තෝ ලංකාවට ආවොත් ගහනවා

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    තෝ ලංකාවට ආවොත් ගහනවා

    කෙදිනක හෝ යළිත් වරක් ශ්‍රී ලංකාවට පා තැබුවහොත් පහර දෙන බවට සජින් ද වාස් මන්ත්‍රීවරයා තර්ජනය කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් ශ්‍රී ලංකාවට පා තැබීමට බියෙන් පසුවන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇති බව බීබීසී සංදේශයට වාර්තා කරයි.
    පසුගිය සැප්තැම්බර් 23 වැනි දින රාත්‍රියේ (24 වැනි දින උදෑසන) ශ්‍රී ලංකා ගුවන් සේවයේ නිවුයෝක් නුවර නියෝජිත ඩිලාන් ආරියවංශගේ නිවසේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා තමන්ට පහර දුන් බව වෛද්‍ය නෝනිස් මීට ඉහත දී පැවසීය.
    එහෙත් එම සාදයේදී තමන් දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වූවා විනා කිසිදු පහරදීමක් සිදු නොවූ බව සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසා තිබුණි.
    කෙසේ නමුත් “මම වීදි සටන්කාරයෙක්. තමුසේ නිකම්ම නිකම් මහ කොමසාරිස් කෙනෙක්,” යනුවෙන් ගුණවර්ධන මන්ත්‍රීවරයා කිහිප වතාවක්ම වෛද්‍ය නෝනිස් ට පහරදෙමින් තර්ජනය කළ බව එම සාදයට සහභාගි වූ පිරිස් කියා සිටියහ.
    යළිත් කිසි දිනෙක ශ්‍රී ලංකාවට පා තැබීමේ බලාපොරොත්තු අත්හැර ගන්නා ලෙසත්, එසේ පැමිණියහොත් ඔහුට “අනුකම්පා විරහිතව” පහර දීමට ක්‍රියා කරන බවටත් මන්ත්‍රීවරයා දිගින් දිගටම තර්ජනය කළ බවත් ඔවුහු සඳහන් කළහ.

    nonis1.gif

    hqdefault.jpg

    _MG_0481%20copy.jpg.JPEG

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ane mandhaa ban kohoma unath sajin waas kiyanne nam padaththala ponnayek balaya thiyena unuth raekawaranaya dhenawaane
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,161
    12,148
    113
    Ohio, USA
    :rofl:ඌට මේවා පේන්නේ නැහැ..මහින්දගේ ගෝලයෝ නේ:D

    උගේ පවුලේ කවුරුහරි රාජපක්ශලාගේ එතනෝල් ට්‍රන්ස්පොර්ට් කරන ලොරියක් එලවනවා ඇති එහෙමත් නැටිනම් එක්ටසි ටැබ්ලට් එක මාලඹේ සප්ලයර් කෙනෙක් වෙන්න ඇති.

    මුන් ඉස්සර රනිල්ට මඩ ගහද්දි මිනිස්සු ලනුකාගෙන ගිල්ලා..
    පස්සේ තමරා කුනනායගම්, ක්‍රිස් නෝනිස්,දයාන් ජයතිලක, වගේ උගතුන්ව කපන්න ගත්තම තේරුනා මිනිස්සුන්ට මෙච්චර කාලයක් රනිල් කියන උගත් පුද්ගලයට මුන් නිකරුනේ මඩ ගහන්නේ... රනිල්ගේ උගත්බව මිනිස්සු දැනගත්තම මේ මැද මුලන හොර ගමේ බයියන්ට ඉඩ නැතිවෙනවා කියලා... ඒකයි මේවගේ එතනෝල් ලොරි ඩ්‍රැයිවර්ලාගේ පුතාලව ඔන්ලයින් බස්සලා තියෙන්නේ කඩේයන්න හොර බයියන්ට.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262

    :rofl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,192
    8,913
    113
    Dubai
    ක්‍රිස් නොනිස් කියන්නේ ලංකාව වෙනුවෙන් විශාල සේවයක් කරපු තැන්පත් මහත්මා ගුනයෙන් සපිරුනු තානාපති කෙනෙක්.. ඒ වගේ අයට රටින් පිටවෙලා ඉන්න සිද්ද වෙලා තියෙන්නේ. රට ඇතුලේ ඉන්නේ මන්කොල්ලකාරයො හොරු තක්කඩියො මිනීමරුවො.. මෙන්න මේකට තමයි චින්තනය කියන්නේ බොලව්.. කාටද කියන්න පුලුවන් අද මේ ක්‍රිස් නොනිස්ට ඇතිවෙලා තියෙන දේම හෙට දවසේ සාමාන්ය ජනතාව වෙන අපිටත් අත් විදින්න සිද්ද වෙයි කියලා. මෙහෙම ගියොත් හෙට දවසේ අපේ දරුවොන්ට ජීවත් වෙන්න ධර්මද්වීපයක් ඉතුරු වෙයිද?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මුන් දෙන්නම කඩෙ යන්නෙ එකම පවුලකටනම්
    මුන් දෙන්නම ඔය තැන් වල ඉන්නෙ ඒ විලිලජ්ජවක් නැතිව කඩෙ ගිය පිනටනම්
    මුන් දෙන්නම බොන්නෙ එකටනම් කාටවත් තියෙන රුදාව මොකද මුන් දෙන්න ගහගත්තාම
    මෙකත් හරියට අනර්කලිගෙ පුකට ලැල්ල කිව්වයි කියල උඩ පන්නවගෙ තමයි.
    අනර්කලි අහුව මගෙ පුකට නාමල් ලැල්ල කිව්වහම උබලට තියෙන රුදාව මොකක්ද කියල
    එවගෙ උබලගෙනුත් නොනිස් අහයි සජින්ගෙන් ගුටි කැවහම උබලට තියෙන අමරුව මොකක්ද කියල
     
    :rofl::yes::yes::yes: