මචන් හොද කොලිටි බඩු දෙන්න ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් වෙයි... ඔබට ජය 






Thankyou soomuch machanGOOD LUCK BRO....![]()
![]()
ඒක ඇත්ත මචන්.මන් එනගමන් අරගන ආවත් ඊලඟ ordere ඉදන් කෝච්චියේ එයාලම එවන්නම් කිව්වා packing+ transport එකට 200ක් වගේ යන්නේ. එහෙම බැලුවත් පාඩුවක් කොහෙත්ම නෑ.අනික අතරමැදි උනාම ලොකු මහන්සියක් ඇත්තේම නෑ.දිගටම අල්ලා ගෙන යන්න . ඕක ගේමක් ගහන්න පුළුවන් Business එකක් . එහෙන ගත්තා මෙහෙන් දුන්නා
ඔවු මචන්.මන් කියලමත් ආවේ මට මුලින් දුන්න quality එක කිසිම වෙනසක් නැතිව එක දිගටම දෙන එක එයලගෙත් වගකීම කියලා.මොකද මන් කොච්චර සාධාරන උනත් වැඩක්නැහැ supplier quality එක අඩුකලොත්. එකෙන් මට ලොකු damage ekak වෙන්න පුලුවන්මචන් හොද කොලිටි බඩු දෙන්න ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් වෙයි... ඔබට ජය![]()
අනේ ගොඩාක් Thanks මචන්.මට හම්බවුනු ෆැක්ට්‍රි එක Export Market එක cater කරන එකක්.Local දෙන්නේ ගොඩාක් අඩුවෙන්.මන් අදුරන යාලුවෙක් එක්ක ගිහින් තමයි ගනන් කතා කරගත්තේ. sure ම නිසා තමඉ වැඩේටත් බැස්සේ.ට්‍රයි එකක් දියන්.මන් හිතනවා මට quality supplier කෙනෙක් වෙන්න පුලුවන් වෙයි කියලා.වැඩේ හොදට කරගෙන යන්න මචං,ඔයා හොඳ කොලිටි ඒවා දුන්නොත් ඔයාගේ සෙල් එක හොදට හැදෙයි,හැබැයි එහෙම උනාම කොලිටිය අඩු කරන්න එපා,මම ටවුන් ගිහින් මුස්ලිම් එකෙක්ගෙන් ගෙන්නේ,වෙන කරන්න දෙයක් නෑ හොඳ තේ කොළ ගන්න තැනක් නැ මේ පැත්තේ වෙන,අපි ඒවට පුරුදු වෙලා කඩේ තියෙන ඒව බොන්නත් බෑ,ඔයා වැඩේ හරියට කරතොත් ඩිලිවරි ෆී එක shape නම් ඔයාගෙන් ගෙන්න ගන්නත් පුළුවන්,මේකේ ඉන්න අනිත් අය උනත් ගනී,ඔයා ඉක්මනට ඒ පැත්තටත් බහින්න,වැඩේට සුබපැතුම්.ඉක්මනටම ඔයාගෙන් හොඳ තේ කොළ ගන්න බලාපොරොත්තු වෙනවා,අහ් තව ග්‍රීන් ටී වලටත් යන්න.ජයවේවා
මචන්..අනිවර්යයෙන්ම ඔයාගෙනුත් මන් ට්‍රයි කරන්නම්Tea one nam mama danna factory ekak thiyenava aduvata aran dennam.
Thankyou soomuch machanall the best machan.
හොදයි මචං දිගටම කරගෙන යන්නThankyou soomuch machan
ඒක ඇත්ත මචන්.මන් එනගමන් අරගන ආවත් ඊලඟ ordere ඉදන් කෝච්චියේ එයාලම එවන්නම් කිව්වා packing+ transport එකට 200ක් වගේ යන්නේ. එහෙම බැලුවත් පාඩුවක් කොහෙත්ම නෑ.අනික අතරමැදි උනාම ලොකු මහන්සියක් ඇත්තේම නෑ.
