තේ/ගම්මිරිස්,බිස්නස් එකක් පටන් ගන්න උදව්

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    එහෙමද?:oo: මාස 12ක් 13ක් උනත් අවුලක් නෑ හැබැයි. ගම්මිරිස් එහෙම අවුරුදු 2ක් විතර යනවලුනේ :)

    නෙත්රප්පලම් කියල ජාතියකුත් තියෙනවා නේද? ඒවටත් හොඳ ඉල්ලුමක් තියෙනවද? :oo:

    නෙත්රප්පලම් හැම පැත්තේම හොදට හැදෙන්නේ නෑ බන්. කැනක ගෙඩි හැදෙන්නෙත් බොහෝවිට 30 කට අඩුවෙන්. නමුත් ගෙඩියක් රුපියල් 100කට එහා බන්. එක නිසා අවුලක් නෑ. නුවර පැත්තේ හා යාපනය, වව්නියා පැතිවල පැල විකුනන්න තියනවා. ගම්මිරිස් අවුරුදු 2යි , ඊට වඩා හොදයි කෙසෙල් ඒවා අවුරුදු 2ක් යන්නේ නෑ කියන එක විතරක්ම භෝගය තෝරා ගැනීමට පාවිච්චි කරන්න එපා බන්. මුලිකවම අදාළ භෝගය එම ප්‍රදේශයට ගැලපෙනවද, යන වියදම, වෙළදපල තත්වය, අවශ්‍ය ශ්‍රමය පහසුවෙන් ප්‍රදේශයෙන් සොයා ගත හැකිද ?වගේ දේවල් ගැන බලන්න වෙනවා. අනික බන් දැන් ගොඩක් වතු වල වෙලා තියෙන්නේ බොසා මාසෙකට/සතියකට සැරයක් බලන්න එන නිසා ගෝලයෝ +හොරු අනිත් දවස්වල ගේම දීල දාන එක. එක නිසා පුද්ගලික අවදානය නිරතුරුව යොදවන්න බැරි නම් ලංකාවේදී වැවිල්ල, කෙලවිල්ලක් වෙනවා. කෙසේ නමුත් වගාව කියන්නේ අමුතුම ආශ්වාදජනක ක්‍රියාදාමයක්.
     
    • Like
    Reactions: shaminda peiris

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    apith kehel htiola tynwa. Eka pethka horu mai ken kapane bn. Koli kg 1k 80ta wthra dunki mhe..

    Iguru nan gya awrude glwna tiba ewth ahemai bn. Thma ganan hari na. Kg 80 ta wage ynelu..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    නෙත්රප්පලම් හැම පැත්තේම හොදට හැදෙන්නේ නෑ බන්. කැනක ගෙඩි හැදෙන්නෙත් බොහෝවිට 30 කට අඩුවෙන්. නමුත් ගෙඩියක් රුපියල් 100කට එහා බන්. එක නිසා අවුලක් නෑ. නුවර පැත්තේ හා යාපනය, වව්නියා පැතිවල පැල විකුනන්න තියනවා. ගම්මිරිස් අවුරුදු 2යි , ඊට වඩා හොදයි කෙසෙල් ඒවා අවුරුදු 2ක් යන්නේ නෑ කියන එක විතරක්ම භෝගය තෝරා ගැනීමට පාවිච්චි කරන්න එපා බන්. මුලිකවම අදාළ භෝගය එම ප්‍රදේශයට ගැලපෙනවද, යන වියදම, වෙළදපල තත්වය, අවශ්‍ය ශ්‍රමය පහසුවෙන් ප්‍රදේශයෙන් සොයා ගත හැකිද ?වගේ දේවල් ගැන බලන්න වෙනවා. අනික බන් දැන් ගොඩක් වතු වල වෙලා තියෙන්නේ බොසා මාසෙකට/සතියකට සැරයක් බලන්න එන නිසා ගෝලයෝ +හොරු අනිත් දවස්වල ගේම දීල දාන එක. එක නිසා පුද්ගලික අවදානය නිරතුරුව යොදවන්න බැරි නම් ලංකාවේදී වැවිල්ල, කෙලවිල්ලක් වෙනවා. කෙසේ නමුත් වගාව කියන්නේ අමුතුම ආශ්වාදජනක ක්‍රියාදාමයක්.

