තේරවිලි...

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිරිඩප්පියට පූසා පැනපි.
    රතු පාටින් ලියන නැට්ටා ප්‍රසිද්දයිනේ...
    මම උගේ කටට පොල්ලක් බැස්සුවා..
    පූසෙක් කොහොමද මනුස්සයෝ ඩප්පියකට පනින්නේ ඌ බොන්සායි කරපු එකෙක්ද :no:
     

    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    පූසෙක් කොහොමද මනුස්සයෝ ඩප්පියකට පනින්නේ ඌ බොන්සායි කරපු එකෙක්ද :no:

    Смотреть видео Danuma - Dappi Cinema || දැනුම - ඩප්පි සිනමා онлайн, скачать видео.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මමත් තේරවිල්ලක් දාන්නං තෝරමු බලන්න.

    පුන් සඳ පායා හිස මත දිලෙන්නා.. අයිස් පලන් දෙකක් අත දරා...

    :growl::growl::growl::growl::growl::growl::growl::growl:
    avatar466697_13.gif
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ මම අහන්නම කියල හිටියේ මොකෝ මේ පපුවෙන් රතුපාට එළියක් එන්නේ පපුවේ හිලක්ද :baffled: නාග මාණික්‍යය වගේ මොකක්හරි තියෙනවද පපුවේ :oo:

    නෑ..... අපි ඇවිල්ල හෙන ඕපන් මිනිස්සුනේ... ඒකයි :oo::oo::oo: