තොපේ නිකට

උඹලගෙ නිකට

  • දෙකට බෙදිල

    Votes: 11 15.1%
  • දෙකට බෙදිල නෑ

    Votes: 62 84.9%

  • Total voters
    73

AnuradhaRa

Well-known member
  • cleft3.jpg
    4679205b03db6b8e1fa18dcf55779628--cleft-chin-dimples.jpg


    මගෙ තියෙන්නෙ වම් පැත්තෙ විදියට
    දකුණු පැත්තෙ එකාගෙ උඩට වෙන්ඩ තියෙන හිලක් වගේ :rolleyes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • c.jpg


    c5656e3fc2cd6c860fae4a6391941e3a--cleft-chin-cuthbert.jpg


    පට්ට කෑලි දෙක නේ... කක්ක දානව බලන් ඉන්ඩ පුලුවන් :love: ලස්සන දරා ගන්ඩ බෑ...
    එහෙම හිතුනට දැක්කම අප්පිරිය වෙයිද දන්නෙ නෑ.. කමක් නෑ එහෙම හිතුණනෙ.. :P
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නිකට දෙකට බෙදෙන්නෙ නොඩ්‍රික් මිනිස්සුන්ගෙ, ජපන් චින උන්ගෙත් තියෙනවා , දකුනු ආසියානු අෆ්‍රිකානු මිනිස්සුන්ගෙ විරල දෙයක් , සුද්දන්ගෙ උල් මුනවල් වලට හොදයි , ලංකාවේ වගෙ රවුම් මුන්වල් වලට පට්ට චා
     

    AnuradhaRa

    Well-known member
  • නිකට දෙකට බෙදෙන්නෙ නොඩ්‍රික් මිනිස්සුන්ගෙ, ජපන් චින උන්ගෙත් තියෙනවා , දකුනු ආසියානු අෆ්‍රිකානු මිනිස්සුන්ගෙ විරල දෙයක් , සුද්දන්ගෙ උල් මුනවල් වලට හොදයි , ලංකාවේ වගෙ රවුම් මුන්වල් වලට පට්ට චා

    ඒක තමා මම කැත :rolleyes:
     
    බලපන් ඉතින් උබට තියෙන ප්‍රශ්න
    අපි මේ යන්න ට්‍රේන් එකක් නැතුව පක් වුනා :(
    උබත් ගෑනියෙක් ගත්තා නම් උබට අනුන්ගේ නිකටවල් හොයන්න වෙන්නේ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;22582476 said:
    බලපන් ඉතින් උබට තියෙන ප්‍රශ්න
    අපි මේ යන්න ට්‍රේන් එකක් නැතුව පක් වුනා :(
    උබත් ගෑනියෙක් ගත්තා නම් උබට අනුන්ගේ නිකටවල් හොයන්න වෙන්නේ නෑ

    ඔව් බං ඔඩොක්කුව උඩ තියාගෙන නිකට අල්ල අල්ල කතා කර කරවත් ඉන්ඩවත් තිබුණ :love: