තෝමස් මෙට්ලන්ඩ් හා ලොවීනා අපෝන්සුවා
වසර 200කට පෙර වළලා දැමූ මෙට්ලන්ඩ් - ලොවීනා ආදර කථාව
දෙසැ.03- වර්ෂ 1805 වනවිටත් ශ්‍රී ලංකාව අර්ධ වශයෙන් ඉංග්‍රීසි පාලනය යටත්ව තිබුණි. එකල ලංකාවේ ආණ්ඩුකාරධූරය දැරනු ලැබුවේ ශ්‍රීමත් තෝමස් මෙට්ලන්ඩ් විසිනි.
ස්වඡන්ද ඡන්ද ක්‍රමය හදුන්වාදීමේ පුරෝගාමියා වීම හේතුවෙන් ජනතාව එම ආණ්ඩුකාරවරයා ටොම් රජු ලෙස හැදින්විය. ඔහු හා බැදුණු අපූරු ප්‍රේමයක සුවිශේෂි මතකයක් හේතුවෙන් ටොම් රජ්ජුගේ නාමය දැනටත් මෙරට ජනතාව අතර කතාබහට ලක් වෙමින් පවතී.
ප්‍රේමය නම් මෙයැයි කිවහැකි තෝමස් මෙට්ලන්ඩ් හා ලොවීනා අපෝන්සුවාගේ අපූරු ප්‍රේම කථාවේ නෂ්ටාවශේෂ සොයා නිව්ස් ෆස්ට් කණ්ඩායම ගවේෂණයක නිරත විය.
බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරල්වරයෙකු වූ තෝමස් මෙට්ලන්ඩ් 1805 මෙරට දෙවන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලෙස ලංකාවට පැමිණෙයි.
ජනප්රවාදයට අනුව අපුරු නර්ථන කණ්ඩායමක් කොළඹ පිහිටා තිබූ ආණ්ඩුකාර නිල නිවසේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉදිරියේ නර්ථනයේ යෙදීමට පැමිණි ඇත. එම නර්ථන කණ්ඩායමේ ප්‍රධාන නැටුම් ශිල්පිනය ලෙස කටයුතු කරනු ලැබුවේ, ලෝවීනා අපෝන්සුවා විසිනි.

Last edited:

Good Post Dude...thanks