තේ කොළ බිස්නස්

rsmadhushanka

Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    GOOD LUCK BRO.... (y) (y)
    Thankyou soomuch machan

    දිගටම අල්ලා ගෙන යන්න . ඕක ගේමක් ගහන්න පුළුවන් Business එකක් . එහෙන ගත්තා මෙහෙන් දුන්නා
    ඒක ඇත්ත මචන්.මන් එනගමන් අරගන ආවත් ඊලඟ ordere ඉදන් කෝච්චියේ එයාලම එවන්නම් කිව්වා packing+ transport එකට 200ක් වගේ යන්නේ. එහෙම බැලුවත් පාඩුවක් කොහෙත්ම නෑ.අනික අතරමැදි උනාම ලොකු මහන්සියක් ඇත්තේම නෑ.
    ------ Post added on Feb 2, 2021 at 2:12 PM

    මචන් හොද කොලිටි බඩු දෙන්න ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් වෙයි... ඔබට ජය (y)(y)(y)(y)(y)(y)(y)
    ඔවු මචන්.මන් කියලමත් ආවේ මට මුලින් දුන්න quality එක කිසිම වෙනසක් නැතිව එක දිගටම දෙන එක එයලගෙත් වගකීම කියලා.මොකද මන් කොච්චර සාධාරන උනත් වැඩක්නැහැ supplier quality එක අඩුකලොත්. එකෙන් මට ලොකු damage ekak වෙන්න පුලුවන්
    ------ Post added on Feb 2, 2021 at 2:16 PM

    වැඩේ හොදට කරගෙන යන්න මචං,ඔයා හොඳ කොලිටි ඒවා දුන්නොත් ඔයාගේ සෙල් එක හොදට හැදෙයි,හැබැයි එහෙම උනාම කොලිටිය අඩු කරන්න එපා,මම ටවුන් ගිහින් මුස්ලිම් එකෙක්ගෙන් ගෙන්නේ,වෙන කරන්න දෙයක් නෑ හොඳ තේ කොළ ගන්න තැනක් නැ මේ පැත්තේ වෙන,අපි ඒවට පුරුදු වෙලා කඩේ තියෙන ඒව බොන්නත් බෑ,ඔයා වැඩේ හරියට කරතොත් ඩිලිවරි ෆී එක shape නම් ඔයාගෙන් ගෙන්න ගන්නත් පුළුවන්,මේකේ ඉන්න අනිත් අය උනත් ගනී,ඔයා ඉක්මනට ඒ පැත්තටත් බහින්න,වැඩේට සුබපැතුම්.ඉක්මනටම ඔයාගෙන් හොඳ තේ කොළ ගන්න බලාපොරොත්තු වෙනවා,අහ් තව ග්‍රීන් ටී වලටත් යන්න.ජයවේවා
    අනේ ගොඩාක් Thanks මචන්.මට හම්බවුනු ෆැක්ට්‍රි එක Export Market එක cater කරන එකක්.Local දෙන්නේ ගොඩාක් අඩුවෙන්.මන් අදුරන යාලුවෙක් එක්ක ගිහින් තමයි ගනන් කතා කරගත්තේ. sure ම නිසා තමඉ වැඩේටත් බැස්සේ.ට්‍රයි එකක් දියන්.මන් හිතනවා මට quality supplier කෙනෙක් වෙන්න පුලුවන් වෙයි කියලා.
    ------ Post added on Feb 2, 2021 at 2:25 PM

    Tea one nam mama danna factory ekak thiyenava aduvata aran dennam.
    මචන්..අනිවර්යයෙන්ම ඔයාගෙනුත් මන් ට්‍රයි කරන්නම්
    ------ Post added on Feb 2, 2021 at 2:27 PM

    all the best machan.
    Thankyou soomuch machan
    ------ Post added on Feb 2, 2021 at 2:28 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    Thankyou soomuch machan

    ඒක ඇත්ත මචන්.මන් එනගමන් අරගන ආවත් ඊලඟ ordere ඉදන් කෝච්චියේ එයාලම එවන්නම් කිව්වා packing+ transport එකට 200ක් වගේ යන්නේ. එහෙම බැලුවත් පාඩුවක් කොහෙත්ම නෑ.අනික අතරමැදි උනාම ලොකු මහන්සියක් ඇත්තේම නෑ.
    ------ Post added on Feb 2, 2021 at 2:12 PM

