තේ බොන ගමන් කතා කරමු

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තේ බොන ගමන් කතා කරමු

    "මහජන රැලි නැහැ - ප්‍රශ්න තියේනම් ඇවිත් තේ බොන ගමන් කතා කරමු "
    ගෝඨාගේ අලුත්ම මැතිවරණ ප්‍රචාරණය මෙන්න

    Capture.jpg

    source
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :lol::lol::lol::lol::lol::lol::lol:
    අයියා කලුකොපි බිබී ටෝක් කළා මල්ලි තේ බිබී... ඔහොම යං...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සුදුවෑන් එකේ යන්න ඉන්න උන් දැන් කි දෙනෙක් ඉන්නවද ප්‍රෙන් කමෙන්ට් ලිස්ට් එකේ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සුදුවෑන් එකේ යන්න ඉන්න උන් දැන් කි දෙනෙක් ඉන්නවද ප්‍රෙන් කමෙන්ට් ලිස්ට් එකේ..

    ඇයි සජිත් කළු defender එකේ යවනවා කිව්වා උඹ දැක්කේ නැද්ද ??.....අනික සුදු van දැන් කුජීත වෙලා තියෙන්නේ...:lol::lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ගියාට කමක් නැ පොඩ්ඩක් හයියෙන් කතාකරපල්ලා මොකද වයසක මිනිස්සුන්ගේ කන් ඇහෙනවා හොරයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගියාට කමක් නැ පොඩ්ඩක් හයියෙන් කතාකරපල්ලා මොකද වයසක මිනිස්සුන්ගේ කන් ඇහෙනවා හොරයි

    අර උඹේ ගාන්ටාරේ අරන් වරෙන්....හයියෙන් ගහමු....:lol::lol::lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇයි සජිත් කළු defender එකේ යවනවා කිව්වා උඹ දැක්කේ නැද්ද ??.....අනික සුදු van දැන් කුජීත වෙලා තියෙන්නේ...:lol::lol::lol:
    Screenshot_2019-10-29-Tea-with-Gota.md.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගියාට කමක් නැ පොඩ්ඩක් හයියෙන් කතාකරපල්ලා මොකද වයසක මිනිස්සුන්ගේ කන් ඇහෙනවා හොරයි

    gota-baya.png

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ඔන්න නොකිව්වයි කියන්න එපා.... සජියත් මේක කොපිකරනවා....
    ගෝට තේ බොනගමන් නම්, එයා ලන්ච් ගන්න ගමන්....
    හික්... හික්...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    ඔන්න නොකිව්වයි කියන්න එපා.... සජියත් මේක කොපිකරනවා....
    ගෝට තේ බොනගමන් නම්, එයා ලන්ච් ගන්න ගමන්....
    හික්... හික්...
    එයා ඩිනර් ගන්න ගමන් වෙයි බන්... එතකොට ලෙහෙසියිනේ රෑට හොරෙන් බලන්න..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඔන්න නොකිව්වයි කියන්න එපා.... සජියත් මේක කොපිකරනවා....
    ගෝට තේ බොනගමන් නම්, එයා ලන්ච් ගන්න ගමන්....
    හික්... හික්...

    දැක්කද අද සජිය කියනවා...බුද්දිය මත පදනම් වූ ආර්ථිකයක් බිහි කරනවා කියල .....

    හිරිකිතේ බැහැ..copy කරන කිරිල්ල දැක්කම
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයි සජිත් කළු defender එකේ යවනවා කිව්වා උඹ දැක්කේ නැද්ද ??.....අනික සුදු van දැන් කුජීත වෙලා තියෙන්නේ...:lol::lol::lol:

    toyiyo-linde.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැක්කද අද සජිය කියනවා...බුද්දිය මත පදනම් වූ ආර්ථිකයක් බිහි කරනවා කියල .....

    හිරිකිතේ බැහැ..copy කරන කිරිල්ල දැක්කම

    කොපි කරනවා රු 500/=ක් එකතු කරනවා...
    කොපි කරනවා රතු පාටින් ලියපු ඒව කොළ පාට කරනවා...
    කොපි කරනවා රවුම් අකුරු, හතරැස් කරනවා...

    හරියට ගත්තොත් අළුත් ප්‍රතිපත්ති ඕනනෑ... පහුගිය කාළෙ හරියට වැඩ කලානම් ඒකෙම දිගුවක් මිනිස්සු බලාපොරොත්තු වෙනවා. මෙයා දන්නව ඒක චාටර් කියලා. දැන් තියෙන්නෙ අනුන්ගෙ ආණ්ඩුවක් වගේ ටෝක් දෙන්නෙ ඒකයි.... සුරංගනා ලෝක මවල පෙන්නනවා... ටාගට් එකකට ෆයර් කරනව නෙවෙයි... වටේ අල්ලනවා
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ai arakshaka lekam unama american citizenship eka cancel kare naththe? conflict of interest kiala hithune nadda?

    janadipathi unama hire inna hamudawe aya nidahas karanawa wagema sira, ranil hire danawa kialath porondu wenawada?

    ahimsa dapu appeal naduwata peni hitinna yanne usa citizen kenek hatiyatada sri lankawe janadhipathi hatiyatada?

    nadu walata waradikaru wela hireta yanna unoth eelanga pohottuwen dana apekshakaya gana theeranaya karalada thiyenne?