තේ කොළ බිස්නස්

rsmadhushanka

Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    මචන් මන් බිස්නස් එකක් පටන් ගන්න හැදුවේ තේ කොල උඩරටින් ගෙනල්ලා කොළඹ විකුනන්න. ෆැක්ට්‍රි එකකින් ලූස් අරගන පැකට් කරලා පොඩි කඩවලට දාන්න බැලුවේ.මේ ගැන දන්න අය ඉන්නවනම් මට පටන්ගන කරගන යන්න අයිඩියා හෙල්ප් එකක් දෙනවද?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පොඩි කඩ වලට එන මිනිස්සු තේ කොළ ග්රෑම් 50, 100 ක් වගේ ගන්නේ. පොඩි පැකට් එකක් ගනියි ප්‍රසිද්ධ ලාඕජි වගේ එකින්. ඒවායේ කහට ගතිය වැඩියි, ගුණාත්මක බව අඩුයි. ඒ කඩවල ඩිල්මා වගේ එව්වා යන්නේ නැහැ. ඒ නිසා ඒවාට හරියට වර්ගයක් ගන්න.
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    මචන් මන් බිස්නස් එකක් පටන් ගන්න හැදුවේ තේ කොල උඩරටින් ගෙනල්ලා කොළඹ විකුනන්න. ෆැක්ට්‍රි එකකින් ලූස් අරගන පැකට් කරලා පොඩි කඩවලට දාන්න බැලුවේ.මේ ගැන දන්න අය ඉන්නවනම් මට පටන්ගන කරගන යන්න අයිඩියා හෙල්ප් එකක් දෙනවද?

    සහෝදරයා හොඳ වැඩක් කරන්න යන්නේ g 20 පැකට් ටිකක් දැම්ම නම් හොඳයි. හොඳ කොලිටි තේ කොළ බ්‍රෑන්ඩ් එකක් හොයාගන්න. මාර්කට් එකට පොඩ්ඩක් ගිහිල්ලා රිසර්ච් එකක් දාලා බලන්න. මොකද දැන් ලොකු ලාභයක් තියෙන දෙයක් තමයි තේ කොළ කියන්නේ දැනට හිතපු නැති කොම්පැනි පවා තේ කොළ බිස්නස් එකට ඇවිල්ල තියෙනවා. සුබ පතනවා ව්‍යාපාරට ජය වේවා. ,👊😄
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් මන් බිස්නස් එකක් පටන් ගන්න හැදුවේ තේ කොල උඩරටින් ගෙනල්ලා කොළඹ විකුනන්න. ෆැක්ට්‍රි එකකින් ලූස් අරගන පැකට් කරලා පොඩි කඩවලට දාන්න බැලුවේ.මේ ගැන දන්න අය ඉන්නවනම් මට පටන්ගන කරගන යන්න අයිඩියා හෙල්ප් එකක් දෙනවද?

    Mata dyn math gannam bn
     
    rsmadhushanka

    Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    පොඩි කඩ වලට එන මිනිස්සු තේ කොළ ග්රෑම් 50, 100 ක් වගේ ගන්නේ. පොඩි පැකට් එකක් ගනියි ප්‍රසිද්ධ ලාඕජි වගේ එකින්. ඒවායේ කහට ගතිය වැඩියි, ගුණාත්මක බව අඩුයි. ඒ කඩවල ඩිල්මා වගේ එව්වා යන්නේ නැහැ. ඒ නිසා ඒවාට හරියට වර්ගයක් ගන්න.

    මන් බණ්ඩාරවෙල/ හපුතලේ පැත්තේ ගියා මචන් ගිය පෝය දවසේ.හොද තේකොල ග්‍රේඩ් ටිකක් හම්බුනා. කිසිම ඩයි එකක් නෑ. සුවදත් හොදටම තියනවා. මන් ටෙස්ට් කරන්නත් එක්ක අරගන ආවා කිලෝ 10ක්. කිලෝව 680 ගානේ දැම්මා කඩ 2කට. අද උදේ පලවෙනි ඔඩෙර් එක ආවා මචන්ලා කිලෝ 5කට. මට කිලොවකින් 100ක් තියනවා. අද පට්ටම සතුටුයි. උබලා හැමොටම Thanks මට වචනෙකින් හරි හෙල්ප් කලාට.:):):):)
    ------ Post added on Feb 2, 2021 at 9:38 AM
     
    ඔව් මේක ඇත්ත..මේ බිස්නස් එකේදි නොහිතන පැත්තක්.

