සුදුවෑන් එකේ යන්න ඉන්න උන් දැන් කි දෙනෙක් ඉන්නවද ප්රෙන් කමෙන්ට් ලිස්ට් එකේ..

ගියාට කමක් නැ පොඩ්ඩක් හයියෙන් කතාකරපල්ලා මොකද වයසක මිනිස්සුන්ගේ කන් ඇහෙනවා හොරයි

ඇයි සජිත් කළු defender එකේ යවනවා කිව්වා උඹ දැක්කේ නැද්ද ??.....අනික සුදු van දැන් කුජීත වෙලා තියෙන්නේ...![]()

එයා ඩිනර් ගන්න ගමන් වෙයි බන්... එතකොට ලෙහෙසියිනේ රෑට හොරෙන් බලන්න..
ඔන්න නොකිව්වයි කියන්න එපා.... සජියත් මේක කොපිකරනවා....
ගෝට තේ බොනගමන් නම්, එයා ලන්ච් ගන්න ගමන්....
හික්... හික්...

දැක්කද අද සජිය කියනවා...බුද්දිය මත පදනම් වූ ආර්ථිකයක් බිහි කරනවා කියල .....
හිරිකිතේ බැහැ..copy කරන කිරිල්ල දැක්කම