තොපිට හෙනම ගහනවා

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    oya sinhala buddhiist eka godanagana kathandara mcn hariyata kotakethana mineemarum gana policiyai, paththara karayoi gothapu kathandara walata deweni na ban. eliyata danakota mara rasawath. habai tika kalayak yanakota, sakshi eliyata enakota thama arabi nisollasa mathak wenne. electon eka kale kiyapuwa danna ewn nam dannawa.
    anith case eka mcn mona kathandara kiwwath. dan adikarana paddathiya swadeena bawa paksha wipaksha ona kenek piligannawa(ara gota ge scene eka tikak awl)open court eke sahena kalayak ahapu naduwaka theenduwa dunnama ekata api sanwedi wela rata wenuwen karala thiyena sewawa nisa kanagatuwa prakasha karana eka wenama deyak. namuth e matha wena kathandara hadana eka gana ekaga wenna ba ban.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කොතනද සොන්නයෝ මෙතන රාජපක්ෂයව ගාවලා තියෙන්නේ... තොපිට තමයි මේවගේ දෙයක් උනාම අපි කියද්දී රාජපක්ෂයව මතක් වෙන්නේ... අපි මතක් කරලා දෙන්න ඕනේ නෑ.. තොපිට ඉබේම මතක වෙනවා..:yes::yes::yes:

    අයියෝ නැහැ.. උඹ රාජපක්ෂ මතක් කරලා නැහැ.. උඹ රාජපක්ෂව බලයට ගෙන්න පනික්කි කම් කරන හින්ද මේකත් උඹලගේ එක වෑයමක් කියල හිතුන.. එහෙම නෙවෙයිනම් සමාවෙයන්.. කෝකටත් කියල මේ නිලධාරියා ගැන උඹට දුක හිතිලා මේ ත්‍රෙඩ් එක දැම්ම කියල උඹ කියනවනම් උඹේ වැදූ මවු පළල කියල මේකේ දිව්රලා දැම්මොත් මම පිලිගන්නවා උඹ මේක දැම්මේ මේ නිලදාරිය ගැන අනුකම්පාවෙන් කියල ..

    මට රාජපක්ෂ මතක් උනේ ප්‍රභාකරන්ගේ මිනිය මුහුදට දාපු තැනින් හොයාගෙන ඇවිත් හරි නැවත බලය ගන්න දත කන නිසා..:lol::lol::lol:
     
    • Like
    Reactions: toiya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,248
    113
    you better refer sources of law this is foundation for future court case to avoid court martial decisions.

    විභහග නොකර කොහොමද යකො අපිට අදාල නෑ කියන්නෙ ගොන් කතා මමත් හරක් සමග විවාදද මන්දා
    :lol::lol:

    අනේ ගොනෝ විභාග කරන්න කලින් ඕනෙම නඩුවක් අධිකරණය සලකා බලනවා විභාග කරන්න පදනමක් තියනවද කියල උඹ ඒක දන්නෙත් නැද්ද?:lol::lol::lol: අධිකරණයට විභාග කරන්න බලයක් නැත්තම් එතැනින්ම නඩුව එලියට විසි වෙනවා :lol:

    අනික සරත් ෆොන්සේකාගේ නඩුවේ තීන්දුව උනේ "අපිට අදාළ නැහැ" කියන එකද?
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අනේ ගොනෝ විභාග කරන්න කලින් ඕනෙම නඩුවක් අධිකරණය සලකා බලනවා විභාග කරන්න පදනමක් තියනවද කියල උඹ ඒක දන්නෙත් නැද්ද?:lol::lol::lol: අධිකරණයට විභාග කරන්න බලයක් නැත්තම් එතැනින්ම නඩුව එලියට විසි වෙනවා :lol:

    අනික සරත් ෆොන්සේකාගේ නඩුවේ තීන්දුව උනේ "අපිට අදාළ නැහැ" කියන එකද?

