තේ කර්මාන්තය රැකගැනීම පිණිසයි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඩල් බං. ඩලේ ඩල්. අර එකෙක් කිවා වගේ කොලඹ සේල් එකයි ලෝක වෙලඳ පොලයි එක්ක දලු මිල උච්චාවචනය වෙන හැටි තේරුම් ගන්නේ නැතුව කලින් ආන්ඩුවට කඩේ යන මේ ආන්ඩුවේ වැරදි හොයන බොලා එක්ක වාද කොරන්න බෑ බං.
    මේ අහන ප්‍රශ්ණේ කොච්චර ගොං ද කියලා බලන් ඉන්න උන්ට තේරෙනවා.
    මට බෑ.... :dull::dull::baffled::baffled:

    උඔ දැන් කීවේ වැඩි මිලක් ඇරන් දෙන්නම් ෆැක්ට්රිය කියන්න කියල නේද?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    තේ දලුමද කියලා සුවර් නෑ. කීර මිටිද දන්නෙත් නෑ.
    අර පරන කාලෙ ඇට තේ එක්ක අමු තේ ලොකු කොල දෙනව ඇත්තේ මූ ෆැක්ටරි එකට..
    උන් අඩුවෙන් දෙනවා ඇත්තේ ඒකයි:dull:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    තේ කර්මාන්තය රැකගැනීම පිණිස nama kiyapan yako ikmanata
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    උඔ දැන් කීවේ වැඩි මිලක් ඇරන් දෙන්නම් ෆැක්ට්රිය කියන්න කියල නේද?

    hama ekatama deshapalanaya gawa ganna epa...deshapalanaya gawagena balanna ona prashna thiyenawa....Tea gana danumak awabodayak nathuwa tea gana katha karana eka amuma amu moda kamak...

    deshapalana washayen ratakata tea gana karanna puluwan menna mewa

    1) gunathmaka tea nishpadanaya - already done ekai Pure Ceylon Tea kiwwama thamath market ekak thiyenne...nathnam china India kenya vietnam un nikan idiy

    2) export volume eka wadi karanna ona - meka karanna ba wadipurama tea ganna ratawal walin orders enne nathnam uda harana CIS / Iran / Iraq / Turkey

    3) tea ashritha wenath nishpadana hadunwala denna ona

    4) Japan / siria / kuwait wage ratawal walata wadi tea pramanayak yawanna ona

    ithin oya karana walin rajayakata karanna puluwan dewal karanna ona..anika rajayakata balen tea ganin kiyala kiyanna ba...mokada arthike open nisa pudgalikawa gennana minissu thama dirimath karanna ona

    anika loka welada pole thel mila...godakma tea yanne thel ratawal walata unta thama salli thiyenne..thel mila adu wenakota unta salli na...thel mila wadi wenakota unta salli thiye

    apita thel mila palanaya karanna ba ne

    nikarune dshapalanaya gawagena prashna diha balanna epa...tea kiyanne wenamama kathawak....
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    උඹලෑ තේ කෑල්ලේ තේ හොරෙන් කඩන එකට ආන්ඩුව පලිද යකෝ.. අනික දලු කඩන එකා මෝරපුවා කඩන එකටත් ආන්ඩුව පලිද යකෝ...
    අනේ ජපනෝ.. ගොන් කතා කියන්න එපා..
    මට ආන්ඩුවක් අදාලම නෑ. දේශපාලනයක් ඕනේම නෑ. තේ ගැන බොරු බේගල් කියද්දි සහ නොදන්න සමයං කියවන්න එනකොට ඉතින් කහනවා මට..
    ලාභ ගන්න පුළුවන් තමා බං. Export කොම්පැනි වල ලාභ ගැන බොලා මොනාද දන්නේ බං?

    hikaaaaz lankawen Tea EXPORT karanawa:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:.. Mahinda mahaththayge kale TEA EXPORT kala kiyala ahala tibuna.. eth me anduwen eka nathara karala lu.. okkoma tea companies wahala lu.
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර

    hama ekatama deshapalanaya gawa ganna epa...deshapalanaya gawagena balanna ona prashna thiyenawa....Tea gana danumak awabodayak nathuwa tea gana katha karana eka amuma amu moda kamak...

    deshapalana washayen ratakata tea gana karanna puluwan menna mewa

    1) gunathmaka tea nishpadanaya - already done ekai Pure Ceylon Tea kiwwama thamath market ekak thiyenne...nathnam china India kenya vietnam un nikan idiy

    2) export volume eka wadi karanna ona - meka karanna ba wadipurama tea ganna ratawal walin orders enne nathnam uda harana CIS / Iran / Iraq / Turkey

