තේරුම ?

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    :baffled: අමුතු වාක්‍යයක්

    උඹ දන්නවද කොල්ලෙක්ට / කෙල්ලෙක්ට පුකේ ඇරියම තියෙන ආතල් එක ?

    you never know :baffled::baffled:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    oke theruma enne sinhalata translate kalama newei..:)
    oka phrase ekak...yedenne mehemai..

    "May be he will ask her to marry him..you never know!"

    sinhalen kiwwoth..
    theruma hariyatama ganna behe..eth oya phrase eka demmama adahas kerenne unsure gathiyak.."kiyanna behe hariyatama" , "danne nehe hariyatama" , denaganna widiyak nehe" wage eka eka meanings walin use karanna puluwan..

    English hema ekama sinhalata translate karanna yanna epa...ekane Sinhala Sub titles chater..mokada e translatersla danne nehe samahara phrases yedena widiya..:)
     
    • Like
    Reactions: AnuradhaRa

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ඔය වාඛ්‍ය තනියම යෙදෙන්නෙ නෑ නේද.. එක්කෝ වාඛ්‍යක කොටසක් විදිහට.. නැත්තම්.තවත් වාඛ්‍යකට පස්සෙ. නේද. සම්පූර්න කොටසම කීවොත් තේරුමක් දුන්නහැකි:yes:
     
    thanujaka

    Well-known member
  • අහ්හ් ඕක වචන වල අර්ථයෙන් සිංහලට පෙරලන්න යන්න එපා මචං..
    කතා කරනකොට ෂුවර් නැති දෙයක් ගැන කියන්න යොදාගන්න phrase එකක් තමයි ඕක..
    විශ්වාසයක් නැතුව දෙයක් ගැන කියනකොට ඕක පාවිච්චි කරනවා..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    oke theruma enne sinhalata translate kalama newei..:)
    oka phrase ekak...yedenne mehemai..

    "May be he will ask her to marry him..you never know!"

    sinhalen kiwwoth..
    theruma hariyatama ganna behe..eth oya phrase eka demmama adahas kerenne unsure gathiyak.."kiyanna behe hariyatama" , "danne nehe hariyatama" , denaganna widiyak nehe" wage eka eka meanings walin use karanna puluwan..

    English hema ekama sinhalata translate karanna yanna epa...ekane Sinhala Sub titles chater..mokada e translatersla danne nehe samahara phrases yedena widiya..:)

    ඒ උනාට ඔයා හරියටම ඒකෙ තේරුම විස්තර කෙරුව.. මට ඕන ඒක..
    එක වාක්‍යයකින් තේරුම කියන්ඩ බැරි උනාට.. ඔයා ඔය කරල තියෙන විස්තරේ හැටියට 100%ක්ම ඔලුවට යනව.. අන්න එහෙම සිංහලෙන්ම පැහැදිලි කරල දෙනවනං වටිනව.. :)

    තැන්කියු මචං.. අනිව රෙප් දෙනව ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    අන්න එහෙම බොරුවට සෝබනේට සිංහලෙන් තේරුම් ගන්ඩ බෑ කියන්නැතුව, කරුණාකරල එක වාක්‍යයකින් බැරි නං, ඡේදයකින් හරි පැහැදිලි කරල දෙන්ඩ.. :)

    සෝබන කතා අහල මට එපා වෙලා තියෙන්නෙ..

    මෙන්න මගේ සුද්ද සිංහල පරිවර්තනය...
    ....., You never know = කවුද බං දන්නෙ ;)
     
    • Like
    Reactions: dilrasan

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි බන් ඉන්ග්‍රීසි පන්තියේ ගෙදර වැඩ අපෙන් අහන් කරන්නේ :frown:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ''YOU WERE NEVER KNOWN" KIWOTH THAMA OKA HUGAK HARI....... SINHALEN THERUMA" OYA KAWADAWATH DANAN HITIYE NA" IE.. YOU WERE NEVER KNOWN 'I HAD A GIRL'...OYA KAWADAWATH DANAN HITIYE NA MATA KELLEK HITIYA..... "YOU NEVER KNOW" KIWOTH OYA KAWADAWATH DANNE NAE.......IE.YOU NEVER KNOW ,HOW TO BEHAVE...OYA HARIYATA HASIRENNA DANNAE..... HARINE
     
    :rofl::rofl::rofl:
    sakvithi gen da ingreesi igena gaththe? :rofl::rofl::rofl::rofl::rofl:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    good :)

    9k=
     
    <Quote> sakvithi gen da ingreesi igena gaththe? <Quote/> nae machan oka thama harima eka....

    උඹ අවංකවම නොදන්න කමට කියපු බව දන්නවා. ඒත් කොල්ලෝ උඹ කියපු එක සම්පූර්ණයෙන්ම වැරදියි. "කවුද ඉතිං දන්නෙ/කියන්න බෑ/ ෂුවර් නෑ " වගේ එකක් තමයි තේරුම. යෙදෙන තැනේ හැටියට වෙනස් වෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ඇයි බන් ඉන්ග්‍රීසි පන්තියේ ගෙදර වැඩ අපෙන් අහන් කරන්නේ :frown:

    උඹල ඉතිං අපිට උදව් කරනවනෙ... ;)