    එහෙනම් ඒ නඩුතින්දුවෙ සාරශය මොකක්ද?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ”…..අවසාන වශයෙන්….
    සිහියක් හෝ ලැජ්ජාවක් ඇති මිනිසුන්ගෙන් ඇසිය යුත්තේ…
    රටේ මහාමාර්ග විදුලිබල නිවාස වැනි ප්‍රාථමික අවශ්‍යතා පමණක් නොව නගර අලංකරණය වැනි ද්වීතීක සංවර්ධනයද පිම්මේ කරමින්… වරාය ජලාශ විදුලි බලාගාර වැනි යෝද ඉදිකිරීම් පවා අඛණ්ඩව සිදු කරමින්… ඇමරිකානු ඩොලරය 133 ක උපරිමව පවත්වා ගනිමින්… මුන් කියනා ලෙස ”’මහා පරිමාණ හොරකම්”’ කරමින්… රටේ ආර්ථික වර්ධනය ඉහළින් පවත්ව ගත් ‘මැදමුලන බයියා’….
    ආර්ථික වර්ධනය බිද දමමින්… රුපියල ඩොලරයට අනුව 138.5 දක්වා ඇද දමමින්… ද්වීතීක තබා ප්‍රාථමික සංවර්ධනයට පවා ෆුල් ස්ටොප් තැබූ… කුරුඳුවත්තේ ටොයි පකීර්ලාට වඩා..
    ඇදහිය යුතු ‘විශ්ම කර්මයෙක්’ නොවේද….????? ….”
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වියට්නාම් යුද්ධයේදී සාපේක්ෂව වඩා සාධාරණ විසදුම වූයේ ඇමරිකන් ආක‍්‍රමණිකයා පළවා හැරීමය. දෙවැනි ලෝක යුද්ධයේදී සාපේක්ෂව වඩා සාධාරණ විසදුම වූයේ හිට්ලර් පරාජය කිරීමය. ඒ හැම විසදුමකම විනාශකාරී පැත්තක්ද ඇති නමුත් සමස්ත චිත‍්‍රය අනුව බලන විට වඩා සාධාරණ හා මානව හිතවාදී විසදුම් වන්නේ එවා බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ ආකාරයටම උතුරේ යුද්ධය හමුවේ ගත හැකිව තිබූ හොදම සාපේක්ෂ සාධාරණ විසදුම වන්නේ කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමය. එය සාධාරණ විසදුමක් වන්නේ රටට ජාතියට ආගමට පමණක් නොව පොදු මනුෂ්‍යත්වයටද සාපේක්ෂවය. ත‍්‍රස්තවාදය පැරදවීම සිංහලයාගේ ජයග‍්‍රහණයක් පමණක් නොව පොදු මනුෂ්‍යත්වයේ ජයග‍්‍රහණයක්ද වන්නේය. ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ මෙරට හමුදා සෙබලූන් වීරයන් වන්නේ ඒ සන්දර්භය තුළය. යුද්ධය විනාශකාරී වූ පලියට, හමුදාව හිංසනයේ ආයතනයක් වූ පළියට, හමුදා සෙබළු අතින් අපරාධ සිදුවූ පලියට, යුද්ධයෙන් සියලූ ප‍්‍රශ්න අවසාන නොවූ පලියට, සමස්ථයක් ලෙස රණවිරුවන් කළ කාර්යභාරයේ ඓතිහාසික හා මානුෂීය වැදගත්කම කිසි ලෙසකින්වත් අහෝසි නොවේ. චේ ගුවේරා එක්තරා සන්දර්භයක් තුළ යම් ආකාරයකට වීරයෙක් වූවා සේම ඉහත කී සන්දර්භය තුළ අපේ හමුදාවටද ඒ වීරත්වය හිමිවිය යුතුමය. අප විසින් සදා සැමරිය යුතුවන්නේ එකී මනුෂ්‍යත්වයේ ජයග‍්‍රහණය මිස යුද්ධය නොවන බව ඔල්මාදකාරයන්, මෝඩයන් හෝ අමු තක්කඩියන් නොවන ඕනෑම අයකුට වැටහෙයි.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අනේ ගොනෝ විභාග කරන්න කලින් ඕනෙම නඩුවක් අධිකරණය සලකා බලනවා විභාග කරන්න පදනමක් තියනවද කියල උඹ ඒක දන්නෙත් නැද්ද?:lol::lol::lol: අධිකරණයට විභාග කරන්න බලයක් නැත්තම් එතැනින්ම නඩුව එලියට විසි වෙනවා :lol:

