ගොඩක් කාලයක සිට කියන අදහස නේද? හරිද දන්නෙ නැහැ. සහෝ එලකිරියෙ යාලුවන්ගෙන් අහල බලමු




සුවහස් කියන එකම තමයි සුහස් කියන එකෙන් අර්ථ ගැන්වෙන්නේ.
දීර්ඝ කාලයක් කියන අදහසත් ගන්න පුළුවන්,අලුත් පරිසරයකට ඉක්මනින්ම හුරු වීමේ හැකියාව ගැනත් අර්ථවත් වෙනවා මම හිතන විදියට![]()


Thank you machoජිංතක ජිල්ලබකිට;20231390 said:සුහස් = සු+හස් =සු+හසරැල් = බොහෝ හසරැල්
නිතරම සතුටින් සිනාවෙන් ඉන්න පොරක් කියන එක යකෝ

thank you macho 