    ඔවු මචන්.මන් කියලමත් ආවේ මට මුලින් දුන්න quality එක කිසිම වෙනසක් නැතිව එක දිගටම දෙන එක එයලගෙත් වගකීම කියලා.මොකද මන් කොච්චර සාධාරන උනත් වැඩක්නැහැ supplier quality එක අඩුකලොත්. එකෙන් මට ලොකු damage ekak වෙන්න පුලුවන්
    ------ Post added on Feb 2, 2021 at 2:16 PM

    අනේ ගොඩාක් Thanks මචන්.මට හම්බවුනු ෆැක්ට්‍රි එක Export Market එක cater කරන එකක්.Local දෙන්නේ ගොඩාක් අඩුවෙන්.මන් අදුරන යාලුවෙක් එක්ක ගිහින් තමයි ගනන් කතා කරගත්තේ. sure ම නිසා තමඉ වැඩේටත් බැස්සේ.ට්‍රයි එකක් දියන්.මන් හිතනවා මට quality supplier කෙනෙක් වෙන්න පුලුවන් වෙයි කියලා.
    ------ Post added on Feb 2, 2021 at 2:25 PM

    මචන්..අනිවර්යයෙන්ම ඔයාගෙනුත් මන් ට්‍රයි කරන්නම්
    ------ Post added on Feb 2, 2021 at 2:27 PM

    Thankyou soomuch machan
    ------ Post added on Feb 2, 2021 at 2:28 PM
    හොදයි මචං දිගටම කරගෙන යන්න
    ලංකාවට හරි යන්නේ හොදට කහට තියෙන තේකොල එක බ්ලෙන්ඩ් කරන එවුන් දන්නවා කොහොමද කහට එන විදියට තේ කොළ හදන්න ඕනේ කියලා .
    . සාධාරණ ගානකට දෙන්න . ලොකු ලාභයක් බලන්න එපා . මුලින් ගියේ කිලෝ දහයයි නම් මසෙට Business හැදුනමා කිලෝ 500 ක් උණත් ගේමක් නැහැ . අන්න එතනදි ඔයාට හොඳ ලාභයක් හැදෙනවා . Good Luck and happy selling 👍
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මචන් මගේ යාලුවෙක් හොදයි කියපු තේ කොළ වර්ගයක් උට සපෝර්ට් එකට මම ගත්ත. ගානත් කඩේ තියන ටොප් බ්‍රෑන්ඩ් වලට වඩා අඩුයි. මම ඒ තේ කොළ මගේ වෙනත් යාලුවෝ කිහිප දෙනෙකුටත් මගේ ගානේ දුන්න. උන් තේ වලට රස වැටිලා අරුගේ බිස්නස් වැඩි වේවි කියල හිතල. නමුත් මම බිව්වම ඒ තේ කොළ වල ලොකු රසයක් නෑ. මම තේකොල දීපු එවුනුත් සැටිස් නෑ වගේ. පස්සේ මම අරුට ශේප් එකේ ඕක කිව්වා. උ මාව තේ කොළ ගන්න දෙනියාය පැත්තේ ෆැක්ටරි එකටම දවසක් එක්කගෙන ගියා. එතන නම් පෝලිමේ මිනිස්සු තේ පැකට් ගෙනියනවා. අනේ මන්ද බන් අපි අර සුපර්මාර්කට් වලින් ගන්න තේ බිල ඒකටම හුරු වෙලාද මන්ද. anyway good luck!
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama

    factory eke nama mokadda, mamath genawa
     
    • Like
    Reactions: rsmadhushanka

    rsmadhushanka

    Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    හොදයි මචං දිගටම කරගෙන යන්න
    ලංකාවට හරි යන්නේ හොදට කහට තියෙන තේකොල එක බ්ලෙන්ඩ් කරන එවුන් දන්නවා කොහොමද කහට එන විදියට තේ කොළ හදන්න ඕනේ කියලා .
    . සාධාරණ ගානකට දෙන්න . ලොකු ලාභයක් බලන්න එපා . මුලින් ගියේ කිලෝ දහයයි නම් මසෙට Business හැදුනමා කිලෝ 500 ක් උණත් ගේමක් නැහැ . අන්න එතනදි ඔයාට හොඳ ලාභයක් හැදෙනවා . Good Luck and happy selling 👍
    Thanks machan

