෙකුයි මැදි වියේ මනුස්සයෙකුයි එනවා බේකරියකට එක්කෙනෙක් පරණ පාන් ඉල්ලනවා අනිත් කෙනා තේකක් දාන්න කියනවා බොන්න මේ දෙන්නගෙන් පරණ පාන් ඉල්ලපු කෙනාගෙන් බේකරියේ මනුස්සය අහනවා කාටද ගෙනියන්නේ කියලා කියලා තේක බොන කෙනාගෙන් අහනවා දැන් ඔහේගේ පුතා කෝ කියලා මේ දෙන්නම දෙන්නේ එකම උත්තරයක්. :eek: මොකද්ද දීපු උත්තරේ ?
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තරුණ කොලුවෙකුයි මැදි වියේ මනුස්සයෙකුයි එනවා බේකරියකට එක්කෙනෙක් පරණ පාන් ඉල්ලනවා අනිත් කෙනා තේකක් දාන්න කියනවා බොන්න මේ දෙන්නගෙන් පරණ පාන් ඉල්ලපු කෙනාගෙන් බේකරියේ මනුස්සය අහනවා කාටද ගෙනියන්නේ කියලා කියලා තේක බොන කෙනාගෙන් අහනවා දැන් ඔහේගේ පුතා කෝ කියලා මේ දෙන්නම දෙන්නේ එකම උත්තරයක්. :eek: මොකද්ද දීපු උත්තරේ ?
    meya kiyala :P
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    තරුණ කොලුවෙකුයි මැදි වියේ මනුස්සයෙකුයි එනවා බේකරියකට එක්කෙනෙක් පරණ පාන් ඉල්ලනවා අනිත් කෙනා තේකක් දාන්න කියනවා බොන්න මේ දෙන්නගෙන් පරණ පාන් ඉල්ලපු කෙනාගෙන් බේකරියේ මනුස්සය අහනවා කාටද ගෙනියන්නේ කියලා කියලා තේක බොන කෙනාගෙන් අහනවා දැන් ඔහේගේ පුතා කෝ කියලා මේ දෙන්නම දෙන්නේ එකම උත්තරයක්. :eek: මොකද්ද දීපු උත්තරේ ?

    නිකන් වැඩක් බලන් යනව මනුස්සයො යන්න කියල :dull:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    තරුණ කොලුවෙකුයි මැදි වියේ මනුස්සයෙකුයි එනවා බේකරියකට එක්කෙනෙක් පරණ පාන් ඉල්ලනවා අනිත් කෙනා තේකක් දාන්න කියනවා බොන්න මේ දෙන්නගෙන් පරණ පාන් ඉල්ලපු කෙනාගෙන් බේකරියේ මනුස්සය අහනවා කාටද ගෙනියන්නේ කියලා කියලා තේක බොන කෙනාගෙන් අහනවා දැන් ඔහේගේ පුතා කෝ කියලා මේ දෙන්නම දෙන්නේ එකම උත්තරයක්. :eek: මොකද්ද දීපු උත්තරේ ?

    :confused::confused::confused:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    කෝ කට්ටියට තාම උත්තරේ හොයාගන්න බැරි වුනාද ? :lol:

    n4fd52f80ea536.jpg