







ඇයට නිවන් සුව ලැබේවා.
'හඳයා' ළමා චිත්රපටය එක්ක බැලුවම දැන් තියෙන ළමා චිත්රපට මොනවද කියල හිතෙනවා
අයියෝ..
ටයිටස් තොටවත්ත කියන නම ඇහෙද්දි තාමත් අපි ඉස්සර ආසාවෙන් බලපු කාටූන් මතක් වෙනවා වගේ..
නිවන් සුව..!

ඇයට නිවන් සුව ලැබේවා!
එක පාරම හිත අතීතෙට ගියා
![]()

