තේ වගාව ගැන උපදෙස් අවශ්‍යයි
මට තේ වගාව ගැන උපදෙස් ටිකක් දෙන්නකො.
මට විශේෂයෙන්ම දැනගන්න ඕන තේ වගාවට හැදෙන ලෙඩ රෝගයි ඒවා නැතිකරගන්න විදිහයි.
ඊට අමතරව ඉතින් තේ වගාව සර්ථකව කරන විදිහ වාගේ දේවලුත් හොදයි. Videos විදිහට උනත් කමක්නෑ. උපදෙස් දන්න අය ඉන්නවානම් දෙන්න.මේක මට විතරක් නෙවෙයි ගොඩාක් අයට වැදගත්වෙයි.