තොපි_පර_දෙමල්ලූ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
තොපි_පර_දෙමල්ලූ

11223639_10153880978796259_3582282833511645874_n.jpg





තොපි පර දෙමල්ලූ, එනවා මෙතන පුතාව සුද්ද කරන්න! අම්මාට.......පිය, තොප හු..... ඕන තැනකට පලයල්ලා!!
පියා හා මව
පොලිසිස් නිලධාරීන් මෙසේ කුණුහරප කියමින් නින්දා අපහසයට පත්කර පළවා දමා ඇත්තේ අත්අඩංගුවට ගෙන සිටි අවු: 16 හැවරිදි පාසල් සිසුවකු වු තම පුතාව බැලීමට මව, තෙබුවන පොලිස් ස්ථානයට ගිය අවස්ථා වේදීය.
මව ජයචිත‍්‍රා මහත්මිය, මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට, ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සහ පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට, කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ් මෙසේ සඳහන් වේ.
‘සෙනසුරාදා(19දා) උදේ 8.00 ට තෙබුවන පොලිසියට එන්න කිව්වා. ඒහි දි 16 හැවරිදි පුතාව අත්අඩංගුවට ගෙන කූඩුවට දැම්මා. ඒ අවස්ථාවේ, මටත් සැමියාටත් තොපි පර දෙමල්ලූ, එනවා මෙතන පුතාව සුද්ද කරන්න, කියමින් අම්මාට.......පිය, තොප හු..... ඕන තැනකට පලයල්ලා කියමින් බැණ තර්ජණය කරමින් නින්දා කලා.
අපි ඉන්දීය සම්භවයක් ඇති දෙමළ.
සැමියාත් මාත් රෑ වෙනකං පොලිසියේ ඉස්සරහට වෙලා හිටියා. රෑ ගෙදර යන්නේ නැතිව, කිට්ටුව තියෙන පල්ලියට ගොස් නැවතුනා.
පසුදින උදේ (20 ඉරිදා) 8.00 ට නැවත තෙබුවන පොලිසියට ගියා.
අපි පොලිසියට ගියාට පස්සේ, පුතාව කාමරයක ඉඳලා ගෙනවිත් කූඩුවට දැම්මා. පුතා ආවේ නොන්ඩි ගසමින්. පුතා කිව්වා හොඳටම ගැහුව්වා කියලා.
මගේ මල්ලී සිද්ධිය අරාංචි වෙලා පොලිසියට ආවා. ඔහු තෙබුවන පොලිසියේ ස්ථානාධිපති හමුවුනා. ස්ථානාධිපති ඔහුට කියා තිබුනා,පාරවල් දෙක තුනක් ගහලා තියෙනවා, අද උසාවි දානවා කියා.
සවස 2.00ට පමණ පුතාව උසාවි ගෙන ගියා. මමත් සැමියාත්, මල්ලිලා සමග උසාවියට ගියා. එහිදී අපි නීතිඥ මහත්මියට මුදලින් රු: 5000/= ක් දීලා ඉදිරිපත් කළා. ඇයට උපදෙස් දුන්නා පුතාට තෙබුවන පොලිසියෙන් පහරදීලා තියෙන බව කියන්න කියා. නමුත් ඇය උසාවියේදී වචනයක්වත් කතා කලේ නැහැ.
පුතාව රිමාන්ඞ් බාරයට පත් කලා. බන්ධනාගාර නිලධාරීන් පුතාව රැුගෙන ගියා.
