තොපිට කොහෙන්ද මෙව්වා... 😏

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,992
    113
    34
    Kalutara
    මේ අපේ පැත්තේ 1,500 රයිස් එක. ඉස්සෝ 10යි, බිත්තර 3යි, සොසේජස් 5යි, චිකන් මික්ස්ඩ්. 😎

    2HKgjg5.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,660
    113
    එකමත් එක රටක
    මට නම් උබ ගැන දුකයි
    බිත්තර 4ක් දාල් තක්කාලි ළුනු මිරිස් බටර් දාලා හොද විටමින් ප්‍රෝටීන් තියන සැන්විච් හදාගන්න පුලුවන් රු 300කට වගේ… 🥱
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,428
    113
    මට නම් උබ ගැන දුකයි
    බිත්තර 4ක් දාල් තක්කාලි ළුනු මිරිස් බටර් දාලා හොද විටමින් ප්‍රෝටීන් තියන සැන්විච් හදාගන්න පුලුවන් රු 300කට වගේ… 🥱
    පොල් කිරි, තුනපහ, බත් නැත්නම් සිම්හලු මැරෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,660
    113
    එකමත් එක රටක
    පොල් කිරි, තුනපහ, බත් නැත්නම් සිම්හලු මැරෙනවා
    නෑ අර මොකෙද්ද එකෙක් රයිස් එකක් කාපු කෙල්ලෙක්ට ඔය වගේ රිප්ලයි එකක් දාලා තිබ්බ නේ