මෙන්න අලුත්ම තුන් තේරවිල්ලක් හැබැයි මේකේ උත්තරේ හොයාගත්තම ප්රසිද්ධියේ කියන්න බෑ වගේ නම් ** දාල කියන්න
කුඹුරු advantages![]()

කුඹුරු = වෙල්
advantages = වාසි
වෙල් වාසි
*** ***![]()
කාමර 3ක් තියෙනවා.එකක දොර දිහාවට එක දිගට වෙඩි වදිනව.තව එකක අවුරුද්දක් විතර තිස්සෙ හොඳටම බඩගින්නෙ ඉන්න සිංහයෙක් ඉන්නවා.අනිත් එක ඇතුලෙ ගිනි ගන්නවා.මනුස්සයා යන්නෙ මොන කාමරයටද?

සිංහයෝ ඉන්න එකට. අවුරුදු 3 ක් ඉන්නකොට උන් මැරිල...

meke kamara 3k thiyenne.. 1 awruddai sinhaya badaginne inne... patalunada manda.... 

මමත් තේරවිල්ලක් දාන්නං තෝරමු බලන්න.
පුන් සඳ පායා හිස මත දිලෙන්නා.. අයිස් පලන් දෙකක් අත දරා...

හිටං මෙච්චර වෙලා ඇහැරන් ඉන්නේ නෑ දහය වෙද්දී බුදිටෝ හිටන්ද?
ගහනව ටොට සමතලා වෙන්න...![]()
හිටං මෙච්චර වෙලා ඇහැරන් ඉන්නේ නෑ දහය වෙද්දී බුදි![]()
ජයන්ති මැඩම්ට නංගි කියන්නේ මේ වයසක සීය කෙනෙක් නෙජයන්ටි නංගි සරනයි ඔය කටට
මුත්තේ මේ ඔයාද
ජයන්ති මැඩම්ට නංගි කියන්නේ මේ වයසක සීය කෙනෙක් නෙමුත්තේ මේ ඔයාද
![]()