    මචන් මගේ යාලුවෙක් හොදයි කියපු තේ කොළ වර්ගයක් උට සපෝර්ට් එකට මම ගත්ත. ගානත් කඩේ තියන ටොප් බ්‍රෑන්ඩ් වලට වඩා අඩුයි. මම ඒ තේ කොළ මගේ වෙනත් යාලුවෝ කිහිප දෙනෙකුටත් මගේ ගානේ දුන්න. උන් තේ වලට රස වැටිලා අරුගේ බිස්නස් වැඩි වේවි කියල හිතල. නමුත් මම බිව්වම ඒ තේ කොළ වල ලොකු රසයක් නෑ. මම තේකොල දීපු එවුනුත් සැටිස් නෑ වගේ. පස්සේ මම අරුට ශේප් එකේ ඕක කිව්වා. උ මාව තේ කොළ ගන්න දෙනියාය පැත්තේ ෆැක්ටරි එකටම දවසක් එක්කගෙන ගියා. එතන නම් පෝලිමේ මිනිස්සු තේ පැකට් ගෙනියනවා. අනේ මන්ද බන් අපි අර සුපර්මාර්කට් වලින් ගන්න තේ බිල ඒකටම හුරු වෙලාද මන්ද. anyway good luck!
    Ehema deyak thianawa machan..branded ewa godak welawata die ekak use karanawa bulk ekakata..hariyata ajinomoto daanawa wage..
    ------ Post added on Feb 5, 2021 at 9:20 AM

    All the best machan
    Thankyou soomuch machan
    ------ Post added on Feb 5, 2021 at 9:21 AM

    මචන්ලා මන් බිස්නස් එකේ එක කඩඉමක් පහුකලා. හිතුවාටත් වැඩිය හොඳ මාකට් එකක් තියනවා ඔයාලා කිව්වත් වගේම. ඇත්තටම මන් දෙගිඩියාවකින් මුලදි පටන්ගත්තේ.කිරියේ ත්‍රේඩ් එකට ඔයාලගෙන් ආපු ප්‍රතිචාර එක්ක කොහොමහරි වැඩේට බහිනවා කියලා හිතුවා. වචනෙකින් හරි මේක පටන් ගන්න උදව් කරපු කිරියේ අලුත් පරන යාලුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි. ජොබ් එකට අමතරව කරන්න පුලුවන් හොඳම අමතර ආදායම් මාර්ගයක්. ඉස්සරහටත් හැමෝගෙම හෙල්ප් එක මේ වගේම බලාපොරොත්තු වෙනවා.💯💯🤎🤎🤎💚💛🧡🎖️🏅👍💪💪💪
    PHOTO-2021-02-07-03-59-15 (6).jpg

    ------ Post added on Feb 17, 2021 at 10:47 AM
     
    Attachments

    • PHOTO-2021-02-07-03-59-15.jpg
      PHOTO-2021-02-07-03-59-15.jpg
      120.3 KB · Views: 86
    • PHOTO-2021-02-07-03-59-15 (5).jpg
      PHOTO-2021-02-07-03-59-15 (5).jpg
      104.3 KB · Views: 90
    • PHOTO-2021-02-07-03-59-15 (3).jpg
      PHOTO-2021-02-07-03-59-15 (3).jpg
      99.9 KB · Views: 95

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක

    මන් බණ්ඩාරවෙල/ හපුතලේ පැත්තේ ගියා මචන් ගිය පෝය දවසේ.හොද තේකොල ග්‍රේඩ් ටිකක් හම්බුනා. කිසිම ඩයි එකක් නෑ. සුවදත් හොදටම තියනවා. මන් ටෙස්ට් කරන්නත් එක්ක අරගන ආවා කිලෝ 10ක්. කිලෝව 680 ගානේ දැම්මා කඩ 2කට. අද උදේ පලවෙනි ඔඩෙර් එක ආවා මචන්ලා කිලෝ 5කට. මට කිලොවකින් 100ක් තියනවා. අද පට්ටම සතුටුයි. උබලා හැමොටම Thanks මට වචනෙකින් හරි හෙල්ප් කලාට.:):):):)
    ------ Post added on Feb 2, 2021 at 9:38 AM

