තේ_බොන_එක හොදද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,996
    113
    6298245455_2c2475f79a_o.jpg

    උබලා දවසට තේ කී පාරක් බොනවද..මම නම් තුන් හතර පාරක් බොනවා.කිරි තේ තමා බොන්නේ..සීනි තේ හැදී දෙකහමාරක් වගේ එක තේ එකකට දාන්නේ.මෙහෙම තේ බොන එක හොදද බං.මට මේක නවත්ත ගන්න ඕන.ඒත් දැන් addict වෙලා තියෙන්නේ..බිව්වේ නැත්නම් කෑවේ නෑ වගේ.:(
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    සිනි තමා හොඳ නැත්තේ

    අනික කහට බොන එක හොඳයි කියල ලඟදි ඩොකෙක් කිවුව... අර අපි කහට හදන කෝප්පේ කහට බැඳෙනවා වගේ අපේ බඩවැල් වල අමාශයේ කහට ටිකක් බැඳෙනවා ලු කාලයක් යද්දී... එකෙන් ආරක්ෂාවක් ලැබෙනවා ලු. බඩවැල් පිළිකා , අම්ල තිත්ත යෙන් ඇතිවන අසාදන වෙනවා අඩුයිලු

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඕනෑවට වඩා බොන්න එපා මචන්. කැෆේන් නෙ තියෙන්නෙ. අනිත් එක මම අහල තියෙන විදියට සීනී දිය කරල බොන එකට වඩා අල්ලට දාලා කන කාන එක අහිතකර බවින් අඩුයි.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    තේ බොන්නෙ නැත කෝපි පමනයි එයත් දවසට එක වරයි (උදේට), අඩු සීනි. ඔහොම තේ බොන්නෙ කවුද බන්? :O :O
     
    :sorry::)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,996
    113
    තේ නොබී ඉන්න පුලුවන්ද බන් :no::no::no:

    බැහැනේ බං.සිංහල හමට දැනෙන්න කිරි තේ එකක් ගහන්නම ඕන.
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    මාත් ඔහොමයි බන් ගෙදර ඉන්න දවසට. අම්ම බොන බොන පාරට මටත් හදන් එනවා :D
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Coffe worst than tea... loweing your metobolism ... not good at all....

    try green tea instead (yes)
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    තේ බොන්නෙ නැත කෝපි පමනයි එයත් දවසට එක වරයි (උදේට), අඩු සීනි. ඔහොම තේ බොන්නෙ කවුද බන්? :O :O

    උඹ ලෙඩෙක් නේ බන් , දිය වැඩියා කාරයෙක් ද?

    හකුරුත් එක්ක බෙලිමල් බීපන් බිම වැඩි වෙලා...

    කැළණි නාකියෙක් නේ
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔහොම තේ බොන්න එපා බන්
    අපේ පැත්තේ එකෙක් හිටියා ඌ තේ බොන එකයි බුලත් කන එකමයි වැඩේ
    ලගදි මලා කටේ පිළිකාවක් ඇවිල්ලා හේතුව දන්නේ නැහැ
    මමනම් තේ කිරි බොන්නෙම නැහැ
    පලතුරු බීම විතරයි
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බැහැනේ බං.සිංහල හමට දැනෙන්න කිරි තේ එකක් ගහන්නම ඕන.
    සිංහල හම රෙද්ද තමයි. තේ කෝපි දෙකම අපිට පුරුදු කලේ සුද්දා. වැල්පෙනෙල, කොත්තමලී, පස් පංගුව බීපන්..