තොල් පැලෙනවට බෙහෙතක් තියේද?

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා (4)

    mcn saw wage kanna hadala denna

    thawa kathuru murunga kola pitin hadala kanna denna ikmnata adu wenwa
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    සැර යවන්න හොද ක්‍රමයක් තියෙනවා. නෙල්ලි ගෙඩි ටිකක් හොයාගෙන වතුරත් එක්ක (සීනි, ලුණු මුකුත් දාන්න එපා) බ්ලෙන්ඩ් කරලා ජූස් හදලා බොන්න දීපං
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    thaththawa balapu doctor private contact karaganna widiyak nadda?
    ක්ලිනික් එකට ආපු ඩොකා නම් ප්‍රයිවට් චැනල් කරන්න පුලුවන් වෙයි. ඒත් අවුල තියෙන්නෙ කකුලත් එක්ක ඔව්වට එක්කන් යන්න බෑනෙ බන්.

    තාත්තාට ckd ද? කවුද මේ වතුර වැඩිපුර බොන්න කියන ගුගල් ඩොකාලා. හම්පේ. දැක්කාම ආදරෙයි. උම්මි.

    මෙකේ කොමන් මැනිෆෙස්ටේෂන් එකක් බං ඕරල් සිම්ටොම්ස්. කෙල අඩුවෙන් හැදිම , බෙහෙත්, ඩ්‍රයිනස් එක නිසා ඔක වෙනවා.pH බැලන්ස් නැනේ තව.

    මේකට බං ඕරල් හයිජින් හොදට ඕනා. ටුිය්මන්ට් ප්ලැන් එකක් තියනවා. කන්සල්ටන්ට් කියපං. මිනිහා ලියලා දෙයි. කවුද නෙෆ්රො උබලා බලන?
    CKD යන්නේ බං . ඒ කියන්නේ වකුගදුවෙන් අඩුවෙන් වතුර පිරෙන්නේ. වැඩිපුර වතුර බිව්වොත් ප්‍රෙෂර් නගිනවා. අතිරික්තය හිටිනවා පෙනහළු වල. එකෙන් හුස්ම ගන්න අමාරු වෙනවා.

    CKD තියන නිසා අනිවා නිකන් බාම් එනම් මනං ගාන්න එපා. මොකද කෙමිකල් පෙරෙන්නේ අඩුවෙන් නිසා ඇගේ හිටිනවා. අනිවා ඩොකෙක් ගෙන් අහලා කරන දෙයක් කරන්න. ඔය යන විදිහට තාත්තගේ අත හදන්න කියයි. එකත් කරලා තියාගන්න මොකද ජිවිතේ බේරගන්න ඒක ලොකුවට උදව් වෙනවා. ඔය වයසේදී ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා අඩුයි. ඒ නිසා හැම දේම හොදට කන්රෝල් කරලා තියාගන්න අනික් අවයව වලට හානිය අවම කරගන්න. විශේෂෙන් ප්‍රෙෂර් නම් හොදටම බලන්න. එකට අර මීටර් එකක් අරන් තියාගන්න ඕනේ. ලංකාවේ දොස්තරලා වකුගඩු ලෙඩ්ඩු දිහා බලන්නේ ඉල්ලමක් වගේ. ඒ නිසා හරියට සප්ලිමන්ට් දෙන්නේ නැ . කන කෑම කන්ට්‍රෝල් කරලා නිසා අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ නැ . ඒ නිසා පේෂන්ට් බලාගෙන ඉන්නකොට දුර්වල වෙනවා. එක වෙන්නේ එක පාරම. රෙනල් පේෂන්ට් ලාට දෙන වෙනම පිටි වර්ග තියනවා. එකෙන් දවස් දෙක බොනකොට ලෙඩා නැගිටලා ෆිට් එකේ ඉන්නවා. දුන්නේ නැත්නම් ඩොක්ටර් ට කියලා ඒවා ගන්න.
    ------ Post added on Jun 12, 2021 at 1:43 AM
    ඔව් බන් ckd+aki

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කතුරුමුරුංගා අමු කොළ කිරි හොදි හදල බත් එක්ක කන්න දෙන්න.

    කටේ උෂ්ණ ගෙඩි, තොල් පැලේනවාට හොඳ බෙහෙතක්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ක්ලිනික් එකට ආපු ඩොකා නම් ප්‍රයිවට් චැනල් කරන්න පුලුවන් වෙයි. ඒත් අවුල තියෙන්නෙ කකුලත් එක්ක ඔව්වට එක්කන් යන්න බෑනෙ බන්.

