තොණ්ඩමන් ගේ බලහත්කාරකම

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    තොණ්ඩමන් ගේ බලහත්කාරකම

    තමන්ගේ ආන්ඩු බලයත් වෙන මොකක්දෝ සක්කිලි බලයත් පාවිච්චි කරලා මේ යකා මේ කරන වැඩ කාටවත් පේන්නෙ නැති එක නම් කනගාටු දායකයි. මේ නිව්ස් එක පොඩ්ඩක් කියවලා බලන්න.
    :angry:
    :angry:

    ඇමති ආරුමුගම් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග‍්‍රසය විසින් මෙවර මැයි දින රැළිය බණ්ඩාරවෙල නගරයේ පැවැත්වූයේ බලහත්කාරයෙන් බව බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද විජේසිරි මහතා පවසයි.

    නගර සභා මාසික රැස්වීම අමතමින් ඔහු සඳහන් කලේ මේ පිළිබඳව පැමිණිලි කළත් පොලීසිය ක‍්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක් බවයි.

    බණ්ඩාරවෙල නගරය මැද දේශපාලන රැස්වීම් මින් ඉදිරියට කිසිදු දේශපාලන පක්ෂයකට පැවැත්වීමට ඉඩ නොදීමේ යෝජනාවක් ද මෙහි දී සම්මත විය.

    නගරාධිපතිවරයා යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේ ද කීය.

    ‘ලංකා කම්කරු කොංග‍්‍රසයට මැයි රැළිය පැවැත්වීමට අවසර දී නොතිබුණත් ඔවුන් බලහත්කාරයෙන් මැයි රැළිය පැවැත්වූවා. මැයි රැළිය බණ්ඩාරවෙල මහ නගර සභා ක‍්‍රීඩාංගණයේ හෝ නගර සභා ශාලාවේ පැවැත්වීමට නගර සභාව ඒ පක්ෂයට අවසර දුන්නා. නමුත් එම පක්ෂයේ නායකයින් ඒ කිසිවක් ගණන් නොගෙන බණ්ඩාරවෙල නගරය මැද කොළඹ – බදුල්ල මාර්ගය හරස් කර අවහිර වන අයුරින් මැයි රැළිය පැවැත්වූවා. අපි මේ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසියට පැමිණිලි කළා. නමුත් පොලීසිය ක‍්‍රියාත්මක නොවීම ගැන අපි කණගාටු වෙනවා.

    බණ්ඩාරවෙල නගරයේ අලංකාරයට වවා තිබූ රෝස මල් සහ ඉරිඟු වගා මේ රැළියට ආ පිරිස් විසින් විනාශ කර දැම්මා. රැළියෙන් නගරයේ මාර්ග අවහිර වීම නිසා එදා රෝහලට ලෙඩකුවත් ගෙන යන්න බැරි වුණා. කොංග‍්‍රසයේ මේ ක‍්‍රියා කලාපය තරයේ හෙළා දකිමින් අපි අපේ අප‍්‍රසාදය පළ කරනවා’


    ඉස්සුවේ සී නිව්ස් එකෙන්
    මේ පහල තියෙන්නේ මම මේ ගැන මැයි දවසේ දාපු ත්රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?p=16601318#post16601318

    මුං බලය පාවිච්චි කරන විදිහ හිතාගන්න පුලුවන්නේ. :angry: එදා රැස්වීහමෙදි ස්ටේජ් එක උඩම තොන්ඩමන් මාධ්‍යවේදියෙකුව වැටෙන්නම පැත්තකට තල්ලු කරල දාල තියනවා. ඔය දේවල් ගැන කොහෙවත් කතා කරන්නේ නැත්තේ තොන්ඩමන් ආන්ඩුවේ හව්ල් කාරයෙක් නිසා :angry:
     
    Last edited:

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    අපෝ තොන්ඩමන් ගැන නම් කතා කරලා වැඩක් නෑ,ගෝතයා කොහේ ගියත් අඩුම වාහන 5-6 යනවමයි.අනික පාරේ යන්නෙත් රේස් යනකොට වගේ,මේ ලගදී ඕකගේ ලේකම් කෙනෙක් කිව්වා කියලා,වතු වල හිටපු දෙමළ උන් සෙට් එකක්,ගෙවල් ලග ඉඩම් වගයක් බලෙන් අල්ලගන්නත් ගියා, :angry::angry::angry::angry:
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    අල මල්ලි;16639792 said:
    Apo ow ban, eda un saththu wage hasirune... town eka winasa kara..
    උන් ඔක්කොම බිලා ගියේ,නානුඔය බාර් එක ගාවන් බස් වලට ඔක්කොම බඩු දුන්නේ,:angry:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අපෝ තොන්ඩමන් ගැන නම් කතා කරලා වැඩක් නෑ,ගෝතයා කොහේ ගියත් අඩුම වාහන 5-6 යනවමයි.අනික පාරේ යන්නෙත් රේස් යනකොට වගේ,මේ ලගදී ඕකගේ ලේකම් කෙනෙක් කිව්වා කියලා,වතු වල හිටපු දෙමළ උන් සෙට් එකක්,ගෙවල් ලග ඉඩම් වගයක් බලෙන් අල්ලගන්නත් ගියා, :angry::angry::angry::angry:

    ඔය බල්ලා මහ කාලකන්යෙක් බං.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අල මල්ලි;16639792 said:
    Apo ow ban, eda un saththu wage hasirune... town eka winasa kara..

    ඔව් බං ඕවගෙන් තමයි ජාතිවාදය වුනත් ඇවිස්සෙන්නේ. මම එදා හිතුවා නගරාදිපතියට කොන්ද පණ නෑ කියලා. දැන් බලනකොට ඌත් අසරණයි.
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඔව් බං ඕවගෙන් තමයි ජාතිවාදය වුනත් ඇවිස්සෙන්නේ. මම එදා හිතුවා නගරාදිපතියට කොන්ද පණ නෑ කියලා. දැන් බලනකොට ඌත් අසරණයි.

    ow ban, eda police un hitiya widiya dakkama kalakirenawa....