තේරවිලි...

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
මෙන්න අලුත්ම තුන් තේරවිල්ලක් හැබැයි මේකේ උත්තරේ හොයාගත්තම ප්‍රසිද්ධියේ කියන්න බෑ වගේ නම් ** දාල කියන්න :lol:

කුඹුරු advantages :D
 
rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මෙන්න අලුත්ම තුන් තේරවිල්ලක් හැබැයි මේකේ උත්තරේ හොයාගත්තම ප්‍රසිද්ධියේ කියන්න බෑ වගේ නම් ** දාල කියන්න :lol:

    කුඹුරු advantages :D

    මෙන්න උත්තරේ -
    කුඹුරු නම් ****
    advantages nam ####

    ****####
    ####****
    :rofl::rofl:
     
    Last edited:

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    rx උබ හරි බන්. කුනුහරුපයක් පටලවල දැම්මත් සුටුස් ගාල හොයාගන්නවා සිරා පොරවල්නේ :lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මෙන්න අලුත්ම තුන් තේරවිල්ලක් හැබැයි මේකේ උත්තරේ හොයාගත්තම ප්‍රසිද්ධියේ කියන්න බෑ වගේ නම් ** දාල කියන්න :lol:

    කුඹුරු advantages :D

    HUTA mata oka therenne nane... joke 1 da ubala karanne?
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    මෙන්න අලුත්ම තුන් තේරවිල්ලක් හැබැයි මේකේ උත්තරේ හොයාගත්තම ප්‍රසිද්ධියේ කියන්න බෑ වගේ නම් ** දාල කියන්න :lol:

    කුඹුරු advantages :D

    කුඹුරු = වෙල්
    advantages = වාසි

    වෙල් වාසි
    *** ***
    :P:P
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    කාමර 3ක් තියෙනවා.එකක දොර දිහාවට එක දිගට වෙඩි වදිනව.තව එකක අවුරුද්දක් විතර තිස්සෙ හොඳටම බඩගින්නෙ ඉන්න සිංහයෙක් ඉන්නවා.අනිත් එක ඇතුලෙ ගිනි ගන්නවා.මනුස්සයා යන්නෙ මොන කාමරයටද?

    සිංහයෝ ඉන්න එකට. අවුරුදු 3 ක් ඉන්නකොට උන් මැරිල...:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමත් තේරවිල්ලක් දාන්නං තෝරමු බලන්න.

    පුන් සඳ පායා හිස මත දිලෙන්නා.. අයිස් පලන් දෙකක් අත දරා...
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    මමත් තේරවිල්ලක් දාන්නං තෝරමු බලන්න.

    පුන් සඳ පායා හිස මත දිලෙන්නා.. අයිස් පලන් දෙකක් අත දරා...

    ටෝ හිටන්ද?
    ගහනව ටොට සමතලා වෙන්න...:frown:
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    ජයන්ති මැඩම්ට නංගි කියන්නේ මේ වයසක සීය කෙනෙක් නෙ :baffled: මුත්තේ මේ ඔයාද :oo:

    කිරිඩප්පියට පූසා පැනපි.
    රතු පාටින් ලියන නැට්ටා ප්‍රසිද්දයිනේ...
    මම උගේ කටට පොල්ලක් බැස්සුවා..