issara idan speed limit eka 40 ta thamai ban kohomath tibune three wheel walata mama danna widiyata
රැගෙන යා හැකි පුද්ගලයින් සංඛ්‍යාව එහි පිටුපස වම් පැත්තෙහි සංඛ්‍යාත්මකව සහ ප්‍රකටව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු වේ.
රිය තුළ එක් එක් ආසනයට මුහුණලා ඇති පරිදි ආසන සවි කළ යුතු ය.





අන්තිම හරියෙදි කොටි ආවේස වුණා වගේ අද ත්‍රීවිල් කාරයො ගම දෙදරන්න සද්දෙ දාගන ආලෝකයේ වේගෙන් විදිනව මෙහෙ![]()



"රිය තුළ එක් එක් ආසනයට මුහුණලා ඇති පරිදි ආසන සවි කළ යුතු ය."
මේක මට පහැදිලි නැ බන් !
බින්දු;15427000 said:Evoque හිමිකරුවන් අසරණ ටුක් ටුක් අයියලාගේ බඩ ගෝස්තරයට පහර ගැනීම තරයේ හෙලා දකිනවා