පසුදින, 21 සඳුදා, කලුතර බන්ධනාගාරයට ගියා. බන්ධනාගාරයෙන් දැනුම් දුන්නා පුතාව පරිවාසයට බාරදීලා තියෙන්නේ කියා. ළමා නිවාසයට බාර දුන්නා කියලාත් කිව්වා.
අපි පුතාව බලන්න ළමා නිවාසයට ගියා. ළමා නිවාසයෙන් කිව්වා, රෑ පුතාට හුඟක් අමාරු වුණා. නාගොඩ රෝහලට ගෙන ගියා කියලා. එහි සිටිය මහත්මයෙක් අපිව නාගොඩ මහා රෝහලට රැගෙන ආවා. පුතා 3 වාට්ටුවේ 7 ඇඳේ හිටියා. පුතා සමග කතා කලා. තෙබුවන පොලිසියේ කාන්තා අංශයේ නිලධාරිනී පුතාගේ කම්මුලට ගසා තර්ජනය කර, එහි සිටි පොලිස් නිලධාරියෙකුට ගහපන් ගහපන් කියා කියමින් තමාට ගැස්සවු බව කිව්ව බව කියා සිටියා.
21 දින (සඳුදා) පුතාව බලන්න රෝහලට ගියා. පුතා කිව්වා උදේ තමාට ගහපු පොලිස් නිලධාරිනිය හා නිලධාරියෙක් පැමිණ තමාට තර්ජනය කර ගිය බව.
22 දින (පෝය), දහවල් මමත්, සැමියාත් රෝහලේ පුතා ළඟ ඉන්නකොට, තෙබුවන පොලිසියේ කාන්තා අංශයේ නිලධාරණිය හා තවත් පොලිස් නිලධාරියෙක් පුතාව බලන්න ආවා. පිරිමි නිලධාරියා උපපොලිස් පරීක්ෂක වරයෙක්. අපි දරුවා ලඟින් ඉවත් වුනා.
ඔවුන් ගිය පසුව, පුතා කිව්වා කාන්තා නිලධාරිණිය ගහපු බව කියන්න එපා, උදව් කරන්නම් යයි කියපු බව. උප පොලිස් පරීක්ෂකවරයා කණ මිරිකා ගහපු බව එහෙම කියන්න එපා යයි තර්ජණය කල බව.
දවස් දෙකකට පස්සේ, 22 දින සවස 4.30 ට පමණ පුතාගේ ටිකට් කැපුවා. නැවත පුතාව, ළමා නිවසට ගෙන ගියා. තවමත් පුතා ඉන්නේ ළමා නිවාසයේ.’
ඇය සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටින්නේ –
තම පුතාට පහරදී වධ දුන්න තෙබුවන පොලිසියේ ස්ථානාධිපති, කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීනියට, පහරදුන් කොස්තාපල්වරයාට, රෝහලට පැමිණ තර්ජණය කල උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව - නීතිමය පියවර ගන්නා ලෙසට,
ළමා නිවාසයේ, රඳවා තිබෙන මගේ දරුවාට ආරක්ෂාව සලසන ලෙසට, පොලිසියෙන් හෝ වෙනත් බලපෑම් කිරීම්වලට භාජනය වීම වලක්වන ලෙසට,
ළමා නිවාසයේ රඳවා සිටින මාගේ පුතාව, ප‍්‍රමාද නොකොට හමුවී, සියලූම තොරතුරු ලබා ගන්නා ලෙසට,
එමෙන්ම, මටත් සැමියාටත් කුණුහරපා කිමයින් බැණ තර්ජය කරමින්ද, පරදෙමල්ලූ කියා හඳුන්වමින්ද අපට නින්දා කල, පහර දුන්න නිලධාරීවරයාට එරෙහිවද - නීතිමය පියවර ගන්නා ලෙසට ය.

