තේ වැවීම සම්බන්ධව දන්න අය එන්න
තේ වගාවක් පටන්ගද්දි රජයෙන් ආධාර ගන්න පුලුවන් කියල දැනගත්ත
ඒක ගැන වැඩි විස්තර දන්න කෙනෙක් කියනවද...
තේ වගාවක් පටන්ගද්දි රජයෙන් ආධාර ගන්න පුලුවන් කියල දැනගත්ත
ඒක ගැන වැඩි විස්තර දන්න කෙනෙක් කියනවද...
ඒක ගැන වැඩි විස්තර දන්න කෙනෙක් කියනවද...


යකෝ.. තේ වවන උංට මේකට වෙලා කොට කොට ඉන්න වෙලාතියෙනවා කියල උබ හිතනවද?....



අක්කරේට, ඒත් හරියට මන්ඩලේ කියන විදියට වගාකරන්න වෙනව, අවුරුදු දෙකක් ගෝතමාන වවල තියන්න ඕනෙ
, මම දන්න විදියට 40,000.00 ක් වගේ ගන පුළුවන්අක්කරේට, ඒත් හරියට මන්ඩලේ කියන විදියට වගාකරන්න වෙනව, අවුරුදු දෙකක් ගෝතමාන වවල තියන්න ඕනෙ
,
පිස්සුද බන් උඹට ... හොඳ තේ අක්කරයක් ලක්ෂ 15 විතර චෙනව (පහත රට තේ වලට තමයි දැන් හොඳ ඉල්ලුමක් තියෙන්නෙ) ... 40ක් ලොවෙත් ගන්න බෑ අක්කරෙකින් ... හොඳ අමු තේ දළු කිලෝ එකකට රු80 - 85 ගෙවනව
පිස්සුද බන් උඹට ... හොඳ තේ අක්කරයක් ලක්ෂ 15 විතර චෙනව (පහත රට තේ වලට තමයි දැන් හොඳ ඉල්ලුමක් තියෙන්නෙ) ... 40ක් ලොවෙත් ගන්න බෑ අක්කරෙකින් ... හොඳ අමු තේ දළු කිලෝ එකකට රු80 - 85 ගෙවනව
අක්කරේකට වවන්න ආදාර දෙන ගාන, හොදට ආදායම තියෙන තේ අක්කරයක් ලක්ශ 20ක් 25ක් විතර වෙනව අපේ පත්තෙ..

අංගුලිමාල;16210201 said:කුඩා තේ වතු සංවර්ධන අධිකාරියෙන් තමයි දෙන්නෙ. හැබැයි දෙන්න කලින් අපි ඒ ස්ටේජ් කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ ඉස්සෙල්ලම මානා හරි ඉලුක් හරි ගෝතමාල හරි වවන්න ඕන. එතකොට ඇවිත් බලනවා. හරි නම් ගානක් දෙනවා. ඊට පස්සේ පැල වවන්න ඕන. එතකොට ඇවිත් දෙනවා. එහෙමයි. එක පාර මුලින් ම දෙන්නෙ නැහැ. හැබැයි මුලින්ම උදලු අලවංගු එහෙම දෙනවා.
ඔය මොනවා කරත් බලන්න එන එකාට ලියුම් කවරෙක දාල රුපියල් 500ක් දෙන්න ඕන. තව කිතුල් රෑ ටිකක් එක්ක මොනවා හරි දීල බත් දෙන්න ඕන. වැඩේ කෙරෙන්නෙ එතකොටයි.![]()


බොහොම ස්තූතියි...![]()
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සම්බන්ධ කරගන්න පුලුවන් දුරකතන අංකයක් එහෙම තියනවද![]()
එහෙම කියන්න එපා බං මට තේ අක්කර 1 1/2 ක් තියෙනවා.තව 1 1/2 ක් මේ අවුරුද්දේ හදන්න ප්ලීන් කරලා තියෙනවා. මේකේ ලියනවා නම් විස්තර ලොඩක් ලියන්න ඕන. හොදම දේ ලගම තියෙන කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට යන එක ඒ අය සියළු විස්තර දීලා උදව් කරනවා හැම පැත්තෙන්ම. හැබැයි ආධාර ගනිද්දි නියම ක්රම වේද අනුගමනය කරලාහරියටම වැඩෙි කරන්න ඕන. කල් යනවා.යකෝ.. තේ වවන උංට මේකට වෙලා කොට කොට ඉන්න වෙලාතියෙනවා කියල උබ හිතනවද?....
තේ සංවර්දන මණ්ඩලයට පලයං ... ගිහින් අහපන්.......![]()
එහෙම කියන්න එපා බං මට තේ අක්කර 1 1/2 ක් තියෙනවා.තව 1 1/2 ක් මේ අවුරුද්දේ හදන්න ප්ලීන් කරලා තියෙනවා. මේකේ ලියනවා නම් විස්තර ලොඩක් ලියන්න ඕන. හොදම දේ ලගම තියෙන කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට යන එක ඒ අය සියළු විස්තර දීලා උදව් කරනවා හැම පැත්තෙන්ම. හැබැයි ආධාර ගනිද්දි නියම ක්රම වේද අනුගමනය කරලාහරියටම වැඩෙි කරන්න ඕන. කල් යනවා.
වවන පළාත අනුව වෙනස් වෙනවා. මගේ වත්ත තියෙන්නෙ බණ්ඩාරවෙල මම ඒකේ මාසෙට දළු කිලෝ 500 ක් කඩනවා සමහර මාස වල අඩුයි. දළු කිලොවකට දැන් මට ගෙවනවා රු 65 ක්.ඒ කියන්නේ 32500ක්. කළුතර දෙනියාය පැත්තේ තේ කිලොවකට රු 85 ක් ගෙවනවළු.ඒ පැත්තේ අස්වැන්නත් මෙහෙට වඩා හුගක් වැඩිඅක්කරේකින් කීයක් විතර හොයන්න පුලුවන්ද මාසෙකට?? අමු තේ දලු කිලෝවක් දැන් කීයක් වෙනවද මචන්?
වවන පළාත අනුව වෙනස් වෙනවා. මගේ වත්ත තියෙන්නෙ බණ්ඩාරවෙල මම ඒකේ මාසෙට දළු කිලෝ 500 ක් කඩනවා සමහර මාස වල අඩුයි. දළු කිලොවකට දැන් මට ගෙවනවා රු 65 ක්.ඒ කියන්නේ 32500ක්. කළුතර දෙනියාය පැත්තේ තේ කිලොවකට රු 85 ක් ගෙවනවළු.ඒ පැත්තේ අස්වැන්නත් මෙහෙට වඩා හුගක් වැඩි