------ Post added on Feb 2, 2021 at 2:12 PM
ඔවු මචන්.මන් කියලමත් ආවේ මට මුලින් දුන්න quality එක කිසිම වෙනසක් නැතිව එක දිගටම දෙන එක එයලගෙත් වගකීම කියලා.මොකද මන් කොච්චර සාධාරන උනත් වැඩක්නැහැ supplier quality එක අඩුකලොත්. එකෙන් මට ලොකු damage ekak වෙන්න පුලුවන්
------ Post added on Feb 2, 2021 at 2:16 PM
අනේ ගොඩාක් Thanks මචන්.මට හම්බවුනු ෆැක්ට්‍රි එක Export Market එක cater කරන එකක්.Local දෙන්නේ ගොඩාක් අඩුවෙන්.මන් අදුරන යාලුවෙක් එක්ක ගිහින් තමයි ගනන් කතා කරගත්තේ. sure ම නිසා තමඉ වැඩේටත් බැස්සේ.ට්‍රයි එකක් දියන්.මන් හිතනවා මට quality supplier කෙනෙක් වෙන්න පුලුවන් වෙයි කියලා.
------ Post added on Feb 2, 2021 at 2:25 PM
මචන්..අනිවර්යයෙන්ම ඔයාගෙනුත් මන් ට්‍රයි කරන්නම්
------ Post added on Feb 2, 2021 at 2:27 PM
Thankyou soomuch machan
------ Post added on Feb 2, 2021 at 2:28 PM
factory eke nama mokadda, mamath genawaමචන් මගේ යාලුවෙක් හොදයි කියපු තේ කොළ වර්ගයක් උට සපෝර්ට් එකට මම ගත්ත. ගානත් කඩේ තියන ටොප් බ්‍රෑන්ඩ් වලට වඩා අඩුයි. මම ඒ තේ කොළ මගේ වෙනත් යාලුවෝ කිහිප දෙනෙකුටත් මගේ ගානේ දුන්න. උන් තේ වලට රස වැටිලා අරුගේ බිස්නස් වැඩි වේවි කියල හිතල. නමුත් මම බිව්වම ඒ තේ කොළ වල ලොකු රසයක් නෑ. මම තේකොල දීපු එවුනුත් සැටිස් නෑ වගේ. පස්සේ මම අරුට ශේප් එකේ ඕක කිව්වා. උ මාව තේ කොළ ගන්න දෙනියාය පැත්තේ ෆැක්ටරි එකටම දවසක් එක්කගෙන ගියා. එතන නම් පෝලිමේ මිනිස්සු තේ පැකට් ගෙනියනවා. අනේ මන්ද බන් අපි අර සුපර්මාර්කට් වලින් ගන්න තේ බිල ඒකටම හුරු වෙලාද මන්ද. anyway good luck!
Thanks machanහොදයි මචං දිගටම කරගෙන යන්න
ලංකාවට හරි යන්නේ හොදට කහට තියෙන තේකොල එක බ්ලෙන්ඩ් කරන එවුන් දන්නවා කොහොමද කහට එන විදියට තේ කොළ හදන්න ඕනේ කියලා .
. සාධාරණ ගානකට දෙන්න . ලොකු ලාභයක් බලන්න එපා . මුලින් ගියේ කිලෝ දහයයි නම් මසෙට Business හැදුනමා කිලෝ 500 ක් උණත් ගේමක් නැහැ . අන්න එතනදි ඔයාට හොඳ ලාභයක් හැදෙනවා . Good Luck and happy selling![]()
Ehema deyak thianawa machan..branded ewa godak welawata die ekak use karanawa bulk ekakata..hariyata ajinomoto daanawa wage..මචන් මගේ යාලුවෙක් හොදයි කියපු තේ කොළ වර්ගයක් උට සපෝර්ට් එකට මම ගත්ත. ගානත් කඩේ තියන ටොප් බ්‍රෑන්ඩ් වලට වඩා අඩුයි. මම ඒ තේ කොළ මගේ වෙනත් යාලුවෝ කිහිප දෙනෙකුටත් මගේ ගානේ දුන්න. උන් තේ වලට රස වැටිලා අරුගේ බිස්නස් වැඩි වේවි කියල හිතල. නමුත් මම බිව්වම ඒ තේ කොළ වල ලොකු රසයක් නෑ. මම තේකොල දීපු එවුනුත් සැටිස් නෑ වගේ. පස්සේ මම අරුට ශේප් එකේ ඕක කිව්වා. උ මාව තේ කොළ ගන්න දෙනියාය පැත්තේ ෆැක්ටරි එකටම දවසක් එක්කගෙන ගියා. එතන නම් පෝලිමේ මිනිස්සු තේ පැකට් ගෙනියනවා. අනේ මන්ද බන් අපි අර සුපර්මාර්කට් වලින් ගන්න තේ බිල ඒකටම හුරු වෙලාද මන්ද. anyway good luck!