    Good luck.. 🙂
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මචන් මගේ යාලුවෙක් හොදයි කියපු තේ කොළ වර්ගයක් උට සපෝර්ට් එකට මම ගත්ත. ගානත් කඩේ තියන ටොප් බ්‍රෑන්ඩ් වලට වඩා අඩුයි. මම ඒ තේ කොළ මගේ වෙනත් යාලුවෝ කිහිප දෙනෙකුටත් මගේ ගානේ දුන්න. උන් තේ වලට රස වැටිලා අරුගේ බිස්නස් වැඩි වේවි කියල හිතල. නමුත් මම බිව්වම ඒ තේ කොළ වල ලොකු රසයක් නෑ. මම තේකොල දීපු එවුනුත් සැටිස් නෑ වගේ. පස්සේ මම අරුට ශේප් එකේ ඕක කිව්වා. උ මාව තේ කොළ ගන්න දෙනියාය පැත්තේ ෆැක්ටරි එකටම දවසක් එක්කගෙන ගියා. එතන නම් පෝලිමේ මිනිස්සු තේ පැකට් ගෙනියනවා. අනේ මන්ද බන් අපි අර සුපර්මාර්කට් වලින් ගන්න තේ බිල ඒකටම හුරු වෙලාද මන්ද. anyway good luck!
    pahatharata tea mtth set wenne na bn. podi dum rahak wage enawa. Uva droniye tea thama hodai kiyala kiyanne, habai ithin eka ekage taste eka wenasne.
     
    • Like
    Reactions: castellain

    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    මචන් මන් බිස්නස් එකක් පටන් ගන්න හැදුවේ තේ කොල උඩරටින් ගෙනල්ලා කොළඹ විකුනන්න. ෆැක්ට්‍රි එකකින් ලූස් අරගන පැකට් කරලා පොඩි කඩවලට දාන්න බැලුවේ.මේ ගැන දන්න අය ඉන්නවනම් මට පටන්ගන කරගන යන්න අයිඩියා හෙල්ප් එකක් දෙනවද?
    හොඳ වැඩක් .

    ලංකාවේ මිනිස්සුන්ට නියම තේ රසය පුරුදු කරන්න ඕනි.Ad දාල මාකට් කරන රොඩු වලටනේ අපි පුරුදු වෙලා ඉන්නෙ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මචන් මන් බිස්නස් එකක් පටන් ගන්න හැදුවේ තේ කොල උඩරටින් ගෙනල්ලා කොළඹ විකුනන්න. ෆැක්ට්‍රි එකකින් ලූස් අරගන පැකට් කරලා පොඩි කඩවලට දාන්න බැලුවේ.මේ ගැන දන්න අය ඉන්නවනම් මට පටන්ගන කරගන යන්න අයිඩියා හෙල්ප් එකක් දෙනවද?

    ගම්පල පැත්තේ Factory වලින් ගන්නවා නම් පරිස්සමින‍් ගනින් ඕකුන් පලවෙනි පාර දෙන එක නෙවේ ඊලගට දෙන්නේ. වටේ යවනවා. වෙලාවට බඩු දෙන්නේ නෑ. පිලිමතලාවේ ඇඹුල්මීගම 1කෙන් ගන්න බලපන්. ලස්සනට ස්ටිකර් එකක් ඩිසයින් කරලා පැකින් 1ක ලස්සනට කරලා වැඩේ පටන් ගනින්. ඊට පස්සේ ව්‍යාපාර ලියාපදිංචි කරගනින්. ඒකටත් කට්ටක් කන්න වෙනවා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    මන් බණ්ඩාරවෙල/ හපුතලේ පැත්තේ ගියා මචන් ගිය පෝය දවසේ.හොද තේකොල ග්‍රේඩ් ටිකක් හම්බුනා. කිසිම ඩයි එකක් නෑ. සුවදත් හොදටම තියනවා. මන් ටෙස්ට් කරන්නත් එක්ක අරගන ආවා කිලෝ 10ක්. කිලෝව 680 ගානේ දැම්මා කඩ 2කට. අද උදේ පලවෙනි ඔඩෙර් එක ආවා මචන්ලා කිලෝ 5කට. මට කිලොවකින් 100ක් තියනවා. අද පට්ටම සතුටුයි. උබලා හැමොටම Thanks මට වචනෙකින් හරි හෙල්ප් කලාට.:):):):)
    ------ Post added on Feb 2, 2021 at 9:38 AM
    ජය වේවා මචන් ..
    උබ මොකක්ද ගෙනපු ගේඩ් එක BOP නම් කිලෝවක් 580 ට හම්බ වෙන්නේ නෑ මචන් මම දන්න තරමට.
    ඒත් සිංහලු බොන්නේ ඔය ඩස්ට් එක , හොද කොලිටි තේ බොන්නේ සුද්දොයි සමහරක් සිංහලයොයි විතරයි.
    මොනා උනත් උබේ බිස්නස් එකට ජයවේවා..
    තේ කොල ඕනේ නම් මාත් දෙන්නම් මාසෙකට ලොකු ගානක් නම් බෑ කිලෝ 10ක් වගේ නම් දෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: CONCORDE777