පැමිණිල්ලේ පිටපත පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට ද යවා තිබේ.
 
Last edited:

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    නුදකින් පරහැත්ත. ඔය කාලකන්නි පොලිසිය ඉන්නකම් මේ රට් හදන්න බෑ. දෝමල නෙමෙයි හැම නැති බැරි මිනිහටම මුන් සලකන්නෙ නෙහෙමයි.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඕකෙම අනිත් පැත්ත බලන්න පලයවූ යාපනේ පැත්තේ ,කිලිනොච්චියේ,වවුනියාවේ.
    එහෙ ඉන්න දෙමෙල්ලු කොහොමද දැන් රගන්නේ කියලා බලන්න.:growl:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඕකෙම අනිත් පැත්ත බලන්න පලයවූ යාපනේ පැත්තේ ,කිලිනොච්චියේ,වවුනියාවේ.
    එහෙ ඉන්න දෙමෙල්ලු කොහොමද දැන් රගන්නේ කියලා බලන්න.:growl:



    අනේ මචන් හරකා උනාට කමක් නැහැ උම්බෑ විතරක් කියන්න එපා. අපිට කන් කරච්චලේ උබල උම්බෑ කියනකොට.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    habayi meka wenas

    මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි..
    March 30, 2016 at 8:40 am | lanka C news
    මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි..
    යාපනය චාවාකච්චේරි ප‍්‍රදේශයේදී ආරක්‍ෂක අංශ විසින් පරීක්‍ෂා කරනු ලැබූ පුද්ගලයෙකු ළඟ තිබී මරාගෙන මැරෙන බෝම්බ කබායක් හා පුපුරන ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

    තව දුරටත් ප‍්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ මේවා වැල්ලවත් ප‍්‍රදේශයට ගෙන යමින් සිටි බවයි.

    ගංජා ප‍්‍රවාහනය කරන්නේ යයි සැක පිට පරීක්‍ෂා කිරීමේදී මේවා හමුවී ඇතැයිද
    සඳහන්ය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    habayi meka wenas

    මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි..
    March 30, 2016 at 8:40 am | lanka C news
    මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි..
    යාපනය චාවාකච්චේරි ප‍්‍රදේශයේදී ආරක්‍ෂක අංශ විසින් පරීක්‍ෂා කරනු ලැබූ පුද්ගලයෙකු ළඟ තිබී මරාගෙන මැරෙන බෝම්බ කබායක් හා පුපුරන ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

    තව දුරටත් ප‍්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ මේවා වැල්ලවත් ප‍්‍රදේශයට ගෙන යමින් සිටි බවයි.

    ගංජා ප‍්‍රවාහනය කරන්නේ යයි සැක පිට පරීක්‍ෂා කිරීමේදී මේවා හමුවී ඇතැයිද
    සඳහන්ය.
    මාත් දැක්ක මහින්දට සෑහෙනට පරිස්සම් වෙන්ඩ වෙනව, යහපාලනේ කොන්ත්‍රාත් එකක් වෙන්ඩත් පුලුවන්,:oo:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕකෙම අනිත් පැත්ත බලන්න පලයවූ යාපනේ පැත්තේ ,කිලිනොච්චියේ,වවුනියාවේ.
    එහෙ ඉන්න දෙමෙල්ලු කොහොමද දැන් රගන්නේ කියලා බලන්න.:growl:
    එ කාලේ ඉදන්ම උබලා වගේ හිතපු උන් තමා හිටියේ දෙපැත්තෙම.. උඩහා සින්හල උන්ට ගහපුවහම, කොලඹ දෙමල උන්ට ගහනවා.. උන් මුන්ට ගහනවා මුන් උන්ට ගහනවා.. ඉතින් හරියන්නේ නැනේ.. දෙම්ල එකත් එකයි සින්හල එකත් එකයි, ගාල් කරපු හරක් වගේ ගහපියව් කිව්වම ගහනව. කාටද, මොකදට? කවදද කිසි දෙයක් නැ.. ඉතින් හැමදාම දේශපාලන උන් කරන්නේ හරක් ගාල් කරනවා වගේ දෙපැත්තෙම උන්ව ගාල් කරන් ඉදලා ඔනා වෙනකොට ලෙහන එක..
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ඕකෙම අනිත් පැත්ත බලන්න පලයවූ යාපනේ පැත්තේ ,කිලිනොච්චියේ,වවුනියාවේ.
    එහෙ ඉන්න දෙමෙල්ලු කොහොමද දැන් රගන්නේ කියලා බලන්න.:growl:

