දක්ෂ සිංහල වෙද මහත්තයෙක්
මචන්ලා මට ලොකු help එකක් ඕනෙ උබලගෙන්... ස්නායු රෝග සම්බන්ධයෙන් (Fit එක හැදිච්ච කෙනෙක්ට) බෙහෙත් කරන්න පුලුවන් ලංකාවෙ ඉන්න දක්ෂ සිංහල වෙද මහත්තයෙක් ගැන දන්නවනම් මට Contact කර ගන්න පුලුවන් විදිහක් කියහල්ලකො... ලොකු උදවුවක් බන්.. hadisiyak ban..

Last edited: