ත යන්න, ද යන්න

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    ස් mixed නෙ ?

    International Phonetic Alphabet කිව්වට මේ සංකේත ටික හොදයි සුද්දන්ට

    සිංහල අපේ අකුරු වල නියම සද්දෙ මේවයෙ නෑ


    උඹ දාපු දෙවෙනි වීඩියෝ එකේ බලපං ස්මූදි කියන එක
    ත යන්නට වඩා ද යන්න එතන ඇහෙන්නෙ
     
    • Love
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    International Phonetic Alphabet කිව්වට මේ සංකේත ටික හොදයි සුද්දන්ට

    සිංහල අපේ අකුරු වල නියම සද්දෙ මේවයෙ නෑ


    උඹ දාපු දෙවෙනි වීඩියෝ එකේ බලපං ස්මූදි කියන එක
    ත යන්නට වඩා ද යන්න එතන ඇහෙන්නෙ
    ත , ද අපි කියද්දි දිවට උඩින් හුලන් යන්නෙ නෑ නෙ.
    th ස්පෙල් කරද්දි දිවට උඩින් හුලන් යනව නේ..
    එහෙම අකුරක් අපේ හෝඩියෙ නෑ වගේ


    https://tfcs.baruch.cuny.edu/d-2/
    මේක හරි එක නෙ?
     
    • Like
    Reactions: AnuradhaRa