Time:Today, 12:24 PM
Still no answer![]()
චාමරව ගෙන්නලා මට ගස්සපං මොකකින් හරි
Time:Today, 12:24 PM
Still no answer![]()
ඩල් බං. ඩලේ ඩල්. අර එකෙක් කිවා වගේ කොලඹ සේල් එකයි ලෝක වෙලඳ පොලයි එක්ක දලු මිල උච්චාවචනය වෙන හැටි තේරුම් ගන්නේ නැතුව කලින් ආන්ඩුවට කඩේ යන මේ ආන්ඩුවේ වැරදි හොයන බොලා එක්ක වාද කොරන්න බෑ බං.
මේ අහන ප්රශ්ණේ කොච්චර ගොං ද කියලා බලන් ඉන්න උන්ට තේරෙනවා.
මට බෑ....![]()
ඇත්තටම කියපන් උබට රුපියල් 35 ද බන් දෙන්නේ කිලෝ එකකට![]()
අර පරන කාලෙ ඇට තේ එක්ක අමු තේ ලොකු කොල දෙනව ඇත්තේ මූ ෆැක්ටරි එකට..තේ දලුමද කියලා සුවර් නෑ. කීර මිටිද දන්නෙත් නෑ.

මම කොටපොල බන් 2010 A/L කරේ..මාත් කොල්ලුපිටියේ බන් IT තමා මාත් කරන්නේ..
උබ කොලබ කොහෙද වැඩ![]()

උඔ දැන් කීවේ වැඩි මිලක් ඇරන් දෙන්නම් ෆැක්ට්රිය කියන්න කියල නේද?
උඹලෑ තේ කෑල්ලේ තේ හොරෙන් කඩන එකට ආන්ඩුව පලිද යකෝ.. අනික දලු කඩන එකා මෝරපුවා කඩන එකටත් ආන්ඩුව පලිද යකෝ...
අනේ ජපනෝ.. ගොන් කතා කියන්න එපා..
මට ආන්ඩුවක් අදාලම නෑ. දේශපාලනයක් ඕනේම නෑ. තේ ගැන බොරු බේගල් කියද්දි සහ නොදන්න සමයං කියවන්න එනකොට ඉතින් කහනවා මට..
ලාභ ගන්න පුළුවන් තමා බං. Export කොම්පැනි වල ලාභ ගැන බොලා මොනාද දන්නේ බං?

.. Mahinda mahaththayge kale TEA EXPORT kala kiyala ahala tibuna.. eth me anduwen eka nathara karala lu.. okkoma tea companies wahala lu.
hama ekatama deshapalanaya gawa ganna epa...deshapalanaya gawagena balanna ona prashna thiyenawa....Tea gana danumak awabodayak nathuwa tea gana katha karana eka amuma amu moda kamak...
deshapalana washayen ratakata tea gana karanna puluwan menna mewa
1) gunathmaka tea nishpadanaya - already done ekai Pure Ceylon Tea kiwwama thamath market ekak thiyenne...nathnam china India kenya vietnam un nikan idiy
2) export volume eka wadi karanna ona - meka karanna ba wadipurama tea ganna ratawal walin orders enne nathnam uda harana CIS / Iran / Iraq / Turkey
3) tea ashritha wenath nishpadana hadunwala denna ona
4) Japan / siria / kuwait wage ratawal walata wadi tea pramanayak yawanna ona
ithin oya karana walin rajayakata karanna puluwan dewal karanna ona..anika rajayakata balen tea ganin kiyala kiyanna ba...mokada arthike open nisa pudgalikawa gennana minissu thama dirimath karanna ona
anika loka welada pole thel mila...godakma tea yanne thel ratawal walata unta thama salli thiyenne..thel mila adu wenakota unta salli na...thel mila wadi wenakota unta salli thiye
apita thel mila palanaya karanna ba ne
nikarune dshapalanaya gawagena prashna diha balanna epa...tea kiyanne wenamama kathawak....
කොහෙද වැඩ උබ..මම අහවල් මන්දිරේ ගාවuba kollupitiye da??? ela ela mata payin yana dura ne![]()

කොහෙද වැඩ උබ..මම අහවල් මන්දිරේ ගාව![]()

අපෝ නෑ බන් රොටුන්ඩා පාරේ පහලම..උබ දැන් කොහෙදhukaazzz uba etisalat da?? yako mage upan gama eka![]()

hama ekatama deshapalanaya gawa ganna epa...deshapalanaya gawagena balanna ona prashna thiyenawa....Tea gana danumak awabodayak nathuwa tea gana katha karana eka amuma amu moda kamak...
deshapalana washayen ratakata tea gana karanna puluwan menna mewa
1) gunathmaka tea nishpadanaya - already done ekai Pure Ceylon Tea kiwwama thamath market ekak thiyenne...nathnam china India kenya vietnam un nikan idiy
2) export volume eka wadi karanna ona - meka karanna ba wadipurama tea ganna ratawal walin orders enne nathnam uda harana CIS / Iran / Iraq / Turkey
3) tea ashritha wenath nishpadana hadunwala denna ona
4) Japan / siria / kuwait wage ratawal walata wadi tea pramanayak yawanna ona
ithin oya karana walin rajayakata karanna puluwan dewal karanna ona..anika rajayakata balen tea ganin kiyala kiyanna ba...mokada arthike open nisa pudgalikawa gennana minissu thama dirimath karanna ona
anika loka welada pole thel mila...godakma tea yanne thel ratawal walata unta thama salli thiyenne..thel mila adu wenakota unta salli na...thel mila wadi wenakota unta salli thiye
apita thel mila palanaya karanna ba ne
nikarune dshapalanaya gawagena prashna diha balanna epa...tea kiyanne wenamama kathawak....
අපෝ නෑ බන් රොටුන්ඩා පාරේ පහලම..උබ දැන් කොහෙද![]()
කොහෙද වැඩ උබ..මම අහවල් මන්දිරේ ගාව![]()

ඉතින් කොහෙද කියපන්කෝ උබේ ගෙවල්...කොහෙද වැඩ උබyako e mage upan gama bola... ehenam mama ubawa dakala athi

අඩියක් ගහන්න සෙට් කරගන්න ඔනේ එහෙනම්කාලගෝලයාගේ ගම යකෝ.. තෝව උස්සයි ඌ..![]()

මම දැක්කා ඉන්දියන් කසල තේ මෙහෙ ගෙනත් සිලෝන් ටී කියලා රී ඇක්පෝර්ට් කරන්න යනවා කියලා පෝස්ට් එකක් දාලා තිබුනා ත්රෙඩ් එකේ.
උඹට කියන්න ඒ වෙලේ මම බිබී හිටිය ගන් පවුඩර් ප්රීමියම් ග්රීන් ටී එක ඉස්මොලේ ගියා යකෝ හිනා ගිහිලා.
තේ මංඩලයෙන් ලංකාවට ආනයනික තේ කිලෝ එකක් With Other Orgins එක්ක යන බ්ලෙන්ඩ් එකකට ගෙන්වගන්න විඳින දුක දන්නේ Imported Tea ගෙන්නන කොම්පැනි විතරයි බං.
කාලගෝලයාගේ ගම යකෝ.. තෝව උස්සයි ඌ..![]()

බය වෙලාmmmmm oya athi.. oita wada kiyanna ona nahe.. me deshapalana case nisa wadi wisthara kiyana eka bayanakai![]()