මචන් මන් බිස්නස් එකක් පටන් ගන්න හැදුවේ තේ කොල උඩරටින් ගෙනල්ලා කොළඹ විකුනන්න. ෆැක්ට්‍රි එකකින් ලූස් අරගන පැකට් කරලා පොඩි කඩවලට දාන්න බැලුවේ.මේ ගැන දන්න අය ඉන්නවනම් මට පටන්ගන කරගන යන්න අයිඩියා හෙල්ප් එකක් දෙනවද?
මචන් මන් බිස්නස් එකක් පටන් ගන්න හැදුවේ තේ කොල උඩරටින් ගෙනල්ලා කොළඹ විකුනන්න. ෆැක්ට්‍රි එකකින් ලූස් අරගන පැකට් කරලා පොඩි කඩවලට දාන්න බැලුවේ.මේ ගැන දන්න අය ඉන්නවනම් මට පටන්ගන කරගන යන්න අයිඩියා හෙල්ප් එකක් දෙනවද?
මචන් මන් බිස්නස් එකක් පටන් ගන්න හැදුවේ තේ කොල උඩරටින් ගෙනල්ලා කොළඹ විකුනන්න. ෆැක්ට්‍රි එකකින් ලූස් අරගන පැකට් කරලා පොඩි කඩවලට දාන්න බැලුවේ.මේ ගැන දන්න අය ඉන්නවනම් මට පටන්ගන කරගන යන්න අයිඩියා හෙල්ප් එකක් දෙනවද?
පොඩි කඩ වලට එන මිනිස්සු තේ කොළ ග්රෑම් 50, 100 ක් වගේ ගන්නේ. පොඩි පැකට් එකක් ගනියි ප්‍රසිද්ධ ලාඕජි වගේ එකින්. ඒවායේ කහට ගතිය වැඩියි, ගුණාත්මක බව අඩුයි. ඒ කඩවල ඩිල්මා වගේ එව්වා යන්නේ නැහැ. ඒ නිසා ඒවාට හරියට වර්ගයක් ගන්න.




ඔව් මේක ඇත්ත..මේ බිස්නස් එකේදි නොහිතන පැත්තක්.පොඩි කඩ වලට එන මිනිස්සු තේ කොළ ග්රෑම් 50, 100 ක් වගේ ගන්නේ. පොඩි පැකට් එකක් ගනියි ප්‍රසිද්ධ ලාඕජි වගේ එකින්. ඒවායේ කහට ගතිය වැඩියි, ගුණාත්මක බව අඩුයි. ඒ කඩවල ඩිල්මා වගේ එව්වා යන්නේ නැහැ. ඒ නිසා ඒවාට හරියට වර්ගයක් ගන්න.
හරි මචන්..ගොඩක් ස්තූතියි.මන් අද ලේබල් එකකුත් හදන්න දුන්නා යාලුවෙකුට.කොහොමහරි ගොඩ යමු.Mata dyn math gannam bn
උඹ ඕකට විකුණන්න සහතික ගත්තද? අවශ්‍ය බලධාරින්ගෙන්
මන් බණ්ඩාරවෙල/ හපුතලේ පැත්තේ ගියා මචන් ගිය පෝය දවසේ.හොද තේකොල ග්‍රේඩ් ටිකක් හම්බුනා. කිසිම ඩයි එකක් නෑ. සුවදත් හොදටම තියනවා. මන් ටෙස්ට් කරන්නත් එක්ක අරගන ආවා කිලෝ 10ක්. කිලෝව 680 ගානේ දැම්මා කඩ 2කට. අද උදේ පලවෙනි ඔඩෙර් එක ආවා මචන්ලා කිලෝ 5කට. මට කිලොවකින් 100ක් තියනවා. අද පට්ටම සතුටුයි. උබලා හැමොටම Thanks මට වචනෙකින් හරි හෙල්ප් කලාට.
------ Post added on Feb 2, 2021 at 9:38 AM
ඔවු මචන්..හෝමාගම කඩ 2කකට දැම්මා මුලින්මඑහෙන අඩුවට ගන්න පුළුවන් නම් කොළඹ කඩ වලට කථා කරලා අඩුවට දෙන්න පුළුවන් .

Thankyou machan..monama hari update ekak awoth kiyapanGOOD LUCK BRO....![]()
![]()
මන් ප්‍රාදේශීය ලේකම් එකේ ඉන්න යලුවෙක් ගෙන් විස්තර මුලදිම ගත්තා. දැනට මන් ෆැක්ට්‍රි එකේම පැකින් එකෙන්ම විකුනනවානම් අවුලක් නෑ කිව්වා.අතර මැදියෙක් විදියට. ඒත් මගේම නමකින් රෙජිස්ටෙර් කරගන්නවානම් ලොකු ප්‍රොසෙස් එකක් තියනවා උඹ කිව්වත් වගේම. කල් ඉකුත්වන දින නිශ්පාදිත දින බැච් නම්බර්ස් රෙජිස්ටෙර් නම්බර්ස් එහෙමත් ඕන. PHI ලත් බලන්න එනවා.උඹ ඕකට විකුණන්න සහතික ගත්තද? අවශ්‍ය බලධාරින්ගෙන්
නැත්නම් ඉක්මනට ගනින් ලංකාවේ තේ කොළ අනිත් ෆුඩ් බිස්නස් කරනව වගේ නෙවෙයි. නීති වැඩි...
hariyatama hari machan..thanks help ekata..blend eka gana maath hithuwa..habai danata mata hambenne virgin tea leaves witharai. blend ekakata yanna balanna ona ikmaninma supermarket cater karanawanam neda?
- podi kadawalata danawanan wadiyen kahata pata ena ekak ganna one.
- supermarket wage ewata danawanan quality eka wadi ekak ganna one.
- tea bag wage option ekakata yanawanan blend ekak balapan. (eg: tea+ginger/flavoured tea)
owa thama mt hithune![]()
දිගටම අල්ලා ගෙන යන්න . ඕක ගේමක් ගහන්න පුළුවන් Business එකක් . එහෙන ගත්තා මෙහෙන් දුන්නාඔවු මචන්..හෝමාගම කඩ 2කකට දැම්මා මුලින්ම