නිල බලන්න එපා කියල උපදෙස් දුන්න නේද නර්ස් නෝනාHospital ගියා බං. Admit වෙන්නලු. මම ගෙදර ආවා.
Same issue machanඉන්න බෑ බං අත රිදෙනවා. මේ දැන් පැයකට කලින් වගේ හැදුනෙ. උරහිසත් එක්ක. නින්ද යන්නෙ නෑ panadol දෙකක් බිව්වා. ඒ අඩුත් නෑ. Hospital යන්න හිතයි. මේ තරම් කැක්කුමක් මගෙ ජීවිතේට දැනිලා නෑ

Na machbහොස්පිටල් එකෙන් මොකද කිව්වේ? උන් මොනවා හරි පරීක්ෂණ කලාද?
නිල බලන්න එපා කියල උපදෙස් දුන්න නේද නර්ස් නෝනා
Same issue machan
Right hand with shoulder![]()
හොස්පිටල් යන්න, හිත හිත ඉන්න එපා.
RIGHT SHOULDER AND ARM PAIN, AND HEART ATTACK
You may think that heart attack pain may only radiate to your left shoulder and arm. However, according to the American Heart AssociationTrusted Source, heart attack pain can be felt in the shoulders and one or both arms.
If you or someone else is experiencing right shoulder and arm pain that occurs with any of the symptoms below, call 911.
- chest pain or pressure that goes on for more than a few minutes
- pain in the jaw, neck, or back
- shortness of breath
- feeling lightheaded
- breaking out in a cold sweat
- nausea or vomiting
Pennapn bnඅඩේ මගේ දකුණු අතේ index finger tip එක හිරි වැටිලා බන් දැන් දවස් 5ක් විතර වෙනවා. උඩ පුරුක විතරයි. සංවේදිතාව අනිත් ඇඟිලි වලට වඩා අඩුයි.
Hapoo Epa epaPago admit weyan. Mallita kiyannada mn?
Yes. Dr. Kularathne okta injection ekk denawaස්නායු තෙරපුමක් වෙන්න තියන ඉඩ වැඩියි, බෙල්ල ලගින් හිර වෙන සීන් එකට අත රිදෙනව කියල දැනෙන්නේ...
මේ කතාව මමත් අහලා තියනවා. වැරදි ඉරියව්ව තමයිලුComputer වැඩ කරන අයට වැඩිපුර එන ගැටලුවක් ....
Dr Praaanna Gunasena ට පෙන්නන්න..... exercise දෙයි .....
check the blood pressuresame issue left side
neck pain also![]()
Channel karala pennapan bn. Nikan risk gamne nethuwa.Na machb
Pennapn bn
Hapoo Epa epa![]()
දැන් මොකදHospital ගියා බං. Admit වෙන්නලු. මම ගෙදර ආවා.