තේ කර්මාන්තය රැකගැනීම පිණිසයි

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අලේ උඹ කොහෙද බන් මම දෙනියායෙ

    අපේ අම්මලා ලමයි 2ට කැම්පස් යනකල් උගන්නලා අලුතෙන් ගෙවල් දොරවල් සේරමත් හදලා අත්ට්‍රැක්ටරේකුයි ත්‍රීවීල් එකකුයිත් ගත්තා තේ අක්කර එක හමාරෙන්
    අහ්හ් මෙන්න දෙනියායේ එකෙක්..උබ දෙනියායේ කොහෙද පුතා:eek:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උබලට ඇත්තටම ගෙවන්නේ 35 නං ඔය වත්ත ළමයෙකුට දීල සබරගමුව පැත්තට වරෙන් (රත්නපුර - කලවාන - බලන්ගොඩ). මෙහෙ නම් 1Kg 62.36/-. තවත් වැඩිපුර ගෙවන FTY තියනවා. තව factory එකට කිවුවහම අවශ්‍ය ප්‍රමාණය පොහොර ටික වත්තටම, අඩුම ගානේ පාර අයිනටම ගෙනත් දෙනවා. (බොරු කියන්න ඕනි නැහැනේ මිටි 50ක් ඉල්ලුවොත් 42යි මේ දවස් වල ගෙනත් දෙන්නේ)

    අගෝස්තු - නොවැම්බර් අතර 35- 42 අතර ගෙව්වෙ බන්... දැන්නම් 49 ක් විතර වෙනවා... ඒත් ඉතින් 3500 ට පොහොර දාල අනික් වියදමුත් එක්ක කොහොමද කරන්නෙ..
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    අගෝස්තු - නොවැම්බර් අතර 35- 42 අතර ගෙව්වෙ බන්... දැන්නම් 49 ක් විතර වෙනවා... ඒත් ඉතින් 3500 ට පොහොර දාල අනික් වියදමුත් එක්ක කොහොමද කරන්නෙ..

    aaa awilla awilla.. koheda gihin hitiye
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අහ්හ්හ් එල එල..මම බෙරලපනාතර බන්....
    උබ කොහෙද වැඩ...
    සෙට්‍රල් ද ආවේ උබ

    යෙස් දෙනියාය සෙන්ට්‍රල් තමා
    දැන් නම් කොලඹ IT කම්පැනියක වැඩ
    උඹත් සෙන්ට්‍රල් ද ආවේ? මම 2007 A/L
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලාබ ගන්න බැ එහෙම ලේසියට පොර දන්න්න ඕනැ රැට එක එකා ඇවිත් දළු කඩනවා හොරෙන්
    පැව්වොත් ඉවරයි, දැන් gov එක තේ කරන අපිට හුක* තියෙන්නේ, මෙහෙම ගියොත් තේ ගිනි තියෙන්න වෙන්නේ

    උඹලෑ තේ කෑල්ලේ තේ හොරෙන් කඩන එකට ආන්ඩුව පලිද යකෝ.. අනික දලු කඩන එකා මෝරපුවා කඩන එකටත් ආන්ඩුව පලිද යකෝ...
    අනේ ජපනෝ.. ගොන් කතා කියන්න එපා..
    මට ආන්ඩුවක් අදාලම නෑ. දේශපාලනයක් ඕනේම නෑ. තේ ගැන බොරු බේගල් කියද්දි සහ නොදන්න සමයං කියවන්න එනකොට ඉතින් කහනවා මට..
    ලාභ ගන්න පුළුවන් තමා බං. Export කොම්පැනි වල ලාභ ගැන බොලා මොනාද දන්නේ බං?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mr. Perera ඇයි බන් උබ මෙහෙම මිනිස්සුන්ගේ හිත් රිදවන්නේ. මේ බයියෝ... අනේ සමාවෙන්න මේ මිනිස්සුන්ට මේ දවස් වල දුක හිතෙන කථා බොහොමයි. ඉතින් ඔබතුමා මේ කරන වැඩේ හරිද මන් අහන්නේ? මානසිකව වැටිලා ඉන්න බයි... sorry මිනිස්සුන්ව බයිට් කරලා ආතල් ගන්න එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි නේ.........

    අමු දළු නිෂ්පාදනයේ සහ ලාභයේ පොඩි පසුබෑමක් තියනවා. පොහොර මිලදී ගැනීමේදීත් ප්‍රශ්න නැතුවම නෙමෙයි. එත් මේ නූල දාපු අම්බරුවාට තියන ප්‍රශ්නේ නම් උගේ අප්පොච්චි මල එකද කොහෙද. රත්නපුරේ ඊයේ අමු දළු කිලෝ එකක මිල රුපියල් 62.36, ප්‍රවාහන ගාස්තු ඇතුලත්ව. මීට වැඩිය මිල ගෙවන කර්මාන්තශාලා තියනවා. උදා: ACU Tea Factory. තේ වෙන්දේසියේ තේ කිලෝ එකක් විකිනෙන මිල අනුව අමු දළු කිලෝ එකකට ගෙවන මිල සුත්‍රය හැදෙන හැටි මේ ගොබිලට... එක්කෝ ඕනි නැහැ;

