තේ_බොන_එක හොදද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    මාත් ඔහොමයි බන් ගෙදර ඉන්න දවසට. අම්ම බොන බොන පාරට මටත් හදන් එනවා :D

    Coffe worst than tea... loweing your metobolism ... not good at all....

    try green tea instead (yes)



    උඹ ලෙඩෙක් නේ බන් , දිය වැඩියා කාරයෙක් ද?

    හකුරුත් එක්ක බෙලිමල් බීපන් බිම වැඩි වෙලා...

    කැළණි නාකියෙක් නේ

    Tea biwwata awulak ne, puluwannam Green tea hoyagena bonna balapan, and Seeni noda beepan, Seeni kiyanne wasa.

    අන්න word එක

    සිංහල හම


    එල එල

    ඔහොම තේ බොන්න එපා බන්
    අපේ පැත්තේ එකෙක් හිටියා ඌ තේ බොන එකයි බුලත් කන එකමයි වැඩේ
    ලගදි මලා කටේ පිළිකාවක් ඇවිල්ලා හේතුව දන්නේ නැහැ
    මමනම් තේ කිරි බොන්නෙම නැහැ
    පලතුරු බීම විතරයි

    plain t nam aulak na.. kohomath seeni aduwen beepan

    :love:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    සිංහල හම රෙද්ද තමයි. තේ කෝපි දෙකම අපිට පුරුදු කලේ සුද්දා. වැල්පෙනෙල, කොත්තමලී, පස් පංගුව බීපන්..

    :angry:එහෙම බැලුවොත් කලිසම අදින්නත් බැහැ.මම කිව්වේ ඒක තමා අපිට පුරුදු වෙලා තියෙන්නේ එහමනේ.මොකා පුරුදු කරත් ඉතින් දැන් පුරුද්ද අත් ඇරගන්න බෑ:(