තොපිට කොහෙන්ද මෙව්වා... 😏

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ අපේ පැත්තේ 1,500 රයිස් එක. ඉස්සෝ 10යි, බිත්තර 3යි, සොසේජස් 5යි, චිකන් මික්ස්ඩ්. 😎

    2HKgjg5.png
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    මේ අපේ පැත්තේ 1,500 රයිස් එක. ඉස්සෝ 10යි, බිත්තර 3යි, සොසේජස් 5යි, චිකන් මික්ස්ඩ්. 😎

    2HKgjg5.png

    මටනං හිතෙන්නෙම නම්කි ඇවිත් උයලදීලා ගිහින් කියලමයි

    කොහෙන්ද ගත්තේ බන් ? නාගොඩ හන්දියෙන්ද ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,190
    1
    100,998
    113
    34
    Kalutara
    බෝතලේ කෝ :P
    eka heta

    මටනං හිතෙන්නෙම නම්කි ඇවිත් උයලදීලා ගිහින් කියලමයි

    කොහෙන්ද ගත්තේ බන් ? නාගොඩ හන්දියෙන්ද ?

    ow nagoda sana eken.
    ------ Post added on Oct 25, 2024 at 8:26 PM
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    මට නම් උබ ගැන දුකයි
    බිත්තර 4ක් දාල් තක්කාලි ළුනු මිරිස් බටර් දාලා හොද විටමින් ප්‍රෝටීන් තියන සැන්විච් හදාගන්න පුලුවන් රු 300කට වගේ… 🥱
    mn dekka me talk ekama fb eke ekek katada kiyala tibba :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    මට නම් උබ ගැන දුකයි
    බිත්තර 4ක් දාල් තක්කාලි ළුනු මිරිස් බටර් දාලා හොද විටමින් ප්‍රෝටීන් තියන සැන්විච් හදාගන්න පුලුවන් රු 300කට වගේ… 🥱
    ඒ උඹද? 🤷‍♂️😄
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මට නම් උබ ගැන දුකයි
    බිත්තර 4ක් දාල් තක්කාලි ළුනු මිරිස් බටර් දාලා හොද විටමින් ප්‍රෝටීන් තියන සැන්විච් හදාගන්න පුලුවන් රු 300කට වගේ… 🥱
    උඹ මොබිලිටි පන්ඩිත්ගෙ කමෙන්ට් එක දැකලා වගේ...
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මට නම් උබ ගැන දුකයි
    බිත්තර 4ක් දාල් තක්කාලි ළුනු මිරිස් බටර් දාලා හොද විටමින් ප්‍රෝටීන් තියන සැන්විච් හදාගන්න පුලුවන් රු 300කට වගේ… 🥱
    matath muge post eka dakka gaman mathak une eka 😂
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,027
    1
    15,804
    113
    මට නම් උබ ගැන දුකයි
    බිත්තර 4ක් දාල් තක්කාලි ළුනු මිරිස් බටර් දාලා හොද විටමින් ප්‍රෝටීන් තියන සැන්විච් හදාගන්න පුලුවන් රු 300කට වගේ… 🥱
    ado ev sujeewaya 🙈🙈
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මොකක්ද බන් ඒකෙ තේරුම? ඇයි රයිස් එක 600ක් වටින්නේ නැද්ද?
    එහෙම නෙමේ බම් සෙට් එකක් ඉන්නො අනිත් උන් කාලා බීලා හිටියාම උන්ට හෙන අමාරුව 🤭 උන් ඉතින් කාලා බීලා ඉන්න උන්ට මොනාව හරි කියන එක තමයි කරන්නේ බම් අරක මෙහෙමයි මේක ගුණයි අරම හදන්න තිබ්බා ගාන මෙහෙමයි රටේ ලෝකේ නැති දේවල්.

    මම නම් දකින්නේ බම් කන්න උනත් පින තියෙන්න ඕනි සල්ලි හම්බකරන බහුතරය උන් ඉන්නවා උන්ට කන්න පින නෑ බම්,

    අරුම පුදුම ජීවීන් ඉන්නේ මේ දූපතේ මම උදාහරණ දෙන්නම් අපේ මහ එක්කෙනා (පියා) ඉන්නේ අමුතුම කුම්මැහි වගේ සීන් එකේ, තමන්ට කන්නෙත් නෑ අනිත් උන් කන එකට දාහක් දේවල් කියනවා, හැබැයි බම් එයා අනිත් උන්ට හොඳට කන්න බොන්න දෙනවා (නිකන් අර එයාගේ හයිකාරකම් පෙනන්න වගේ) තට්ටයෝ එහෙම හොය හොය ගිහින් කන්න බොන්න දෙන්නේ, එයාගෙන් කවුරු හරි කද්දී කිසි අවුලක් නෑ හැබැයි උන් උන්ගේ සල්ලි වලින් කද්දී බොද්දී හෙන දර්ශන දාන්නේ, මටත් දර්ශන දානවා දේශනා දෙනවා මම මගේ සල්ලි වලින් කද්දී බොද්දී, එයාගේ සල්ලි වලින් මම කද්දී කිසි අවුලක් නෑ, පුදුම ජීවිත 🤗