දකුණු අප්‍රිකාව පරදා එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    දකුණු අප්‍රිකාව පරදා එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්​

    Thursday, September 02, 2021

    minod-bhanuka-and-avishka-fern.jpg

    අද දින කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී සංචාරක දකුණු අප්‍රිකානු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අතර පැවැත්වූ ප්‍රථම එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 14 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
    ලකුණු 301ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩාමට කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 286ක් පමණි.
    පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 300ක්
    රැස් කිරීමට සමත් විය. තරඟය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 301ක ඉලක්කයක් හිමි
    වූ නමුත් අවසාන ඕවරය තෙක් කඩුළු තිබුණත් ලකුණු ලබාගැනීම අඩාල වීම නිසා ඉලක්කය සපුරාගත නොහැකි විය.
    අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් ලබා ගැනීමට සමත් විය. චරිත් අසලංක ලකුණු 72කි.

    s.jpg
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    එක නම් පට්ට අහ්
    මැච් එකත් බලලා හයිලයිටුත් බැලුවා

    චරියාට හොඳ අනාගතයක් තියෙනවා. හරියට හිටියොත්
    මැච් එක live බලන ගමන් ඔට්ටුවක් ඇල්ලුවා ඒක පරාද වුනා.. highlights බලනකොට ඒ ඔට්ටුව ආපහු ඇල්ලුවා ඒකත් පරාද වුනා :(
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මැච් එක live බලන ගමන් ඔට්ටුවක් ඇල්ලුවා ඒක පරාද වුනා.. highlights බලනකොට ඒ ඔට්ටුව ආපහු ඇල්ලුවා ඒකත් පරාද වුනා :(
    හයිලයිට් මැච් නම් නියමයි නේද බන්?

    ඒ වල හය හතර විතරයි ගහන්නෙ. නැත්නම් විකට් එකක්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හයිලයිට් මැච් නම් නියමයි නේද බන්?

    ඒ වල හය හතර විතරයි ගහන්නෙ. නැත්නම් විකට් එකක්.

    Patta bn :lol: bayyo dennek aanduwa gana kathaa karanawa wage :rofl:

    Meda para kesillai competition ekai max level eken tiyenawa
    Ponna local kholi giyat Hari team eke sape end una wage

    Kawuda local kohli?
    ------ Post added on Sep 4, 2021 at 12:18 PM
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    එක පාර මුං ෆෝම් උනේ කොහොම ද
    මට හිතෙන්න අරුන් තුන්දෙනා ගියපු එක. මාත් මුලින් හිතුවෙ උන් ගියා කියල වෙනසක් නෑ කියල. ඒත් දැන් team එක හොද උනන්දුවෙන් ගහනව. පැරදුනත් කමක් නෑ අඩුම බලන් ඉන්න හරි පුලුවන්.

    මේ සෙට් එක කොච්චර හොදට play කරත් අනිවා ඊලග අවුරුද්දෙ අර කාලකන්නිව ආයෙ දානව. විශේෂයෙන් මෙන්ඩිස් කාරයව.
     
    • Like
    Reactions: lasankandy

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,564
    5,588
    113
    ඇයි අහන්නේ,එන්නද
    Patta bn :lol: bayyo dennek aanduwa gana kathaa karanawa wage :rofl:

    Kawuda local kohli?
    ------ Post added on Sep 4, 2021 at 12:18 PM
    Wena kawuda
    SL cricket future eka
    Mass murder
    Milf Hunter
    Ganja boy

    Our hero Kusal mendia

    මට හිතෙන්න අරුන් තුන්දෙනා ගියපු එක. මාත් මුලින් හිතුවෙ උන් ගියා කියල වෙනසක් නෑ කියල. ඒත් දැන් team එක හොද උනන්දුවෙන් ගහනව. පැරදුනත් කමක් නෑ අඩුම බලන් ඉන්න හරි පුලුවන්.

    මේ සෙට් එක කොච්චර හොදට play කරත් අනිවා ඊලග අවුරුද්දෙ අර කාලකන්නිව ආයෙ දානව. විශේෂයෙන් මෙන්ඩිස් කාරයව.
    Eka sure na mcn
    Kusal kiyanne surathalek misak loku aththak neme
    Higannek cricket nattan
    ------ Post added on Sep 4, 2021 at 12:57 PM

    Dan thiyena condition ekata aye okunta Enna lesi na mcn.
    ------ Post added on Sep 4, 2021 at 1:00 PM
     
    • Haha
    Reactions: kolavari

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මට හිතෙන්න අරුන් තුන්දෙනා ගියපු එක. මාත් මුලින් හිතුවෙ උන් ගියා කියල වෙනසක් නෑ කියල. ඒත් දැන් team එක හොද උනන්දුවෙන් ගහනව. පැරදුනත් කමක් නෑ අඩුම බලන් ඉන්න හරි පුලුවන්.

    මේ සෙට් එක කොච්චර හොදට play කරත් අනිවා ඊලග අවුරුද්දෙ අර කාලකන්නිව ආයෙ දානව. විශේෂයෙන් මෙන්ඩිස් කාරයව.
    ඇයි බන් උන් ඉන්නකොට පැරදෙන්න හෙතුව
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    ඇයි බන් උන් ඉන්නකොට පැරදෙන්න හෙතුව
    උන් තුන්දෙනා ඇතුලුව හය දෙනෙක් වගේ English කැලි දාල, අමුතු අමුතු talk දීල අලුතෙන් එන එවුන් ව උන් ගේ යටතේ තියාගෙන තියෙන්නේ.
    මානසිකව හෙන පීඩනයකට පත් කරලා තියනවා. නිකන් මම සිනීයර්, උබල නටන්න බෑ. අපි කියන විදියට , අපි කියන දෙයක් අහගෙන ඉන්න ඕන line එකක් දීලා කියනවා.