තොල් පැලෙනවට බෙහෙතක් තියේද?

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Vaseline ගානවා නේද?. බෙහෙත් සැරට කොහොම වෙයිද දන්නේ නෑ. වකුගඩු අමාරුව තියෙනකොට වතුර ගොඩක් බොන්න හොඳ නැත්තෙ ඇයි? 🙁 මම හිතුවෙ දියර වර්ග හොඳට බොන එක හොඳයි කියල. කොහොම උනත් තාත්තට ඉක්මනට සනීප වෙන්න කියල පතනවා..♥️
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    Vaseline ගානවා නේද?. බෙහෙත් සැරට කොහොම වෙයිද දන්නේ නෑ. වකුගඩු අමාරුව තියෙනකොට වතුර ගොඩක් බොන්න හොඳ නැත්තෙ ඇයි? 🙁 මම හිතුවෙ දියර වර්ග හොඳට බොන එක හොඳයි කියල. කොහොම උනත් තාත්තට ඉක්මනට සනීප වෙන්න කියල පතනවා..♥️
    වකුගඩු වැඩ නොකලම වතුර පෙරෙන්නෙ නෑ. ඇඟේම තැන්පත් වෙනව. දැන් කකුල් ඉදිමිලා තියෙනව වතුර පිරිලා. කකුලා උඩට උස්සගෙන ඉද්දිද්දි බලාගෙන ඉද්දි ඉදිමුම බහිනව.

    Glycerin+lemon juice
    ලෙමන් හොඳ නෑ වකුගඩු කේස් වලට.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කිරියේ කවුරුත් ම නැද්ද බන් මුන්ගේ ගෙවල් ලග පාතක එකෙක් ... මුට ඕන දේවල් ටික වත් සෙට් කරලා දෙන්න මේ වෙලේ... :sorry::confused2:තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,805
    113
    Homagama
    මේ පියාගෙ තොල් පැලිලා ලේ එනව බන් බෙහෙත් සැරට. මොකක්ද බන් මේකට හරියන බෙහෙත? මුකුත් බාම් එකක් තියේද? කන්නෙත් නෑ දැවිල්ලයි කියල.

    තාත්තාට ckd ද? කවුද මේ වතුර වැඩිපුර බොන්න කියන ගුගල් ඩොකාලා. හම්පේ. දැක්කාම ආදරෙයි. උම්මි.

    මෙකේ කොමන් මැනිෆෙස්ටේෂන් එකක් බං ඕරල් සිම්ටොම්ස්. කෙල අඩුවෙන් හැදිම , බෙහෙත්, ඩ්‍රයිනස් එක නිසා ඔක වෙනවා.pH බැලන්ස් නැනේ තව.

    මේකට බං ඕරල් හයිජින් හොදට ඕනා. ටුිය්මන්ට් ප්ලැන් එකක් තියනවා. කන්සල්ටන්ට් කියපං. මිනිහා ලියලා දෙයි. කවුද නෙෆ්රො උබලා බලන?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ලිප් බාම් නම් මේ ලෙවෙල් එකේදී හරියන්නේ නැති වෙයි බන්.. ලිප් බාම් ගාන්නේ තොල් වේලිලා පැල්මක් වගේ තියෙද්දී....

    ගොඩක් වෙලේට වතුර අඩු කමත් එක්ක බෙහෙත් වල සැර වෙන්න පුළුවන් .. සිතල කෑම තමයි මචන් දෙන්න වෙන්නේ ... සව් ටිකක් , මුන් ඇට කිරිබත්, බාර්ලි (බාර්ලි උෂ්නද කියල මට හරියටම මතක නෑ පොඩ්ඩක් හොයලා බලලා දීපන්.. ) සව් වගේ දෙයක් නම් ලේසි උදේ කෑමට උනත් ගන්න... උබට හදා ගන්නත් ලේසි. පොල් කිරි විතරයි දාන්න ඕන...
     
