තොපිලාට සුභ අලුත් අවුරුද්දක්!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    තොපිලාට සුභ අලුත් අවුරුද්දක්!

    මට සුහ අවුරුද්දක් වේවා කියලා විස් නොකළාට කමක් නෑ හැබැයි හිතේ ඉන්න කොල්ලා සෙට් වෙයන් කියලා සුභ පතාගෙන පලයාල්ලා
     
    • Like
    Reactions: DjAtrocity

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    සුබම සුබ අලුත් අවුරුද්දක්. :D
    ම්... අනිකනම් ඔබේ කැමැත්තක්. ඔබේ.......... කැමැත්තක්. :rofl:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    RottenCOLT:21084983 said:
    සුබම සුබ අලුත් අවුරුද්දක්. :D
    ම්... අනිකනම් ඔබේ කැමැත්තක්. ඔබේ.......... කැමැත්තක්. :rofl:

    :)
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    kellsupun:21084992 said:
    සුබම සුබ අලුත් අවුරුද්දක්.
    හිතේ ඉන්න කොල්ලා සෙට් වෙයන්

    හම්මේ මෙන්න කොල්ලො
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුබම සුබ අලුත් අවුරුද්දක්.
    හිතේ ඉන්න කොල්ලා සෙට් වෙයන්
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    කර බරස් සද්දෙ එනකොට එන ෆීලිං එක ඔබල ඇද්දම එන්නෙ නෑ මහත්තයෝ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    The pk:21085032 said:
    කර බරස් සද්දෙ එනකොට එන ෆීලිං එක ඔබල ඇද්දම එන්නෙ නෑ මහත්තයෝ

    ෆීලිං දෙකක් compare කරන්න නම් feeling දෙකම ලබලා තියෙන්න ඕනි මහත්තයො
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    Henry L:21085005 said:
    සුබම සුබ අලුත් අවුරුද්දක්.
    හිතේ ඉන්න කොල්ලා සෙට් වෙයන්

    එළම්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    KasunKDP:21085021 said:
    සුබම සුබ අලුත් අවුරුද්දක්.
    හිතේ ඉන්න කොල්ලා සෙට් වෙයන්

    Wow elakiri is so radical now
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Wow elakiri is so radical now

    දැන් සමලින්ගිකත්වය ටික ටික නොර්මල් වෙනව....:yes: :yes:
    මම ඊයෙ ගිය බස් එකේ පිටිපස්සෙ සීට් එකේ කොල්ලො දෙන්නෙක් අත් අල්ලන් හිටිය...:baffled: :baffled: