තේ බොන්නේ පුරුද්දට ද ?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    Uba monada bn bonne tea wenuwata?
    Mukuth ne bn man asa ne.sathiyaka witara passe ara kahata gathiya wage ekata asa hinda kahata wediyen dala 7 spooons wage sugar dala bonawa :P

    7 spoon ? මල් ද ඇට ද ඊට කලින් පාවිචිය.....

    :P
    ------ Post added on Aug 23, 2022 at 12:44 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    මොනවා හරි බොන්න පුරුදු උන නිසා තමා
    එත්
    තේ එපා නම් , කෝපිත් එපා නම් බොන්න දෙයක් කියපන්. කිරි ඇරෙන්න....
    Saw beepan
     
    • Haha
    Reactions: wqe123

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ado ehemada . melo rahak na bn. agata hodayi kiyana hinda bonne.
    Ow bn hodai thama.eth Caffeine thiyena nisa samahara leda walata awul ne ekai..IBS wage leda thiyenawanam caffeine hodama na..ehema leda nathnam awulak na caffeine thiyena eka.Caffeine ayin karapu green tea thiyenawa bn..lankawe thiyenawada danne na wena ratawala thiyenawa
     
    • Love
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    Ow bn hodai thama.eth Caffeine thiyena nisa samahara leda walata awul ne ekai..IBS wage leda thiyenawanam caffeine hodama na..ehema leda nathnam awulak na caffeine thiyena eka.Caffeine ayin karapu green tea thiyenawa bn..lankawe thiyenawada danne na wena ratawala thiyenawa
    IBS nam na bn. mama fatty liver early stage inne. eka hinda bonne bn.
     
    • Like
    Reactions: dxx

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ඕක හිතේ තියෙන්නෙ. ඉස්සර උදේට කිරි බීව, පස්සෙ මයිලෝ බීව, පස්සේ නෙස්ටමෝල්ට් බීව, තවත් පස්සේ කිරි තේ බීව ඕව බොනකල් උදේට ඕක නැති උනාම අප්සෙට්. බොක සෙට් වෙන්නෙ නෑ. කිසිම ෆෙරෙෂ් ගතියක් නෑ වගේ. මුස්පේන්තු ගතියයි. පස්සෙ ඕකෙන් එන ඉෆෙක්ට් එක එනව කියල හිතාගෙන උනු වතුර කොප්පයක් උදේට බොන්න ගත්ත. ටීවී එක බලන ගමන් පොඩ්ඩ පොඩ්ඩ එන්ජෝයි කර කරනේ කලින් ඒව බීවේ. ඒ වාගේ උණු වතුර බීව. ඒකත් අර වගේම තමයි. ඔක්කොම තමන්ගේ හිත තමයි. ඇත්තටම අර ඔක්කොටම වඩා උණු වතුර හොදයි කියල හිතෙනව. ඇගට අගුණෙකුත් නෑ. අනෙක් වෙලාවට නම් පුරුද්දට වගේ බොනව. අනිත් අය බොන නිසා බොනව. ඇරෙන්න ඕනමයි කියල එකක් නම් නෑ. එහෙම තේ කෝප්පයක් වගේ දේකට වෙන දේකට හරි මගේ හිත කොන්ට්‍රෝල් කරන්න මම හිතලම ඉඩ දෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: fallend