    c000l

    Well-known member
  • Nov 25, 2015
    247
    256
    63
    Rathmalana
    1623437765377.png

    menna mehema ekak num mama pawichchi karala thiynawa mcn kate thuwala walata
    thathage thathwe normal nathi nisa poddak hoyala balapan mcn
     
    • Wow
    Reactions: Heshan Daminda

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මී පැනි / දෙලුම් යුෂ / බටර් තුනම හොඳයි තොල් පැළෙනවට
    කුන්දිරා ලා ගෙඩි / ගොන් තැඹිලි බොන්න දියන්, ඒවටත් අඩු වෙනවා
    බෙහෙත් පෙති ඔක්කොම බීලා, සුදු කිරි එකක් බොන්න දීපන් සැර යන්න
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් වතුර බොනව මදිද ! මචන් වකුගඩු වලට අවුල් යන්න පුලුවන් පස්සෙ ! හොඳට ඇග නිවෙන ජාති දෙන්න !
    CKD යන්නේ බං . ඒ කියන්නේ වකුගදුවෙන් අඩුවෙන් වතුර පිරෙන්නේ. වැඩිපුර වතුර බිව්වොත් ප්‍රෙෂර් නගිනවා. අතිරික්තය හිටිනවා පෙනහළු වල. එකෙන් හුස්ම ගන්න අමාරු වෙනවා.

    CKD තියන නිසා අනිවා නිකන් බාම් එනම් මනං ගාන්න එපා. මොකද කෙමිකල් පෙරෙන්නේ අඩුවෙන් නිසා ඇගේ හිටිනවා. අනිවා ඩොකෙක් ගෙන් අහලා කරන දෙයක් කරන්න. ඔය යන විදිහට තාත්තගේ අත හදන්න කියයි. එකත් කරලා තියාගන්න මොකද ජිවිතේ බේරගන්න ඒක ලොකුවට උදව් වෙනවා. ඔය වයසේදී ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා අඩුයි. ඒ නිසා හැම දේම හොදට කන්රෝල් කරලා තියාගන්න අනික් අවයව වලට හානිය අවම කරගන්න. විශේෂෙන් ප්‍රෙෂර් නම් හොදටම බලන්න. එකට අර මීටර් එකක් අරන් තියාගන්න ඕනේ. ලංකාවේ දොස්තරලා වකුගඩු ලෙඩ්ඩු දිහා බලන්නේ ඉල්ලමක් වගේ. ඒ නිසා හරියට සප්ලිමන්ට් දෙන්නේ නැ . කන කෑම කන්ට්‍රෝල් කරලා නිසා අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ නැ . ඒ නිසා පේෂන්ට් බලාගෙන ඉන්නකොට දුර්වල වෙනවා. එක වෙන්නේ එක පාරම. රෙනල් පේෂන්ට් ලාට දෙන වෙනම පිටි වර්ග තියනවා. එකෙන් දවස් දෙක බොනකොට ලෙඩා නැගිටලා ෆිට් එකේ ඉන්නවා. දුන්නේ නැත්නම් ඩොක්ටර් ට කියලා ඒවා ගන්න.
    ------ Post added on Jun 12, 2021 at 1:43 AM
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,628
    10,197

    adoo ehmada danan hitiye na ! ehnm dan digatama pennana doctortama kivvanm hnda nadda ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    උශ්න අඩු කෑම (සවු වගේ) දෙන්න,

    බටර්, මී පැණි වලින් සහනයක් ලැබෙයි.
    ලිප් බාම් නං ගාන්න එපා මොනවයින් හදනවද දන්නෙ නෑ.
    කට ඇතුලෙ තුවාල වලට ගාන වෙනම ක්‍රීම් ජාති තියෙනව. ෆාමසියකින් අහල එහෙම දෙයක් ගන්න.

    ඉක්මන් සුව පතනව මචෝ....