    ඔව් බන් ckd+aki

    මෙහෙම ටිකට් එක photo දාන්න එපා බං කවදාවත්. ඒක එතිකලි හොද නැ. එනි වේ acs සෙප්සිස් gm ඔක්කොම එකට රන් නේ.
    Acs එකේදි නම් ගත්ත ecg මොකද කියන්නේ? Ckd ⁣එක ගැන යද්දි ලගදි ගත්ත ඉලෙට්‍රොලයිට් එක මොකද?
    කම්ප්ලි⁣ටඩ්, සිල්ලට කටට බේත් කරනන බැ.. නෙෆ්රොට ම කියපං. ඉක්මන් සුවය පතමි.

    කතුරුමුරුංගා අමු කොළ කිරි හොදි හදල බත් එක්ක කන්න දෙන්න.

    කටේ උෂ්ණ ගෙඩි, තොල් පැලේනවාට හොඳ බෙහෙතක්.
    උෂ්නය කියලා දෙයක් වෛද්‍ය විද්‍යාවේ නැත.
    ------ Post added on Jun 12, 2021 at 11:25 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    ක්ලිනික් එකට ආපු ඩොකා නම් ප්‍රයිවට් චැනල් කරන්න පුලුවන් වෙයි. ඒත් අවුල තියෙන්නෙ කකුලත් එක්ක ඔව්වට එක්කන් යන්න බෑනෙ බන්.
    channel karanna nevi mchn contact karaganna phone eken nathnm uba thaniyama channel karala hari nathnm channel ekakata ena thanakata gihilla hari katha karanna. mokda oya wage situation ekakdi operation karapu docagenma thamai ahanna ona mehema wenwa mokakda ekata karanna ona kiyla. nathnm ubata hodatama fit ehemath nathnm thaththawa operation ekata kalin pennapu wena dokekta hari.
    mokda diyara 1L nam dawasata denne. thamath kata palilanam. kanneth nathnm aga week wenwa. thabili nathnm mee pani wage deyakin hariyanawanam hodai. nathnm ekata behethak ganna ona. bona ekak nevi cream ekak hari.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උෂ්නය කියලා දෙයක් වෛද්‍ය විද්‍යාවේ නැත.
    ------ Post added on Jun 12, 2021 at 11:25 AM
    එහෙම නම් මම දන්නේ නැ. හැබැයි මගේ තොල් පැලෙනවාට, කටේ තුවාල වලට ඔය බෙහෙත හරියනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    CKD යන්නේ බං . ඒ කියන්නේ වකුගදුවෙන් අඩුවෙන් වතුර පිරෙන්නේ. වැඩිපුර වතුර බිව්වොත් ප්‍රෙෂර් නගිනවා. අතිරික්තය හිටිනවා පෙනහළු වල. එකෙන් හුස්ම ගන්න අමාරු වෙනවා.

    CKD තියන නිසා අනිවා නිකන් බාම් එනම් මනං ගාන්න එපා. මොකද කෙමිකල් පෙරෙන්නේ අඩුවෙන් නිසා ඇගේ හිටිනවා. අනිවා ඩොකෙක් ගෙන් අහලා කරන දෙයක් කරන්න. ඔය යන විදිහට තාත්තගේ අත හදන්න කියයි. එකත් කරලා තියාගන්න මොකද ජිවිතේ බේරගන්න ඒක ලොකුවට උදව් වෙනවා. ඔය වයසේදී ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා අඩුයි. ඒ නිසා හැම දේම හොදට කන්රෝල් කරලා තියාගන්න අනික් අවයව වලට හානිය අවම කරගන්න. විශේෂෙන් ප්‍රෙෂර් නම් හොදටම බලන්න. එකට අර මීටර් එකක් අරන් තියාගන්න ඕනේ. ලංකාවේ දොස්තරලා වකුගඩු ලෙඩ්ඩු දිහා බලන්නේ ඉල්ලමක් වගේ. ඒ නිසා හරියට සප්ලිමන්ට් දෙන්නේ නැ . කන කෑම කන්ට්‍රෝල් කරලා නිසා අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ නැ . ඒ නිසා පේෂන්ට් බලාගෙන ඉන්නකොට දුර්වල වෙනවා. එක වෙන්නේ එක පාරම. රෙනල් පේෂන්ට් ලාට දෙන වෙනම පිටි වර්ග තියනවා. එකෙන් දවස් දෙක බොනකොට ලෙඩා නැගිටලා ෆිට් එකේ ඉන්නවා. දුන්නේ නැත්නම් ඩොක්ටර් ට කියලා ඒවා ගන්න.
    ------ Post added on Jun 12, 2021 at 1:43 AM
    මොකක්ඩ බන් පිටි වර්ගෙ? නමක් කියහන්කො.