    අපි නොදන්න තේ මිල. :growl:

    :lol:
    පට්ට ඕයි.. මොකේද වැඩකරන්නේ කියලා කීවා නම්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමනම් නෙලුවෙ නෙවෙයි.. උඩරට... ඒත් උඔල ඔය කියන ගණන් කුඩා තේ වතු කරන අපට ලැබෙන්නෙ නැ බන්... උඔලගේ හිත හදාගන්න අමාරැද යහපාලනෙන් තේ කර්මාන්තය නොසලකාහැරිය කියල පිලිගන්න

    ඒකතමා අහන්නේ.. උඹේ තේ ගන්න වත්ත මට කියපං. උඹට දළු වලට හොඳට ගෙවන එකෙක් සෙට් කරලා දෙන්න. කී පාරක් ඇහුවද මම.
    කෝ කීවද? කීවද? කීවද? කීවද? කීවද? කීවද? කීවද?
    අහපු එකකටවත් උත්තර දෙන්නේ නැතුව සමයං කියවනවා... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබලට ඇත්තටම ගෙවන්නේ 35 නං ඔය වත්ත ළමයෙකුට දීල සබරගමුව පැත්තට වරෙන් (රත්නපුර - කලවාන - බලන්ගොඩ). මෙහෙ නම් 1Kg 62.36/-. තවත් වැඩිපුර ගෙවන FTY තියනවා. තව factory එකට කිවුවහම අවශ්‍ය ප්‍රමාණය පොහොර ටික වත්තටම, අඩුම ගානේ පාර අයිනටම ගෙනත් දෙනවා. (බොරු කියන්න ඕනි නැහැනේ මිටි 50ක් ඉල්ලුවොත් 42යි මේ දවස් වල ගෙනත් දෙන්නේ)

    :lol:
    පවු ඕයි අරූ.. කී පාරක් නම් ලිඳේ දදා හේදුවද?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    යෙස් දෙනියාය සෙන්ට්‍රල් තමා
    දැන් නම් කොලඹ IT කම්පැනියක වැඩ
    උඹත් සෙන්ට්‍රල් ද ආවේ? මම 2007 A/L
    මම කොටපොල බන් 2010 A/L කරේ..මාත් කොල්ලුපිටියේ බන් IT තමා මාත් කරන්නේ..:)
    උබ කොලබ කොහෙද වැඩ:baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒකතමා අහන්නේ.. උඹේ තේ ගන්න වත්ත මට කියපං. උඹට දළු වලට හොඳට ගෙවන එකෙක් සෙට් කරලා දෙන්න. කී පාරක් ඇහුවද මම.
    කෝ කීවද? කීවද? කීවද? කීවද? කීවද? කීවද? කීවද?
    අහපු එකකටවත් උත්තර දෙන්නේ නැතුව සමයං කියවනවා... :lol:

    කීවොත් උඔ මිළ කීයක් ඇරන් දෙනවද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කීවොත් උඔ මිළ කීයක් ඇරන් දෙනවද?

    උඹ එක්ක වාද කොරලා මහන්සියි බං. අහන එකට උත්තර දෙන්නේ නැතුව සංමයන් දොඩවනවා. උඹ 32ටම දලු දී ගනින්.. :baffled:
    එක පාරක් කියනවා 32ලු. ආයේ කියනවා 42ලු. ආයේ කියනවා 49ලු. තව ටිකකින් කියයි 62යි කියලා. හෙට කියයි ආයේ 75යි කියලා.. :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඹ එක්ක වාද කොරලා මහන්සියි බං. අහන එකට උත්තර දෙන්නේ නැතුව සංමයන් දොඩවනවා. උඹ 32ටම දලු දී ගනින්.. :baffled:
    එක පාරක් කියනවා 32ලු. ආයේ කියනවා 42ලු. ආයේ කියනවා 49ලු. තව ටිකකින් කියයි 62යි කියලා. හෙට කියයි ආයේ 75යි කියලා.. :lol:

    මම ඇහුවෙ ෆැක්ට්‍රිය කීවොත් කීයක් මිල ඇරන් දෙන්න පුලුවන්ද කියල... 75 ක් 80 ක්????
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ඇහුවෙ ෆැක්ට්‍රිය කීවොත් කීයක් මිල ඇරන් දෙන්න පුලුවන්ද කියල... 75 ක් 80 ක්????

    ඩල් බං. ඩලේ ඩල්. අර එකෙක් කිවා වගේ කොලඹ සේල් එකයි ලෝක වෙලඳ පොලයි එක්ක දලු මිල උච්චාවචනය වෙන හැටි තේරුම් ගන්නේ නැතුව කලින් ආන්ඩුවට කඩේ යන මේ ආන්ඩුවේ වැරදි හොයන බොලා එක්ක වාද කොරන්න බෑ බං.
    මේ අහන ප්‍රශ්ණේ කොච්චර ගොං ද කියලා බලන් ඉන්න උන්ට තේරෙනවා.
    මට බෑ.... :dull::dull::baffled::baffled: