මචං ඔය ගැන නුලක් දාපං කෝ නොදන්නා උන්ටත් දැන ගන්න![]()
නූලක් දාන්න තරම් මට ලොකු දැනුමක් නැහැ කියල හිතෙනවා බන්.වය්ෆ්ගේ තාත්තා තමා සීන් එක හරියටම දන්නේ.මම වියදම් දෙනවා විතරය් මචන්.
මචං ඔය ගැන නුලක් දාපං කෝ නොදන්නා උන්ටත් දැන ගන්න![]()
වගාවක් කරනවානම් අපි ඒ පැතිවලට අදාල දේවල හිටවන්න ඕන .
ගම්මිරිස් හදනවනම් කෙටිකාලින ගම්මිරිස්වලට යොමුවෙන්න එපා. මගෙත් අක්කර 5ක ගම්මිරිස් තියනවා. ගොඩක් එවුවා පැල . ලොකු ගසුත් 50කට කිට්ටුව තියනවා .
පුවක් වලිනුත් හොද අදායමක් ගන්න පුළුවන් . කලින් මාසයේ අමු පුවක් 1ක ගෙඩියක් Rs 10-15 අතර ගානකට වික්ක.(kandy වල )
හැමෝගෙම අදහස් ගොඩක් වටිනවා . කට්ටිය කවුරුත් තමන් ඉන්න පළාතත් 1ක කිවුවනම් ගොඩක් වැදගත් වෙනවා , මොකද post කියවනකොට ඒ පැතිවලට අදාලව මොනවද හදන්න පුළුවන්නේ කියල දෙනගන්න පුළුවන්





මේක කියවල මටත් වගාවක් පටන් ගන්න හිතුන. අම්මලගේ පැත්තේ පරම්පරාවෙන් එන ඉඩම් අක්කර ගානක් තියෙනවා කෑගල්ල පැත්තේ. රබර්,කරාඹු නැටි දාල තියෙනවා. එත් ඒවගේන්වත් හරියට ආදායමක් එන්නේ නෑ බලන්න කවුරුත් නැති හින්ද හරියට
වවල නැති සෑහෙන කොටසකුත් තියෙනවා. ගම්මිරිස් හරි ඉඟුරු හරි දැම්මොත් හරියයිද කෑගල්ල පැත්තේ?
ගම්මිරිස් ඉඟුරු දෙකම එකට වවන්න බැරිද (ගම්මිරිස් අතරේ ඉඟුරු හිටවල)?
තව කරාඹු ගස් යට හෙවනේ ඉඟුරු දැම්මොත් හරියයිද? ඉඟුරු වලට අව්ව ඕනෙද?
එලනේ .තෑන්ක්ස් මචෝ.මිරිස් වවන්න පුලුවන් මොන පැති වලද

ඉඩමක් තියෙනවනම් වවපන් මචෝ.නිකම් තියන්න එපා.



ඔව් බන්. එත් මේ වැඩ අස්සේ ඕව බලාගන්න වෙලාවක් නැති එකයි ප්රශ්නේ. පදිංචි නුවර. ඉඩම් තියෙන්නේ කෑගල්ලේ.(බුලත්කොහුපිටිය පැත්තේ)
නුවර කොළඹ ගාටන එක තමයි ජීවිතේ. වගාවක් කරගෙන ගමකට වෙලා ඉන්න හිතෙනවා වෙලාවකට. හිත සැනසීමේ ඉන්න පුළුවන්
මචන් මේ දැන් මම යාලුවෙක් එක්ක කතා කරා ගම්මිරිස් වගාව ගැන. ඌ කියනවා ඌ අඳුරන එවුන් ගොඩක් ඉන්නවලු සල්ලි තියෙන විදියට පොඩි පොඩි ඉඩම් අරගෙන ගම්මිරිස් හිටවන. ඒක හින්ද උඹේ අදහස නරකම නෑ. ණයක් ගන්න එක risky තමයි, එත් හොඳට හොයල බලල පටන් ගත්තොත් ගොඩ දාගන්න පුළුවන් වෙයි![]()
![]()
machan kesel hitawapan.. kolikuttu anamalu.. wage.. ewwa patta ganan.


machan kesel hitawapan.. kolikuttu anamalu.. wage.. ewwa patta ganan.
උඹ කරලා තියෙනවද? කෙසෙල් නම් අවුරුදු ගණන් ඉන්න ඕනෙත් නෑ මම හිතන්නේ. මාස 10න් විතර ආදායම් ගන්න පුළුවන් ඇති![]()
මචන් කෙසෙල් මලෙන්, කැනක් හැදිලා සම්පුර්ණ වෙන්නත් මාස 3ක් විතර යනවා. ඉතින් මාස 10න් පුළුවන් වෙන්නේ එක්කෝ නාබර කෙසෙල් බඩේ තලන් කන්න, එහෙම නැත්නම් කොළ 2ක් 3ක් කපල විකුණා ගන්න විතරයි. වෙළදපල වටිනා කමක් ඇති කෙසෙල් කැනක් ගන්න අනිවා මාස 12 කට වඩා යනවා. (පෝර +බෙහෙත් නාවලා හදන කවෙන්දිෂ් කියන මැටි කෙහෙල් නම් මාස 10න් කැන ගන්න පුළුවන්)
මාස 12ක් 13ක් උනත් අවුලක් නෑ හැබැයි. ගම්මිරිස් එහෙම අවුරුදු 2ක් විතර යනවලුනේ 
