දකුණු අධිවේගියේ බස් ගාස්තු ප්‍රකාශයට පත්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
දකුණු අධිවේගියේ බස් ගාස්තු ප්‍රකාශයට පත්

කොට්ටාවේ සිට ගාල්ලට මගියෙකුගෙන් රු.380 යි

දකුණු අධිවේගී මාර්ගයේ බස් රථ වලින් ගමන් කිරීමේදී මගීන්ගෙන් අයකරන බස් ගාස්තු ප්‍රකාශයට පත්කර තිබෙන බව ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපතිවරයා කියයි.

ඔහු පැවසුවේ කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා බස් රථයකින් ගමන් කරන මගියෙකුගෙන් ගාස්තුව ලෙස රුපියල් 380 ක් අය කිරීමට කටයුතු කරන බවයි.

“බස් රථයේ ගාස්තුව විදිහට රුපියල් 330 ක් අයකරනවා. මාර්ගයේ ගාස්තුව විදිහට රුපියල් 50 ක් අයකරනවා. මේ අනුව, මගියෙකුගෙන් කොට්ටාවෙ ඉඳල ගාල්ලට යන්න රුපියල් 380 ක් අයකරනවා.“ යනුවෙන් හෙතෙම පැවසීය.

අනිද්දාට විවෘත වීමට නියමිත මෙම මාර්ගයේ මෝටර් රථයක් ගමන් කිරීමේදී කොට්ටාවේ සිට පින්නදූවට රුපියල් 400 ක මුදලක් අයකරයි.
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    යකා;11458856 said:
    පයින් යන්න බැරිද බන් :D ;)

    පුළුවන් පුළුවන් පරිස්සමින් පාර මැද්දෙන් පලයන්
    :rofl::baffled::eek:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යකො මෙකෙ ඇවිල්ලා පිවිසුම් මාර්ගය ලගින්ම බස්සනවද :baffled:නැත්නම් අඩුම ගානෙ මාතර පාරට වත් දානවද දැන්නෙ නැ :rolleyes: නැත්නම් එතන ඉදලා ටවුන් එකට එන්න හෙන කට්ටක් කන්න වෙනවා:sorry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    යකො මෙකෙ ඇවිල්ලා පිවිසුම් මාර්ගය ලගින්ම බස්සනවද :baffled:නැත්නම් අඩුම ගානෙ මාතර පාරට වත් දානවද දැන්නෙ නැ :rolleyes: නැත්නම් එතන ඉදලා ටවුන් එකට එන්න හෙන කට්ටක් කන්න වෙනවා:sorry:
    1KM ta wada wedi man hithanne town akata dura
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ඕ මයි ගෝඩ්..
    ගාන ටූ මච් නේ..
    380 ක්....

    ඉට් ඉස් බෙටර් ගෝ නෝමල් බස්..