    අනික සරත් ෆොන්සේකාගේ නඩුවේ තීන්දුව උනේ "අපිට අදාළ නැහැ" කියන එකද?

    ආආ...පොන්සි..උඹ මෙතනත් බලු කෙදිරිය පටන් අරන්ද..:lol::lol:
    අනේ උඹේ දෙමල පප්පා උඹ එනකම් ඩොලර් පනහ රෝල් කරන් බලන් ඉන්නවා.:yes::yes:
    දුප්..:cool::cool:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,248
    113
    ආආ...පොන්සි..උඹ මෙතනත් බලු කෙදිරිය පටන් අරන්ද..:lol::lol:
    අනේ උඹේ දෙමල පප්පා උඹ එනකම් ඩොලර් පනහ රෝල් කරන් බලන් ඉන්නවා.:yes::yes:
    දුප්..:cool::cool:

    කටඋත්තර නැති උන කීබෝඩ් එකෙන් යුද්ධ කරපු අනාථයා අඬාගෙන ඇවිත් :rofl:

    උඹටම ගැලපෙන ප්‍රොෆයිල් පික් එක :lol:
     
    • Like
    Reactions: toiya

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බොරු විදින්න එපා මනුස්සයෝ මෑතකදී එක පාරටම අත් අඩංගුවට ගත්තේ නෑ ඔය පිරිස අත් අඩංගුවේ ඉන්නේ චන්ද්‍රිකාගේ කාලේ ඉඳල. ඒ කියන්නේ තොපේ අප්පච්චී හිටපු අවුරුදු 10ම ඔය පිරිස රිමාන්ඩ් හිටියේ

    අනිත් එක ඕක රාජකාරී වෙලාවක සිදු උන සිදුවීමක් නෙවෙයි එහෙම උනොත් තමයි කෝට් මාෂල් කරන්නේ

    රෙප් කැපුවට ගණන් ගන්නේ නෑ කෙලින් මූනට කියපන්

    ලොක්ක මේ තීන්දුව ගැන ප්‍රශ්න තියනවා තමයි.. එත් ඒකෙන් දේශපාලන වාසි ගන්න තරම් සක්කිලි වෙන්න එපා.. උඹලට මේ නිලධාරියා ගැන බින්දුවක්වත් අනුකම්පාවක් නැහැ.. උඹලට ඕන මේක උලුප්පල හරි රාජපක්ෂ බලයට ගේන වැඩපිළිවෙල සාර්ථක කරගන්න.. ඔය තරම් සක්කිලි මට්ටමට වැටෙන්න එපා..

    BUMP
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0

    සරත් ෆොන්සේකගෙ කොළඹ මූලස්ථානයට කොටි කෙල්ලෙක් බෝම්බයක් අරගෙන ආවේ යුනිෆෝම් පිටින් නෙමෙයි. සිවිල් ඇඳුමෙන්. එදා ඒ කෙල්ල බෝම්බෙ පුපුරවන්න කලියෙන් අඳුනගෙන ඔලුවටම කුඩු වෙන්න තිබ්බනම්, ඒකිව මරපු සෙබලුන්ටත් සිවිල් ඇඳුමෙන් හිටපු ගැබිනි කාන්තාවක්ව මැරුවා කියල එල්ලුම් ගස් යන්න වේවි.