    Mata dyn math gannam bn
    හරි මචන්..ගොඩක් ස්තූතියි.මන් අද ලේබල් එකකුත් හදන්න දුන්නා යාලුවෙකුට.කොහොමහරි ගොඩ යමු.
    ------ Post added on Feb 2, 2021 at 9:42 AM
     
    • Like
    Reactions: castellain

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට

    මන් බණ්ඩාරවෙල/ හපුතලේ පැත්තේ ගියා මචන් ගිය පෝය දවසේ.හොද තේකොල ග්‍රේඩ් ටිකක් හම්බුනා. කිසිම ඩයි එකක් නෑ. සුවදත් හොදටම තියනවා. මන් ටෙස්ට් කරන්නත් එක්ක අරගන ආවා කිලෝ 10ක්. කිලෝව 680 ගානේ දැම්මා කඩ 2කට. අද උදේ පලවෙනි ඔඩෙර් එක ආවා මචන්ලා කිලෝ 5කට. මට කිලොවකින් 100ක් තියනවා. අද පට්ටම සතුටුයි. උබලා හැමොටම Thanks මට වචනෙකින් හරි හෙල්ප් කලාට.:):):):)
    ------ Post added on Feb 2, 2021 at 9:38 AM
    උඹ ඕකට විකුණන්න සහතික ගත්තද? අවශ්‍ය බලධාරින්ගෙන්
    නැත්නම් ඉක්මනට ගනින් ලංකාවේ තේ කොළ අනිත් ෆුඩ් බිස්නස් කරනව වගේ නෙවෙයි. නීති වැඩි...
     
    rsmadhushanka

    Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    GOOD LUCK BRO.... (y) (y)
    Thankyou machan..monama hari update ekak awoth kiyapan

    උඹ ඕකට විකුණන්න සහතික ගත්තද? අවශ්‍ය බලධාරින්ගෙන්
    නැත්නම් ඉක්මනට ගනින් ලංකාවේ තේ කොළ අනිත් ෆුඩ් බිස්නස් කරනව වගේ නෙවෙයි. නීති වැඩි...
    මන් ප්‍රාදේශීය ලේකම් එකේ ඉන්න යලුවෙක් ගෙන් විස්තර මුලදිම ගත්තා. දැනට මන් ෆැක්ට්‍රි එකේම පැකින් එකෙන්ම විකුනනවානම් අවුලක් නෑ කිව්වා.අතර මැදියෙක් විදියට. ඒත් මගේම නමකින් රෙජිස්ටෙර් කරගන්නවානම් ලොකු ප්‍රොසෙස් එකක් තියනවා උඹ කිව්වත් වගේම. කල් ඉකුත්වන දින නිශ්පාදිත දින බැච් නම්බර්ස් රෙජිස්ටෙර් නම්බර්ස් එහෙමත් ඕන. PHI ලත් බලන්න එනවා.
    ------ Post added on Feb 2, 2021 at 10:27 AM

    • podi kadawalata danawanan wadiyen kahata pata ena ekak ganna one.
    • supermarket wage ewata danawanan quality eka wadi ekak ganna one.
    • tea bag wage option ekakata yanawanan blend ekak balapan. (eg: tea+ginger/flavoured tea)

    owa thama mt hithune :D
    hariyatama hari machan..thanks help ekata..blend eka gana maath hithuwa..habai danata mata hambenne virgin tea leaves witharai. blend ekakata yanna balanna ona ikmaninma supermarket cater karanawanam neda?
    ------ Post added on Feb 2, 2021 at 10:30 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    ඔවු මචන්..හෝමාගම කඩ 2කකට දැම්මා මුලින්ම
    දිගටම අල්ලා ගෙන යන්න . ඕක ගේමක් ගහන්න පුළුවන් Business එකක් . එහෙන ගත්තා මෙහෙන් දුන්නා
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    වැඩේ හොදට කරගෙන යන්න මචං,ඔයා හොඳ කොලිටි ඒවා දුන්නොත් ඔයාගේ සෙල් එක හොදට හැදෙයි,හැබැයි එහෙම උනාම කොලිටිය අඩු කරන්න එපා,මම ටවුන් ගිහින් මුස්ලිම් එකෙක්ගෙන් ගෙන්නේ,වෙන කරන්න දෙයක් නෑ හොඳ තේ කොළ ගන්න තැනක් නැ මේ පැත්තේ වෙන,අපි ඒවට පුරුදු වෙලා කඩේ තියෙන ඒව බොන්නත් බෑ,ඔයා වැඩේ හරියට කරතොත් ඩිලිවරි ෆී එක shape නම් ඔයාගෙන් ගෙන්න ගන්නත් පුළුවන්,මේකේ ඉන්න අනිත් අය උනත් ගනී,ඔයා ඉක්මනට ඒ පැත්තටත් බහින්න,වැඩේට සුබපැතුම්.ඉක්මනටම ඔයාගෙන් හොඳ තේ කොළ ගන්න බලාපොරොත්තු වෙනවා,අහ් තව ග්‍රීන් ටී වලටත් යන්න.ජයවේවා