    උඹ දැක්කද?
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    එ කාලේ ඉදන්ම උබලා වගේ හිතපු උන් තමා හිටියේ දෙපැත්තෙම.. උඩහා සින්හල උන්ට ගහපුවහම, කොලඹ දෙමල උන්ට ගහනවා.. උන් මුන්ට ගහනවා මුන් උන්ට ගහනවා.. ඉතින් හරියන්නේ නැනේ.. දෙම්ල එකත් එකයි සින්හල එකත් එකයි, ගාල් කරපු හරක් වගේ ගහපියව් කිව්වම ගහනව. කාටද, මොකදට? කවදද කිසි දෙයක් නැ.. ඉතින් හැමදාම දේශපාලන උන් කරන්නේ හරක් ගාල් කරනවා වගේ දෙපැත්තෙම උන්ව ගාල් කරන් ඉදලා ඔනා වෙනකොට ලෙහන එක..

    ඒකේ ලොකු වැරද්දක තියෙනවා තමයි,
    හැබැයි උඩ ඉන්න එක බෝම්බ අරගෙන එහෙ පුපුරගන්නවට වඩා ට්‍රය් කරේ කොළඹ ගෙනත් පුපුරවගන්න.
    ඒකට උදවු කරේ කොළඹ සහ ඒ අවට ඉන්න ඒවාට උදවු කරන උන්ගේ ජාතියේ අය.
    මන් වැරදිද?
    අනික අපි බෝම්බ බැදන් උන්ගේ ගම්මානවලට පැනලා ගෑණු,ළමයි,අතදරුවෝ මැරුවේ නැහැ.
    මරාගෙන මැරුණේ නැ.

    සහජීවනයක් තිබ්බා ඒකාලේ.දැනට අවුරුදු ගාණකට කලින්.
    මන් ඉපදුන ගමෙත් මම ජීවත් වුනේ සිංහල දෙමල මුස්ලිම් මිනිස්සුත් එක්ක.
    ඉස්සර හිටපු අවබෝදයක් තියෙන මිනිස්සු දැන් නැ.
    දැන් මුස්ලිම් එකාගේ අඩි පාරේ යනවා දෙමල මනුස්සයත්.

    මහලොකු යහපාලනෙන් ඒකට ලොකු අත්තිවාරමක් වැටුන.

    මන් ඔය කතාව කිව්වේ දෙයක් දැනගෙන.
    ඒ පැතිවල වැඩකරන හමුදාවේ කීප දෙනෙක් මගේ යාලුවන්ටයි මටයි කියපු දේවල් තම.
    අනික කීප විටක් ඒ පැතිවල යන්න වුණා වඩා වගයකට.
    එතකොට ඔය කියන මහලොකු සහජීවනය හොඳට අත්දැක්ක.
    දෙමල එකෙක්ගෙන් පාරක් ඇහුවම ඌ කියන පාරේ ගියොත් අතරමන්.
    3-4 පාරක් ඕක වුණා යාපනේ ගිහින්.
    අන්තිමට army එකේ කොල්ලෙක් ගෙන් පාර අහල තමයි හරි පාර හොයාගත්තේ.

    army එකෙක් තනියෙන් හරි දෙන්නෙක් හරි පාරේ යනකොට උන්ට මූනට කෙලගහන්නති ටික විතරයි.
    දෙමලෙන් කියන්න තියන සේරම වදන් ටික කියලා උන්ට බයිනවා.
    ඒවා අහල අහලා බැරි වෙලා හරි එකෙක් හරි(army) අරුන්ගේ කනට ගහන්න හරි ආවොත් තව සෙට් එකක් බලන් ඉන්නවා ඒවා වීඩියෝ කරන්න.

    ඔය හුරතල් වාක්‍ය වලින් මේ ප්‍රශ්න නැති කරන්න බැ.
    කරන්න පුළුවන් කියලා හිතනවා නම් එක ලොකු විහිළුවක්.

