එහෙමද?මාස 12ක් 13ක් උනත් අවුලක් නෑ හැබැයි. ගම්මිරිස් එහෙම අවුරුදු 2ක් විතර යනවලුනේ
නෙත්රප්පලම් කියල ජාතියකුත් තියෙනවා නේද? ඒවටත් හොඳ ඉල්ලුමක් තියෙනවද?![]()
නෙත්රප්පලම් හැම පැත්තේම හොදට හැදෙන්නේ නෑ බන්. කැනක ගෙඩි හැදෙන්නෙත් බොහෝවිට 30 කට අඩුවෙන්. නමුත් ගෙඩියක් රුපියල් 100කට එහා බන්. එක නිසා අවුලක් නෑ. නුවර පැත්තේ හා යාපනය, වව්නියා පැතිවල පැල විකුනන්න තියනවා. ගම්මිරිස් අවුරුදු 2යි , ඊට වඩා හොදයි කෙසෙල් ඒවා අවුරුදු 2ක් යන්නේ නෑ කියන එක විතරක්ම භෝගය තෝරා ගැනීමට පාවිච්චි කරන්න එපා බන්. මුලිකවම අදාළ භෝගය එම ප්‍රදේශයට ගැලපෙනවද, යන වියදම, වෙළදපල තත්වය, අවශ්‍ය ශ්‍රමය පහසුවෙන් ප්‍රදේශයෙන් සොයා ගත හැකිද ?වගේ දේවල් ගැන බලන්න වෙනවා. අනික බන් දැන් ගොඩක් වතු වල වෙලා තියෙන්නේ බොසා මාසෙකට/සතියකට සැරයක් බලන්න එන නිසා ගෝලයෝ +හොරු අනිත් දවස්වල ගේම දීල දාන එක. එක නිසා පුද්ගලික අවදානය නිරතුරුව යොදවන්න බැරි නම් ලංකාවේදී වැවිල්ල, කෙලවිල්ලක් වෙනවා. කෙසේ නමුත් වගාව කියන්නේ අමුතුම ආශ්වාදජනක ක්‍රියාදාමයක්.
උඹට මේ ගැන හොඳ දැනුමක් තියෙනව වගේ
දිගටම thread එකේ උන්ට සප් එක දීපන් 
අපේ පැත්තේ නම් ඕන රෙද්දක් වවන්න පුළුවන්![]()
.උඹලැයි පැත්තේ රෙදි හිටවනවද?

නෑ බන් අපි රෙදි ගහෙන් කඩලා ගන්නේඅපේ පැත්තෙත් ඕනෙ රෙද්දක් වනන්න පුලුවන් බන්.උඹලැයි පැත්තේ රෙදි හිටවනවද?
![]()

කඩවල් ගානේ යන්නේ නෑ. අපිට ඕන රෙදි අපිම වවා ගන්නවා 

නෙත්රප්පලම් හැම පැත්තේම හොදට හැදෙන්නේ නෑ බන්. කැනක ගෙඩි හැදෙන්නෙත් බොහෝවිට 30 කට අඩුවෙන්. නමුත් ගෙඩියක් රුපියල් 100කට එහා බන්. එක නිසා අවුලක් නෑ. නුවර පැත්තේ හා යාපනය, වව්නියා පැතිවල පැල විකුනන්න තියනවා. ගම්මිරිස් අවුරුදු 2යි , ඊට වඩා හොදයි කෙසෙල් ඒවා අවුරුදු 2ක් යන්නේ නෑ කියන එක විතරක්ම භෝගය තෝරා ගැනීමට පාවිච්චි කරන්න එපා බන්. මුලිකවම අදාළ භෝගය එම ප්‍රදේශයට ගැලපෙනවද, යන වියදම, වෙළදපල තත්වය, අවශ්‍ය ශ්‍රමය පහසුවෙන් ප්‍රදේශයෙන් සොයා ගත හැකිද ?වගේ දේවල් ගැන බලන්න වෙනවා. අනික බන් දැන් ගොඩක් වතු වල වෙලා තියෙන්නේ බොසා මාසෙකට/සතියකට සැරයක් බලන්න එන නිසා ගෝලයෝ +හොරු අනිත් දවස්වල ගේම දීල දාන එක. එක නිසා පුද්ගලික අවදානය නිරතුරුව යොදවන්න බැරි නම් ලංකාවේදී වැවිල්ල, කෙලවිල්ලක් වෙනවා. කෙසේ නමුත් වගාව කියන්නේ අමුතුම ආශ්වාදජනක ක්‍රියාදාමයක්.
මචං ගම්මිරිස් දාපන්.කෙසෙල් වගේ නෙමෙයි දිගටම ආදායම් .එකපාරට අක්කරකින් 6lak හොයන්න පුලුවන් අපේ පැත්තේ එලටම හැදෙනවා.කොහොමත් අපේ town එකෙන් දවසකට කොටි 2 ක ගම්මිරිස් කොලබට ගෙනවා.කෙසෙල් නම් ඇම්බුන් තමයි.කොලිකුට්ටු වලට වඩා ආදායම්
Machan ubata colombo idan wena paththaka idamak aragena wagawal karanna amarui ban..wagawak karanawa nam ekata digata mahansi wenna one..anika wena paththaka nam idama ganne eka balaganna kawruhari one..idame wada karanna minissu one..mokada satiyakata eka sarayak gihin ubata akkara ganak waga karanna bane..itin uba loan ekai labour charges ehema okkoma gewanne kohomada.eta wada hodai uba colombo paththen busines ekak patan ganin podiyata..eka tamai hodama de.
එල මචන්.මාත් ඕක කල්පනාකලා.ඒත් මෙහේ ඉඳන් කරන්න පුලුවන් බිස්නස් එකක් ඔලුවට එන්නෑ බන්