Thankyou soomuch machanAll the best machan
මන් බණ්ඩාරවෙල/ හපුතලේ පැත්තේ ගියා මචන් ගිය පෝය දවසේ.හොද තේකොල ග්‍රේඩ් ටිකක් හම්බුනා. කිසිම ඩයි එකක් නෑ. සුවදත් හොදටම තියනවා. මන් ටෙස්ට් කරන්නත් එක්ක අරගන ආවා කිලෝ 10ක්. කිලෝව 680 ගානේ දැම්මා කඩ 2කට. අද උදේ පලවෙනි ඔඩෙර් එක ආවා මචන්ලා කිලෝ 5කට. මට කිලොවකින් 100ක් තියනවා. අද පට්ටම සතුටුයි. උබලා හැමොටම Thanks මට වචනෙකින් හරි හෙල්ප් කලාට.
------ Post added on Feb 2, 2021 at 9:38 AM
pahatharata tea mtth set wenne na bn. podi dum rahak wage enawa. Uva droniye tea thama hodai kiyala kiyanne, habai ithin eka ekage taste eka wenasne.මචන් මගේ යාලුවෙක් හොදයි කියපු තේ කොළ වර්ගයක් උට සපෝර්ට් එකට මම ගත්ත. ගානත් කඩේ තියන ටොප් බ්‍රෑන්ඩ් වලට වඩා අඩුයි. මම ඒ තේ කොළ මගේ වෙනත් යාලුවෝ කිහිප දෙනෙකුටත් මගේ ගානේ දුන්න. උන් තේ වලට රස වැටිලා අරුගේ බිස්නස් වැඩි වේවි කියල හිතල. නමුත් මම බිව්වම ඒ තේ කොළ වල ලොකු රසයක් නෑ. මම තේකොල දීපු එවුනුත් සැටිස් නෑ වගේ. පස්සේ මම අරුට ශේප් එකේ ඕක කිව්වා. උ මාව තේ කොළ ගන්න දෙනියාය පැත්තේ ෆැක්ටරි එකටම දවසක් එක්කගෙන ගියා. එතන නම් පෝලිමේ මිනිස්සු තේ පැකට් ගෙනියනවා. අනේ මන්ද බන් අපි අර සුපර්මාර්කට් වලින් ගන්න තේ බිල ඒකටම හුරු වෙලාද මන්ද. anyway good luck!
හොඳ වැඩක් .මචන් මන් බිස්නස් එකක් පටන් ගන්න හැදුවේ තේ කොල උඩරටින් ගෙනල්ලා කොළඹ විකුනන්න. ෆැක්ට්‍රි එකකින් ලූස් අරගන පැකට් කරලා පොඩි කඩවලට දාන්න බැලුවේ.මේ ගැන දන්න අය ඉන්නවනම් මට පටන්ගන කරගන යන්න අයිඩියා හෙල්ප් එකක් දෙනවද?
මචන් මන් බිස්නස් එකක් පටන් ගන්න හැදුවේ තේ කොල උඩරටින් ගෙනල්ලා කොළඹ විකුනන්න. ෆැක්ට්‍රි එකකින් ලූස් අරගන පැකට් කරලා පොඩි කඩවලට දාන්න බැලුවේ.මේ ගැන දන්න අය ඉන්නවනම් මට පටන්ගන කරගන යන්න අයිඩියා හෙල්ප් එකක් දෙනවද?
ජය වේවා මචන් ..
මන් බණ්ඩාරවෙල/ හපුතලේ පැත්තේ ගියා මචන් ගිය පෝය දවසේ.හොද තේකොල ග්‍රේඩ් ටිකක් හම්බුනා. කිසිම ඩයි එකක් නෑ. සුවදත් හොදටම තියනවා. මන් ටෙස්ට් කරන්නත් එක්ක අරගන ආවා කිලෝ 10ක්. කිලෝව 680 ගානේ දැම්මා කඩ 2කට. අද උදේ පලවෙනි ඔඩෙර් එක ආවා මචන්ලා කිලෝ 5කට. මට කිලොවකින් 100ක් තියනවා. අද පට්ටම සතුටුයි. උබලා හැමොටම Thanks මට වචනෙකින් හරි හෙල්ප් කලාට.
------ Post added on Feb 2, 2021 at 9:38 AM