තොල් (18+ නෙමේ)

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    ප්රෙන්ස් මගේ තොල් පුපුරලා බන්
    කිරියේ ඉන්න ඩොකාලා පොඩි උපදෙසක් දෙන්ඩ මොකද මේකට කරන්නේ??
    ලිප් බාම් ගෑවොත් හරිද

    තුවාල වෙලා තියෙන්නේ පොඩ්ඩක් ලේත් එනවා,BETARDINE ගෑවොත් අවුල් ද?
     
    Last edited:
    • Like
    Reactions: asylum

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    මේකේ ඉස්සර දත් කිබුලා ගොබිලෙක් හිටියා ඉස්සර
    උ දැන් ආණ්ඩුවට කඩේ ගිහින් පච උන හින්ද වැඩිය පෙන්න එන්නේ නැ
    උටකියල බෙහෙටක් අහගනින්
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,004
    8,835
    113
    Cenon
    cenon.com
    ushna kaama kawada?
    dell, bala maalu etc?
    body eka niwenna kama drinks ganin. nelli rasakinda kiyala mage achchi amma hadala denawa issara ekak. thambala. ado eka thama bestma drink eka to cooldown body. danata thambili beepan.
     
    • Like
    Reactions: XpAkila

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    apply bee honey twice a day
    ELA BRO TRY KARAL ABALANNAM

    ushna kaama kawada?
    dell, bala maalu etc?
    body eka niwenna kama drinks ganin. nelli rasakinda kiyala mage achchi amma hadala denawa issara ekak. thambala. ado eka thama bestma drink eka to cooldown body. danata thambili beepan.
    USHNA KEMA KEWE NAM NE BN
    ETH EGE USHNE NAM TIYENAWA TIKAK
    KAKULUTH PELENAWA :(
    ------ Post added on Mar 18, 2021 at 10:52 AM
     
    • Like
    Reactions: hodakolla and Cenon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,407
    1
    32,079
    113
    - උඩරට -
    ප්රෙන්ස් මගේ තොල් පුපුරලා බන්
    කිරියේ ඉන්න ඩොකාලා පොඩි උපදෙසක් දෙන්ඩ මොකද මේකට කරන්නේ??
    ලිප් බාම් ගෑවොත් හරිද
    කෙල්ලෙක්ගේ කෙල ටිකක් ගාපන්..
     
    • Wow
    Reactions: XpAkila

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    ලිප් බාල්ම් එකක් යූස් කරපන්...
    OW GAALA BALANNAM MCHAN
    ETH THUWALA WELA TIYENNE, LE TH ENAWA
    EWATA BEHETHAK GALA INDA WEIDA?

    Sinhala beheth ganin
    SINHALA BEHETH NETHUWA CREAM EKAK WATH GAANDA BELUWE BN
    ------ Post added on Mar 18, 2021 at 11:17 AM

    hodata wathura beepan.
    result eka 1 month walin nm enne na.but 1y wage yaddi oya awl tika nathi wela yai.
    ushna kama kana eka danata adu kaarapn.

    uba inne koheda?
    MAN INNE KANDY MACHAN
    ------ Post added on Mar 18, 2021 at 11:17 AM

    GHEE GEWAMA HARIYANAWADA BN
    ELA
    ------ Post added on Mar 18, 2021 at 11:21 AM
     
    • Like
    Reactions: KevinP

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    කොල්ලෙක් එක්ක හැමදාම තොල දාපන් දවසට පැයක් වත්. නිකන්ම අඩු වෙනවා.
     
    • Angry
    Reactions: XpAkila