    3) tea ashritha wenath nishpadana hadunwala denna ona

    4) Japan / siria / kuwait wage ratawal walata wadi tea pramanayak yawanna ona

    ithin oya karana walin rajayakata karanna puluwan dewal karanna ona..anika rajayakata balen tea ganin kiyala kiyanna ba...mokada arthike open nisa pudgalikawa gennana minissu thama dirimath karanna ona

    anika loka welada pole thel mila...godakma tea yanne thel ratawal walata unta thama salli thiyenne..thel mila adu wenakota unta salli na...thel mila wadi wenakota unta salli thiye

    apita thel mila palanaya karanna ba ne

    nikarune dshapalanaya gawagena prashna diha balanna epa...tea kiyanne wenamama kathawak....

    habai me dawas wala china case ban.. un aluth aluth test genawa tea walata. api export kalama tea sample unge lab wala check karanawa. eken pass unoth thama shipment eka release karanna puluwan.

    Blend ingredients: Ceylon black tea + Mixed berry flavour + Marigold flower petals + Blue melon flower petals wage ewath lab walin reject karanawa ehema unama karanna wenne shipment eka Hong Kong walata ship karala ethanin clearenece ganna eka

    ubata puluwan nam JAPAN market ekata TEA denna anna puthe uba goda mokada JAPAN wala TEA walata high price gewanawa
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    hama ekatama deshapalanaya gawa ganna epa...deshapalanaya gawagena balanna ona prashna thiyenawa....Tea gana danumak awabodayak nathuwa tea gana katha karana eka amuma amu moda kamak...

    deshapalana washayen ratakata tea gana karanna puluwan menna mewa

    1) gunathmaka tea nishpadanaya - already done ekai Pure Ceylon Tea kiwwama thamath market ekak thiyenne...nathnam china India kenya vietnam un nikan idiy

    2) export volume eka wadi karanna ona - meka karanna ba wadipurama tea ganna ratawal walin orders enne nathnam uda harana CIS / Iran / Iraq / Turkey

    3) tea ashritha wenath nishpadana hadunwala denna ona

    4) Japan / siria / kuwait wage ratawal walata wadi tea pramanayak yawanna ona

    ithin oya karana walin rajayakata karanna puluwan dewal karanna ona..anika rajayakata balen tea ganin kiyala kiyanna ba...mokada arthike open nisa pudgalikawa gennana minissu thama dirimath karanna ona

    anika loka welada pole thel mila...godakma tea yanne thel ratawal walata unta thama salli thiyenne..thel mila adu wenakota unta salli na...thel mila wadi wenakota unta salli thiye

    apita thel mila palanaya karanna ba ne

    nikarune dshapalanaya gawagena prashna diha balanna epa...tea kiyanne wenamama kathawak....

    මම දැක්කා ඉන්දියන් කසල තේ මෙහෙ ගෙනත් සිලෝන් ටී කියලා රී ඇක්පෝර්ට් කරන්න යනවා කියලා පෝස්ට් එකක් දාලා තිබුනා ත්‍රෙඩ් එකේ.
    උඹට කියන්න ඒ වෙලේ මම බිබී හිටිය ගන් පවුඩර් ප්‍රීමියම් ග්‍රීන් ටී එක ඉස්මොලේ ගියා යකෝ හිනා ගිහිලා.
    තේ මංඩලයෙන් ලංකාවට ආනයනික තේ කිලෝ එකක් With Other Orgins එක්ක යන බ්ලෙන්ඩ් එකකට ගෙන්වගන්න විඳින දුක දන්නේ Imported Tea ගෙන්නන කොම්පැනි විතරයි බං.
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මම දැක්කා ඉන්දියන් කසල තේ මෙහෙ ගෙනත් සිලෝන් ටී කියලා රී ඇක්පෝර්ට් කරන්න යනවා කියලා පෝස්ට් එකක් දාලා තිබුනා ත්‍රෙඩ් එකේ.
    උඹට කියන්න ඒ වෙලේ මම බිබී හිටිය ගන් පවුඩර් ප්‍රීමියම් ග්‍රීන් ටී එක ඉස්මොලේ ගියා යකෝ හිනා ගිහිලා.
    තේ මංඩලයෙන් ලංකාවට ආනයනික තේ කිලෝ එකක් With Other Orgins එක්ක යන බ්ලෙන්ඩ් එකකට ගෙන්වගන්න විඳින දුක දන්නේ Imported Tea ගෙන්නන කොම්පැනි විතරයි බං.

    anith eka ban TEA BOARD approval nathuwa tea export karanna bahe.. port eke me wenakotath containers 25k withara tiyenawa ksala tea kiyala export karanne nathuwa allala

    onna dan trico ekatatah tea bord eke officers la dala. e kiyanne kasala tea yawanna kohmath ma chance ekak nahe