වකුගඩු වැඩ නොකලම වතුර පෙරෙන්නෙ නෑ. ඇඟේම තැන්පත් වෙනව. දැන් කකුල් ඉදිමිලා තියෙනව වතුර පිරිලා. කකුලා උඩට උස්සගෙන ඉද්දිද්දි බලාගෙන ඉද්දි ඉදිමුම බහිනව.Vaseline ගානවා නේද?. බෙහෙත් සැරට කොහොම වෙයිද දන්නේ නෑ. වකුගඩු අමාරුව තියෙනකොට වතුර ගොඩක් බොන්න හොඳ නැත්තෙ ඇයි?මම හිතුවෙ දියර වර්ග හොඳට බොන එක හොඳයි කියල. කොහොම උනත් තාත්තට ඉක්මනට සනීප වෙන්න කියල පතනවා..
![]()
ලෙමන් හොඳ නෑ වකුගඩු කේස් වලට.Glycerin+lemon juice

මේ පියාගෙ තොල් පැලිලා ලේ එනව බන් බෙහෙත් සැරට. මොකක්ද බන් මේකට හරියන බෙහෙත? මුකුත් බාම් එකක් තියේද? කන්නෙත් නෑ දැවිල්ලයි කියල.
CKD යන්නේ බං . ඒ කියන්නේ වකුගදුවෙන් අඩුවෙන් වතුර පිරෙන්නේ. වැඩිපුර වතුර බිව්වොත් ප්‍රෙෂර් නගිනවා. අතිරික්තය හිටිනවා පෙනහළු වල. එකෙන් හුස්ම ගන්න අමාරු වෙනවා.මචන් වතුර බොනව මදිද ! මචන් වකුගඩු වලට අවුල් යන්න පුලුවන් පස්සෙ ! හොඳට ඇග නිවෙන ජාති දෙන්න !
adoo ehmada danan hitiye na ! ehnm dan digatama pennana doctortama kivvanm hnda nadda ?CKD යන්නේ බං . ඒ කියන්නේ වකුගදුවෙන් අඩුවෙන් වතුර පිරෙන්නේ. වැඩිපුර වතුර බිව්වොත් ප්‍රෙෂර් නගිනවා. අතිරික්තය හිටිනවා පෙනහළු වල. එකෙන් හුස්ම ගන්න අමාරු වෙනවා.
CKD තියන නිසා අනිවා නිකන් බාම් එනම් මනං ගාන්න එපා. මොකද කෙමිකල් පෙරෙන්නේ අඩුවෙන් නිසා ඇගේ හිටිනවා. අනිවා ඩොකෙක් ගෙන් අහලා කරන දෙයක් කරන්න. ඔය යන විදිහට තාත්තගේ අත හදන්න කියයි. එකත් කරලා තියාගන්න මොකද ජිවිතේ බේරගන්න ඒක ලොකුවට උදව් වෙනවා. ඔය වයසේදී ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා අඩුයි. ඒ නිසා හැම දේම හොදට කන්රෝල් කරලා තියාගන්න අනික් අවයව වලට හානිය අවම කරගන්න. විශේෂෙන් ප්‍රෙෂර් නම් හොදටම බලන්න. එකට අර මීටර් එකක් අරන් තියාගන්න ඕනේ. ලංකාවේ දොස්තරලා වකුගඩු ලෙඩ්ඩු දිහා බලන්නේ ඉල්ලමක් වගේ. ඒ නිසා හරියට සප්ලිමන්ට් දෙන්නේ නැ . කන කෑම කන්ට්‍රෝල් කරලා නිසා අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ නැ . ඒ නිසා පේෂන්ට් බලාගෙන ඉන්නකොට දුර්වල වෙනවා. එක වෙන්නේ එක පාරම. රෙනල් පේෂන්ට් ලාට දෙන වෙනම පිටි වර්ග තියනවා. එකෙන් දවස් දෙක බොනකොට ලෙඩා නැගිටලා ෆිට් එකේ ඉන්නවා. දුන්නේ නැත්නම් ඩොක්ටර් ට කියලා ඒවා ගන්න.
------ Post added on Jun 12, 2021 at 1:43 AM