දකුණු අත රිදෙනවා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    බෙහෙත් ගත්තා මචන්ලා. කරන රස්සාව අහලා කිව්වා මව්ස් එක සහ වැරදි position වල වාඩි වෙලා වෙන්න පුලුවන් කිව්වා. Cholesterol එකකුත් බලන්න කිව්වා.. Exercise කරන්න කිව්වා. මට බස් වල වාඩි වෙලා දිගටම යද්දි කොන්ද මුල කැක්කුමක් එනවා. කොදු නාරටිය. එකද කියලත් මට හිතෙනවා. දැන් ටිකක් අඩුයි.

    mama danna ekekta ohoma wela heart case
    දකුනද