තොපි මලාට කමක් නෑ

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    තොපි මලාට කමක් නෑ

    බයිසිකල් පදිනකොට පරිස්සමෙන් පැදපල්ලා, තොපි මලාට කමක් නෑ, අපිට හිරේ යන්න බෑ
    ටිකක් හෙමින් පලයල්ලා. බස්කාරයෙක් ආවනම් බස් එකේම ඇලිල යන්න තිබ්බ ආපු පැත්තටම


     
    • Like
    Reactions: senewimala1988

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔව් බන් කාලකන්නි අද පටු පාරක යනකොට එකෙක් ෆෝන් එක ඔබ ඔබ එනව කියපන්කො ඇඟට,.. හෝන් ගහල නවත්තලා බේරුනේ..උගෙ අම්ම මුත්ත මතක් කරල ඇරියෙ...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උන තිබ්බට වැඩක් නෑ
    හයියෙන් යනවා නම් පරිස්සමට අනික උන්ට අරින්නේ නැතුව යන්න ඕන
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අයි නැවැත්තුවේ
    ආපු වේගෙන්ම උඹත් ගිය නම් හරි.
    අම්මප මට තිබ්බ නම් මගේ නම් ඔය වාහනේ මන් කරනවා

    handle එකත් අල්ලන් පොන්නය වගේ අරු යන්නේ
    පිටිපස්සේ ඉන්න එකා විරිත්තන් යනවා
    වැදුනානම් උගේ දත් සෙට් එක බිම :rolleyes::rolleyes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අයි නැවැත්තුවේ
    ආපු වේගෙන්ම උඹත් ගිය නම් හරි.
    අම්මප මට තිබ්බ නම් මගේ නම් ඔය වාහනේ මන් කරනවා

    handle එකත් අල්ලන් පොන්නය වගේ අරු යන්නේ
    පිටිපස්සේ ඉන්න එකා විරිත්තන් යනවා
    වැදුනානම් උගේ දත් සෙට් එක බිම :rolleyes::rolleyes:

    :rofl::rofl::rofl::rofl:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මටත් අනන්තවත් ඔහොම වෙලා තියෙනවා. මම නම් ඒ වෙලාවට කියන්නේ "මැරෙන්න ඕනේ නම් කොච්චියට වෙට්ටු දාන්න නිකන් අපිව අමාරුවේ දාන්නේ නැතුව" කියලා තමයි.