දකුණු අධිවේගයේ අනතුර

dmsupun

Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    ලංකාවෙ විතරනෙ හයිවේ වල ඇක්සිඩන්ට්ස් වෙන්නෙ.
    ලේන් කීයකට වඩා තිබ්බොත්ද ඇක්සිඩන්ට්ස් නැති වෙන්නෙ????
     
    • Like
    Reactions: tha123

    suranga7777

    Active member
  • Feb 28, 2008
    186
    147
    43
    හයිවේ එකක හරියට පදින්න දන්නේ නෑ..ඒත් අර රත්තරං මනුස්සයට බනිනවා උපන්දීනේදී පාහර විදියට..අනේ මන්දා මේ රට කවද හැදෙයිද කියලා..හැමදම 225 ට බැන බැන ඉන්නවා තමන් දියුනු වෙන්න බලන්නෙවත් නෑ..
    Pakayata maalu ambul thiyal genna hadapu highway eka neh..
     
    • Haha
    Reactions: Bizzare_Art

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    හයි වේ එක හදපු මිනිස්සුන්ට බෑනලා වෑඩක් නෑ. එච්චරයි වටින දේකට වුනේ.. මේ පම්කයලා තමන්ගේ ගෑප් එක තියාගෙන යන්න දන්නේ නෑ.. ඒ මදිවට දකුණ ලේන් එකෙත් පොලිමේ යනවා වගේ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,575
    5,824
    113
    මම එනකොටත් දැක්කා ලයින් 2කේ පාරේ ලයින් 4 කට වාහන ගහන් ඉන්නවා.
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    ඒකනම් ඇත්ත,මේ ලගදි ඇක්සියෝ එකකයි විට්ස් එකකුයි රේස් යද්දි ඇක්සියෝ එක දකුණු පැත්තේ ලේන් එකෙන් යද්දි විට්ස් එකක් අයිනෙන් ගියපු වාහන වලට වම් පැත්තෙන් ඉස්සර කරගෙන ගිහින් දකුනු පැත්තේ ලේන් එකට ගත්තා.ඩෑශ් කැම් එකක් තිබ්බනම් ඒ ගොනා කරපු දේ පෙන්නන්න තිබ්බා.පොඩි හරි මිස් එකක් උනාන්නම් වාහන සෙට් එකම හැප්පෙනවා.
    dawasak mama left lane eken yaddi, ekek overtake karala wamata signal dala newtttuwa. yantham math issrakarala newattuwa. ara bala behela chu karano. thawa podden daara accident ekak. gon harak
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,639
    22,334
    113
    Gotland
    ඇක්ව එකට ලොකු දමේජ් එකක් නෑ නේ වෙසල් එකට සාපේක්ෂව. වෙසල් එක චප්ප වෙලා ඉස්සරහ. වෙසල් ෆේල් මොඩල් කියන්නේ ඒක වෙන්න ඇති නේද
     
    • Like
    Reactions: weer 11

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ඇක්ව එකට ලොකු දමේජ් එකක් නෑ නේ වෙසල් එකට සාපේක්ෂව. වෙසල් එක චප්ප වෙලා ඉස්සරහ. වෙසල් ෆේල් මොඩල් කියන්නේ ඒක වෙන්න ඇති නේද
    Crush wena wahane thama honda crush nowena ekata wada. Crush wenne naha kiyanne athule yana minissunta thama shock eka yanne.
    Anik de wahana wala issaraha thama crush wela wadipura shock eka ganna hadala thiyenne.

    Lankawe unge patta modakama crush nowena wahana hondai kiyanne.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    හයි වේ එක හදපු මිනිස්සුන්ට බෑනලා වෑඩක් නෑ. එච්චරයි වටින දේකට වුනේ.. මේ පම්කයලා තමන්ගේ ගෑප් එක තියාගෙන යන්න දන්නේ නෑ.. ඒ මදිවට දකුණ ලේන් එකෙත් පොලිමේ යනවා වගේ
    sirawata mun gap 1k thiyaganna danne na. bus kohomath lankaranawa
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,283
    5,710
    113
    Crush wena wahane thama honda crush nowena ekata wada. Crush wenne naha kiyanne athule yana minissunta thama shock eka yanne.
    Anik de wahana wala issaraha thama crush wela wadipura shock eka ganna hadala thiyenne.

    Lankawe unge patta modakama crush nowena wahana hondai kiyanne.
    hariyatama hari eka thamai harima kathawa.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    මම හයි වේ එකේ යන්න කැමති නෑ.ඕකේ බල්ලො ඉන්නවනේ.මට බල්ලෙක් දැක්ක ගමන් බ්‍රේක් එකට කකුල යනවා.බල්ලා ලොකු මූව්මන්ට් එකක් දැම්මොත් තදටම බ්‍රේක් පෑගෙනවා.බල්ලෙක් නෙවෙයි මොන සතෙක් දැක්කත්.හයිවේ එකේ එහෙම උනා කියන්නෙ සොරි තමා.ඩිස්ටන්ස් තියාගන්නෙත් නෑනෙ ගොඩක් උන්.මේ ඊයෙ පෙරේදා බියර් බෝතල් දෙකක් අරන් පිටිපස්සෙ සීට් එකෙන් තියලා ගෙදර එන ගමන් මගදි සර්පයෙක් පැන්න පාරට.ගහපු බ්‍රේක් පාරට බෝතල් දෙකම බිම වැටිලා බිඳුනා.එකක් උඩට අනික වැටෙන්න ඇත්තෙ.අන්තිමට බොන්නත් නෑ.පැය ගානක් වාහනෙ හෝදන්නත් උනා.දන්නවනෙ බියර් ගඳ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,855
    1
    102,264
    113
    34
    Kalutara
    හදන්න කෑලිත් නැති එකේ මේ දවස්වල ඇක්සිඩන්ට් කියන්නේ ආයේ ඉතින් කටුගෙට තමා
     
    • Like
    Reactions: NRTG and weer 11