තේ....තේ....තේ....තේ....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඇතුලට වරෙල්ලකො බොලව්....
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    තේ ගැන දන්න ඒවුන් පොඩ්ඩක් වරෙව්......:):)

    මචන්ලා සාමාන්‍යන් අක්කරේක තේ වැව්වහම දළු කිලෝ කීයක් විතර කඩන්න පුලුවන්ද මාසෙකට...සහ,,, දැන් තේ දළු කිලෝ එකක් කීයක් විතර වෙනවද....???

    දන්න ඒවුන් කියපල්ලා...අනිත් ඒවුන් බම්ප් එකක් දාගෙන පලයල්ලකො හෙල්ප් එකක් හම්බෙනකන්....
    :):):)

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Kilo 1k- 80iiii yahapalanen..Honda Idamak nam Monthly 400-500kilo puluwanda koheda...
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,521
    113
    Colombo
    මචන් 100% ක් හොඳට තියන්ව නම් 800Kg - 1000ඛKg පුලුවන් කියල කියනව. මගෙ ගමේ තේ විතර්යි තියෙන්නෙ. මෙ ගන්න ප්‍රමානෙ සැහෙන්න ඩිපෙන්ඩ් වෙනව කරන විදියෙන් සහ වගා කරල තියන තේ වල කොලිටි එකෙන්. අපෙ ගමේ වුනත් සමහර පැති වල තේ හොදටම හැදෙනවා ස්මහර පැති වල අවුල්. අපෙ ගෙදර තියන තේ හොදටම තිබුන කලෙ අක්කර එකකින් 500kg-600kg වගේ තමයි ගන්න පුලුවන් වුනේ, දැන් එ තරම් මහන්සි වෙන්නෙ නැති නිසා 350-400 වගෙ තමයි ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ.(අපි තේ වගා කරලා තියන්නෙ අපේ ගමේ තේ හොදටම වැවෙන පැත්තක නෙමයි හැබැයි සාමාන්‍යෙන් හොදට වැවැන පැත්තක)
     
    Last edited:

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මචන් 100% ක් හොඳට තියන්ව නම් 800Kg - 1000ඛKg පුලුවන් කියල කියනව. මගෙ ගමේ තේ විතර්යි තියෙන්නෙ. මෙ ගන්න ප්‍රමනෙ සහෙන්න ඩිපෙන්ඩ් වෙනව කරන විදියෙන් සහ වගා කරල තියන තේ වල කොලිටි එකෙන්. අපෙ ගමේ වුනත් සමහර පැති වල තේහොඩටම හඩෙනව ස්මහර පැති වල අවුල්. අපෙ ගෙදර තියන තේ හොඩටම තිබුන කලෙ අක්කර එකකින් 500kg-600kg වගේ තමයි ගන්න පුලුවන් වුනේ, දැන් එ තරම් මහන්සි වෙන්නෙ නැති නිසා 350-400 වගෙ තමයි ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ.

    :):):)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    මචන් 100% ක් හොඳට තියන්ව නම් 800Kg - 1000ඛKg පුලුවන් කියල කියනව. මගෙ ගමේ තේ විතර්යි තියෙන්නෙ. මෙ ගන්න ප්‍රමානෙ සැහෙන්න ඩිපෙන්ඩ් වෙනව කරන විදියෙන් සහ වගා කරල තියන තේ වල කොලිටි එකෙන්. අපෙ ගමේ වුනත් සමහර පැති වල තේ හොදටම හැදෙනවා ස්මහර පැති වල අවුල්. අපෙ ගෙදර තියන තේ හොදටම තිබුන කලෙ අක්කර එකකින් 500kg-600kg වගේ තමයි ගන්න පුලුවන් වුනේ, දැන් එ තරම් මහන්සි වෙන්නෙ නැති නිසා 350-400 වගෙ තමයි ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ.(අපි තේ වගා කරලා තියන්නෙ අපේ ගමේ තේ හොදටම වැවෙන පැත්තක නෙමයි හැබැයි සාමාන්‍යෙන් හොදට වැවැන පැත්තක)
    Village ake nama mokakda machan....koi palatheda
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    dan thread dana welawakda yako heta ude thaththagen ahala kiyannam

    :cool::cool::cool::cool:

    තේ වගේද පොල්

    මචන් 100% ක් හොඳට තියන්ව නම් 800Kg - 1000ඛKg පුලුවන් කියල කියනව. මගෙ ගමේ තේ විතර්යි තියෙන්නෙ. මෙ ගන්න ප්‍රමානෙ සැහෙන්න ඩිපෙන්ඩ් වෙනව කරන විදියෙන් සහ වගා කරල තියන තේ වල කොලිටි එකෙන්. අපෙ ගමේ වුනත් සමහර පැති වල තේ හොදටම හැදෙනවා ස්මහර පැති වල අවුල්. අපෙ ගෙදර තියන තේ හොදටම තිබුන කලෙ අක්කර එකකින් 500kg-600kg වගේ තමයි ගන්න පුලුවන් වුනේ, දැන් එ තරම් මහන්සි වෙන්නෙ නැති නිසා 350-400 වගෙ තමයි ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ.(අපි තේ වගා කරලා තියන්නෙ අපේ ගමේ තේ හොදටම වැවෙන පැත්තක නෙමයි හැබැයි සාමාන්‍යෙන් හොදට වැවැන පැත්තක)

    :):):):)

    rabar akkarayak dammoth kiyak withara ganna puluwanda ?

    the pol rubber

    Ganja hitawala dahas pethiya mal atharin pathara hitawanna one :yes:
    :rofl::rofl::rofl:

    11.gif
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කිලෝ 300- 500 විතර කඩන්න පුලුවන්. මිළනම් දැන් බැහැලා. යහපාලනෙන් 80 ක් දෙනව කිව්වට දැනට 52 යි දැන් මිල.