ඉන්න බෑ බං අත රිදෙනවා. මේ දැන් පැයකට කලින් වගේ හැදුනෙ. උරහිසත් එක්ක. නින්ද යන්නෙ නෑ panadol දෙකක් බිව්වා. ඒ අඩුත් නෑ. Hospital යන්න හිතයි. මේ තරම් කැක්කුමක් මගෙ ජීවිතේට දැනිලා නෑ
Heart එක check කරගන්නsame issue left side
neck pain also![]()
මට හුජ්ජ යන්න එනවා බං. ගෙදර අයව ඇහැරවන්න හිතයිඕක ඇරිලා යාවි. බොක්කෙන්ම හිතපන් අව්ලක් නැ කියල. පලවෙනි පාරටනේ,
try to drink some hot water and inhale vapor in itමට හුජ්ජ යන්න එනවා බං. ගෙදර අයව ඇහැරවන්න හිතයි
IT karana unta wenne heta docekta pennapan. snayu therapenawa athi belle ho athe. ookata kiyana namak thibba mathaka na @emoji diaries ?ඉන්න බෑ බං අත රිදෙනවා. මේ දැන් පැයකට කලින් වගේ හැදුනෙ. උරහිසත් එක්ක. නින්ද යන්නෙ නෑ panadol දෙකක් බිව්වා. ඒ අඩුත් නෑ. Hospital යන්න හිතයි. මේ තරම් කැක්කුමක් මගෙ ජීවිතේට දැනිලා නෑ
ඕක හරි යාවි බන්, මම නම් ලොකුම සින් එකක් නැත නම් බෙහෙත් ගන්නනේ නැ සිරාවට, දවසක් දෙකක් තිබ්බොත් තමයි යන්නේ.මට හුජ්ජ යන්න එනවා බං. ගෙදර අයව ඇහැරවන්න හිතයි
Left side නම් ඉක්මනට චෙක්කරගන්න එක හොඳයි නේද බං.same issue left side
neck pain also![]()
මචං වම් අතද? මගෙත් වෙලාවකට රිදෙනව. බෙහෙත් විද්දට පස්සෙ කියල තමයි වයිෆ් කිවුවෙ. එයාගෙත් ඔහොම සීන් එකක් තියෙනව. අත අස්සෙන් කොර වෙලා වගේද රිදෙන්නෙ?ඉන්න බෑ බං අත රිදෙනවා. මේ දැන් පැයකට කලින් වගේ හැදුනෙ. උරහිසත් එක්ක. නින්ද යන්නෙ නෑ panadol දෙකක් බිව්වා. ඒ අඩුත් නෑ. Hospital යන්න හිතයි. මේ තරම් කැක්කුමක් මගෙ ජීවිතේට දැනිලා නෑ
ඇඩ්මිට් වෙන්න බං තිබ්බෙ. ඔතන දවස් 2ක් කට්ට කෑව වගේ නෙවේ.Hospital ගියා බං. Admit වෙන්නලු. මම ගෙදර ආවා.
දකුණ. මම corona vaccine ගත්තෙ නෑ. මචංමචං වම් අතද? මගෙත් වෙලාවකට රිදෙනව. බෙහෙත් විද්දට පස්සෙ කියල තමයි වයිෆ් කිවුවෙ. එයාගෙත් ඔහොම සීන් එකක් තියෙනව. අත අස්සෙන් කොර වෙලා වගේද රිදෙන්නෙ?
ඇඩ්මිට් වෙන්න බං තිබ්බෙ. ඔතන දවස් 2ක් කට්ට කෑව වගේ නෙවේ.
කෝකටත් ඇඩ්මිට් වෙයන්. වම් පැත්තෙ අතනම් බලන් ඉන්න එපා පරක්කු වෙලා වැඩ දෙක වෙයි.දකුණ. මම corona vaccine ගත්තෙ නෑ. මචං
![]()