    එකම විසදුම cancer එකක් වගේ අන්තවාදය පතුරුවන එවුන් සමුල ගාතනය කිරීමයි.
    ඒක මොනතරම් අමානුෂික වුනත්.

    උඹ දැක්කද?

    උත්තරේ උඩ දීල තියෙනවා.
    බොරු කියලා හිතෙනවනම් army එකේ ෆීල්ඩ් එකේ යන කොල්ලන්ගෙන් අහල බලහන්.
    ඔෆිස් ඇතුල ඉන්න වුන් ඕව ගැන හරියට දන්නේ නැහැ.
    දැනගත්තත් ඒවා කියන්න යන්නෙත් නැහැ.

     
    • Like
    Reactions: dcdweerawardhana

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකෙම අනිත් පැත්ත බලන්න පලයවූ යාපනේ පැත්තේ ,කිලිනොච්චියේ,වවුනියාවේ.
    එහෙ ඉන්න දෙමෙල්ලු කොහොමද දැන් රගන්නේ කියලා බලන්න.:growl:

    අනිවා මචන්... උබ කියන එක ඇත්ත...
     

    waligamaya

    Well-known member
  • එ කාලේ ඉදන්ම උබලා වගේ හිතපු උන් තමා හිටියේ දෙපැත්තෙම.. උඩහා සින්හල උන්ට ගහපුවහම, කොලඹ දෙමල උන්ට ගහනවා.. උන් මුන්ට ගහනවා මුන් උන්ට ගහනවා.. ඉතින් හරියන්නේ නැනේ.. දෙම්ල එකත් එකයි සින්හල එකත් එකයි, ගාල් කරපු හරක් වගේ ගහපියව් කිව්වම ගහනව. කාටද, මොකදට? කවදද කිසි දෙයක් නැ.. ඉතින් හැමදාම දේශපාලන උන් කරන්නේ හරක් ගාල් කරනවා වගේ දෙපැත්තෙම උන්ව ගාල් කරන් ඉදලා ඔනා වෙනකොට ලෙහන එක..

    :yes::yes::yes:

    මෙරටේ සිංහල දෙමල මුස්ලිම් හැම එකටම ඔලුව උසලා ආඩම්බරයෙන් ඉන පුළුවන් වෙන ඕන. මිනිසුන්ට එක එහෙම නොවොනොත් කොහොමත් වෙන වෙන තමයි වෙන එක කවදාවත් අයුදවලින් විතරක් නවත්වන බැ වෙන්වීමේ මානසිකත්වය. හැම ජතියාම පොඩි අසරණ මිනිහ තමයි තැලෙන්නේ. ලොකු උන් සලිවලින් බලයෙන් උන්ගේ ජිවිත විතරක් රකගනවා. කොලබ දෙමළුන්ට ගැහුවහම අරහේ යාපනේ බේකරියක් කරන කඩය කරන හිටපු දකුණේ සිංහල උන තමයි බටකාවේ. සලිකර යමක කරගන පුළුවන් දෙමල්ලු යුද්දේ පිහිටෙන් හොද රටවලට පැනගත්තා. මායිම් ගම්වල හිටපු දුපත් සිංහල මිනිස්සු මරුම කව. අසරාන් දෙමල මිනිස්සුන්ට කොටි එක්ක බැදිලා හමුදාවෙන් මැරුම් කන්න උනා. දේශපාලුවන්ගේ උසිගැන්වීම නිසා ඇවිලුණු යුද්දෙන් සිංහල ගම්වල දුපත් කොල්ලෝ හමුදාවට ගිහින් මැරුම් කව. කවදත් කෙල උනේ පොඩි මිනිහට. ලොක්කෝ හිනි අවුලලා විස්කී බිබී බලන් හිටියා. දුක කියන්නේ සිහල දෙමල මුස්ලිම් උන් තම උන්ගේ ලනු කන එක තමයි