    එල එල :) උඹට මේ ගැන හොඳ දැනුමක් තියෙනව වගේ :yes: දිගටම thread එකේ උන්ට සප් එක දීපන් :cool:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අපේ පැත්තෙත් ඕනෙ රෙද්දක් වනන්න පුලුවන් බන්:P.උඹලැයි පැත්තේ රෙදි හිටවනවද?:P:P
    නෑ බන් අපි රෙදි ගහෙන් කඩලා ගන්නේ :baffled::baffled:කඩවල් ගානේ යන්නේ නෑ. අපිට ඕන රෙදි අපිම වවා ගන්නවා :D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෙත්රප්පලම් හැම පැත්තේම හොදට හැදෙන්නේ නෑ බන්. කැනක ගෙඩි හැදෙන්නෙත් බොහෝවිට 30 කට අඩුවෙන්. නමුත් ගෙඩියක් රුපියල් 100කට එහා බන්. එක නිසා අවුලක් නෑ. නුවර පැත්තේ හා යාපනය, වව්නියා පැතිවල පැල විකුනන්න තියනවා. ගම්මිරිස් අවුරුදු 2යි , ඊට වඩා හොදයි කෙසෙල් ඒවා අවුරුදු 2ක් යන්නේ නෑ කියන එක විතරක්ම භෝගය තෝරා ගැනීමට පාවිච්චි කරන්න එපා බන්. මුලිකවම අදාළ භෝගය එම ප්‍රදේශයට ගැලපෙනවද, යන වියදම, වෙළදපල තත්වය, අවශ්‍ය ශ්‍රමය පහසුවෙන් ප්‍රදේශයෙන් සොයා ගත හැකිද ?වගේ දේවල් ගැන බලන්න වෙනවා. අනික බන් දැන් ගොඩක් වතු වල වෙලා තියෙන්නේ බොසා මාසෙකට/සතියකට සැරයක් බලන්න එන නිසා ගෝලයෝ +හොරු අනිත් දවස්වල ගේම දීල දාන එක. එක නිසා පුද්ගලික අවදානය නිරතුරුව යොදවන්න බැරි නම් ලංකාවේදී වැවිල්ල, කෙලවිල්ලක් වෙනවා. කෙසේ නමුත් වගාව කියන්නේ අමුතුම ආශ්වාදජනක ක්‍රියාදාමයක්.

    පට්ටයි මචෝ.තෑන්ක්ස්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    crops_si_12.png
    crops_si_18.png
     
    • Like
    Reactions: shaminda peiris

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං ගම්මිරිස් දාපන්.කෙසෙල් වගේ නෙමෙයි දිගටම ආදායම් .එකපාරට අක්කරකින් 6lak හොයන්න පුලුවන් අපේ පැත්තේ එලටම හැදෙනවා.කොහොමත් අපේ town එකෙන් දවසකට කොටි 2 ක ගම්මිරිස් කොලබට ගෙනවා.කෙසෙල් නම් ඇම්බුන් තමයි.කොලිකුට්ටු වලට වඩා ආදායම්
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචං ගම්මිරිස් දාපන්.කෙසෙල් වගේ නෙමෙයි දිගටම ආදායම් .එකපාරට අක්කරකින් 6lak හොයන්න පුලුවන් අපේ පැත්තේ එලටම හැදෙනවා.කොහොමත් අපේ town එකෙන් දවසකට කොටි 2 ක ගම්මිරිස් කොලබට ගෙනවා.කෙසෙල් නම් ඇම්බුන් තමයි.කොලිකුට්ටු වලට වඩා ආදායම්

    තෑන්ක්ස් මචන්.කොහේද උඹ ඉන්නේ
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    machan KITHUL hitopan (Pani ganna). Kithul wala yati wagaawa widiyata Inguru/Kurudu/Annasi wage ketikaalina wagawak daanna puluwan. Mokada Kithul walin pani/raa ganna 6 yrs walata wada yana nisa e athare income ekak ganna yati wagaawa daapan. (mona wagawa karath hodata hithala balala galapenawa nam witharak korapaaan)
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,843
    8,062
    113
    මෙන්න මෙතන...
    Machan ubata colombo idan wena paththaka idamak aragena wagawal karanna amarui ban..wagawak karanawa nam ekata digata mahansi wenna one..anika wena paththaka nam idama ganne eka balaganna kawruhari one..idame wada karanna minissu one..mokada satiyakata eka sarayak gihin ubata akkara ganak waga karanna bane..itin uba loan ekai labour charges ehema okkoma gewanne kohomada.eta wada hodai uba colombo paththen busines ekak patan ganin podiyata..eka tamai hodama de.
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Machan ubata colombo idan wena paththaka idamak aragena wagawal karanna amarui ban..wagawak karanawa nam ekata digata mahansi wenna one..anika wena paththaka nam idama ganne eka balaganna kawruhari one..idame wada karanna minissu one..mokada satiyakata eka sarayak gihin ubata akkara ganak waga karanna bane..itin uba loan ekai labour charges ehema okkoma gewanne kohomada.eta wada hodai uba colombo paththen busines ekak patan ganin podiyata..eka tamai hodama de.

    එල මචන්.මාත් ඕක කල්පනාකලා.ඒත් මෙහේ ඉඳන් කරන්න පුලුවන් බිස්නස් එකක් ඔලුවට එන්නෑ බන්
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,843
    8,062
    113
    මෙන්න මෙතන...
    එල මචන්.මාත් ඕක කල්පනාකලා.ඒත් මෙහේ ඉඳන් කරන්න පුලුවන් බිස්නස් එකක් ඔලුවට එන්නෑ බන්

    Business ekak kiwwata loku ekak nemei ban..ubata job eka karana gaman karanna puluwan part time business ekak balapan..muladi nam kattak kanna wei ubata..puluwan nam tawa ube yaluwekut set karagena wadeta bahapan..eka hodai..habai business karanna loan nam ganna epa ban..bari welawat business eka awul giyoth ubata atin kite tama..uba karana joben kiyak hari masekata ekathu karapan..eta pase eken patan ganin..idea ekak awoth mam kiyannm ubata..uba mona side eke jobakda karanne..
     
    maxter256

    Active member
  • Apr 15, 2010
    273
    48
    28
    me dawas wala nam machan tea awul, yaha palanene, mila behela, gammiris gena echcharama danne, awurudddata 2parai kadaanna puluwan