    ඔලුව කුඩු වෙන්න තිබ්බම ඒකිගේ අතේ තිබ්බ බෝම්බෙ වාශ්ප වෙන්නෙ නැහැ නෙ? :baffled:
     
    • Like
    Reactions: toiya

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    colombo vala kastiyata mathaka athine, colombo vala Ltte Bomba pipirila legs hands heads ven vela visi una hati----body ekama vashpa vela giya hati, building blast una hati, morning job ekata , baye gahi gahi giya hati bomba blast vei kiyana bayata, MEVA NAVATHUNE MEA VAGE RANA VIRUVAN KALA KAPA KIRIM NISAYA. MEA VAGE VEERAIN PARLIAMENT EKATA YAVIYA YUTHUYA. COLOMBO VALA AYATA MAMA KIYANNE,OBATA ATHITHAYA[PAST TIME] AMATHAKA VENA LEDAK THIYANAVADHA?? ADHA GOLU BIHIRAN LESA HASIRENNA EPA.
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    කුණුහරප කිව්වට පොරක් වෙන්නේ නෑ අනාතයෝ
    මූ මෙතන කියල තියන බොරු තොට පෙන්නේ නැද්ද? ඊයේ පෙරේදා එක පාරම අත් අඩංගුවට ගත්තේ කොහෙද යකෝ? ඔය සෙට් එක හිරේ ඉන්නේ කොයි කාලේ ඉඳලද?

    ඒවාට උත්තර තියනවා තොට?​

    SAMAWEYAN MATCHAN HITHA RIDENAWANAM

    KANNADIYAK ISSARAHATA GIHIN KALISAMA GALAWALA BALAPAN

    SAMAHARAVITA UMBE UPPENNA SAHATHIKEE WERADILA ETHI
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    කොතනද සොන්නයෝ මෙතන රාජපක්ෂයව ගාවලා තියෙන්නේ... තොපිට තමයි මේවගේ දෙයක් උනාම අපි කියද්දී රාජපක්ෂයව මතක් වෙන්නේ... අපි මතක් කරලා දෙන්න ඕනේ නෑ.. තොපිට ඉබේම මතක වෙනවා..:yes::yes::yes:

    MATA NAM HEMA WELAWEMA MAGE AMMA APPACHCHI MATHAK WENAWA...
    MOKADA EE DENNA HEMA WELEEMA MAAWA ARAKSHA KALA AWRUDU 32KMA....


    UMBA GENA KANAGAATUI MITHRAYA.....
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    කොළඹ මහ අධිකරණය නඩු අංක 5311/ 2011.........හොයාගෙන කියවපන්​

    නඩු වාර්තා කියවන්න mama lawyer kenek naewie
    අනික
    ඔක බෑලුවට මොකුත් හම්බවෙන්නෙ නෑ .:P:P:P
    මහාදිකරනයෙ (high court) නෙවේඉ නඩුව තිබ්බෙ උපරිමාදිකරනයෙ (supreme court).

    Supreme Court holds Court Martial is a ‘court’ in terms of Constitution

    A five member Bench of the Supreme Court held last Tuesday that a Court Martial in terms of the Army Act is a “court” in terms of Article 89(d) of the Constitution.
    http://www.sundaytimes.lk/110130/News/nws_10.html
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මේ ඔක්කොම Rewind කරල බලන්ඩ තිබුණනං, මේ කිසි ප්‍රශ්නයක් නෑනෙ..
    ලෝකේ වෙන හැම සිද්ධියක්ම රෙකෝඩ් කරන්ඩ ඕන.. හැම පුද්ගලයම පැය 24 ම කරන්නෙ මොනාද කියල තත්පරයක් නෑර රෙකෝඩ් කරන්ඩ ඕන..
    නැත්තං මුං එක එක ඒව කිය කිය මරාගන්නව..