තොග ගන්න පුළුවන් තැන් මොනවද?

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    තොග ගන්න පුළුවන් තැන් මොනවද?

    බුරුවෝ වගේ පිටකොටුව, පමුණුව කියලා කියන්න එපා.... බං...
    onlinehelp facepook page 1 දැම්මේ නැත්තේ ඒකයි.


    1.ඩෙනිම්
    2.කොට කලිසම්
    3.ෆැන්සි අයිටම්
    4.සෙරෙප්පු
    5.තුවා , බෙඩ්ෂීට්,
    6.සාරි
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තුවා , බෙඩ්ෂීට් තියනවා පිලියන්දල PTI textile. අයිතිකාරයමයි කැෂියර් එකේ ඉන්නෙ. හැබැයි මිනිහා කුණා. පලවෙනි දවසෙ විතරයි තොග මිලට දෙන්නෙ. සිංහලුනෙ :lol:

    https://goo.gl/maps/83fpaAys1m32
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    තුවා , බෙඩ්ෂීට් තියනවා පිලියන්දල PTI textile. අයිතිකාරයමයි කැෂියර් එකේ ඉන්නෙ. හැබැයි මිනිහා කුණා. පලවෙනි දවසෙ විතරයි තොග මිලට දෙන්නෙ. සිංහලුනෙ :lol:

    https://goo.gl/maps/83fpaAys1m32

    thanks bn